Ausi gihin awa godak un mahana wenna hithannehodama hariya kela wenakota tamai niwan dakinna lesi
nop.ලමයි හදන් නෑ?
loka deka dekala meddata ewilla madden nidahas wenawaAusi gihin awa godak un mahana wenna hithanne
Ehenan itn uba nkn hitpn..ඔන්න ඔතන තමා වැරදුනේ. ගොඩක් නෙගෙටිව් වෙන්නෙ ඔය වගේ ගොන් ස්ටේට්මන්ට්ස් නිසා තමා. මොකක්ද මහන්සි වෙලා වැඩ කරනවා කියන්නේ?? මට දන්න එකෙක් පැහැදිලි කරපන් කට්ට කාලා මහන්සි වෙලා වැඩ කරලා සල්ලී හොයන විදියක් උදාහරණයක් එක්ක...මහන්සි වෙන්න ඕනම නෑ සල්ලි හොයන්න.
මම නම් පට්ට විරුද්දයි එක එකාගේ ජීවිත කතාවල දෙන පොරටෝක් වලට කට්ට කෑවයි අරකයි මේකයි කියලා...
පොඩි කාලේ දුප්පත් වෙලා ඉන්න ඇති දුප්පත් වෙලා ඉන්න එක කට්ටක් නෙමයි. මොකද හැම එකාම පොඩි කාලේ ඉදන් මහන්සි වෙනවා ඉගෙන ගන්න. දුප්පත් එකාගේ මොලේ කැපෑසිටියයි පෝසත් එකාගේ කෑපෑසිටියයි වෙනස් වෙන්න පුලුවන්.
Agreedehema hithanna epa bn job eken business walin hriyanne nathnam hamathissema wena option ekak balapn bn
සිරා කතාවඔන්න ඔතන තමා වැරදුනේ. ගොඩක් නෙගෙටිව් වෙන්නෙ ඔය වගේ ගොන් ස්ටේට්මන්ට්ස් නිසා තමා. මොකක්ද මහන්සි වෙලා වැඩ කරනවා කියන්නේ?? මට දන්න එකෙක් පැහැදිලි කරපන් කට්ට කාලා මහන්සි වෙලා වැඩ කරලා සල්ලී හොයන විදියක් උදාහරණයක් එක්ක...මහන්සි වෙන්න ඕනම නෑ සල්ලි හොයන්න.
මම නම් පට්ට විරුද්දයි එක එකාගේ ජීවිත කතාවල දෙන පොරටෝක් වලට කට්ට කෑවයි අරකයි මේකයි කියලා...
පොඩි කාලේ දුප්පත් වෙලා ඉන්න ඇති දුප්පත් වෙලා ඉන්න එක කට්ටක් නෙමයි. මොකද හැම එකාම පොඩි කාලේ ඉදන් මහන්සි වෙනවා ඉගෙන ගන්න. දුප්පත් එකාගේ මොලේ කැපෑසිටියයි පෝසත් එකාගේ කෑපෑසිටියයි වෙනස් වෙන්න පුලුවන්.
කසාද බඳින්න ඉන්නේ ඊළග ඇරුද්දේ25 - 30 මේක තමා ජීවිතේ හොදම හරිය..
මටනං කෙළම වෙලා තියෙන්නේ රටේ තත්වේ එක්ක බලද්දි .. මන් ප්ලේන් කරපු ඔක්කොම මේ යන විදියට ඉෂ්ට කරන්න අමාරු වෙයි..
බඩූ මිල පට්ට ගානක් වෙනවා .. කාර් එක මේන්ටයින් කරනෙක ඉඳිරියේධ් අමාරුයි .. කසාද බඳින්න ඉන්නේ ඊළග ඇරුද්දේ
දැන් ආණ්ඩුව යන විධිය දැක්කම ඉතිරි කරපු සල්ලිවලටත් කෙල වෙයි වගේ , ජොබ් එක මොනවා වෙයිද සුවර් නෑ ...![]()


Kisi plan ekak ganna beriva inne economy eka stable nethi nisaHodama hariya kiyala jevithe deyak na ban, ahema baluwoth hodama hariya gedarin kala bella athal eke school giyapu hariya, Job ekak karagena kasadekuth banda kiyanne ithin ethanin ehata athi hodak na, salli vitharai....puluwan tharam labena hama vinadiyema athal eke inna balapan, puluwantharam thamange jevithe sathutin thiyanna balanna, eka ekage yatath wada kanneth nthuwa thamange deyak karanna try ekak diyan...