25 - 30 මේක තමා ජීවිතේ හොදම හරිය..
මටනං කෙළම වෙලා තියෙන්නේ රටේ තත්වේ එක්ක බලද්දි .. මන් ප්ලේන් කරපු ඔක්කොම මේ යන විදියට ඉෂ්ට කරන්න අමාරු වෙයි..
බඩූ මිල පට්ට ගානක් වෙනවා .. කාර් එක මේන්ටයින් කරනෙක ඉඳිරියේධ් අමාරුයි .. කසාද බඳින්න ඉන්නේ ඊළග අවුරුද්දෙන්
දැන් ආණ්ඩුව යන විධිය දැක්කම ඉතිරි කරපු සල්ලිවලටත් කෙල වෙයි වගේ , ජොබ් එක මොනවා වෙයිද සුවර් නෑ ...

Last edited: