ජීවිතේ හොදම හරිය කෙල වෙනවා

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,754
    2,287
    113
    25 - 30 මේක තමා ජීවිතේ හොදම හරිය..
    මටනං කෙළම වෙලා තියෙන්නේ රටේ තත්වේ එක්ක බලද්දි .. මන් ප්ලේන් කරපු ඔක්කොම මේ යන විදියට ඉෂ්ට කරන්න අමාරු වෙයි..
    බඩූ මිල පට්ට ගානක් වෙනවා .. කාර් එක මේන්ටයින් කරනෙක ඉඳිරියේධ් අමාරුයි .. කසාද බඳින්න ඉන්නේ ඊළග අවුරුද්දෙන්

    දැන් ආණ්ඩුව යන විධිය දැක්කම ඉතිරි කරපු සල්ලිවලටත් කෙල වෙයි වගේ , ජොබ් එක මොනවා වෙයිද සුවර් නෑ ... 😤😤
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    25 - 30 මේක තමා ජීවිතේ හොදම හරිය..
    මටනං කෙළම වෙලා තියෙන්නේ රටේ තත්වේ එක්ක බලද්දි .. මන් ප්ලේන් කරපු ඔක්කොම මේ යන විදියට ඉෂ්ට කරන්න අමාරු වෙයි..
    බඩූ මිල පට්ට ගානක් වෙනවා .. කාර් එක මේන්ටයින් කරනෙක ඉඳිරියේධ් අමාරුයි .. කසාද බඳින්න ඉන්නේ ඊළග ඇරුද්දේ 😐

    දැන් ආණ්ඩුව යන විධිය දැක්කම ඉතිරි කරපු සල්ලිවලටත් කෙල වෙයි වගේ , ජොබ් එක මොනවා වෙයිද සුවර් නෑ ... 😤😤

    ehema hithanna epa bn job eken business walin hriyanne nathnam hamathissema wena option ekak balapn bn
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    25 - 30 මේක තමා ජීවිතේ හොදම වයස ..
    මටනං කෙළම වෙලා තියෙන්නේ රටේ තත්වේ එක්ක බලද්දි .. මන් ප්ලේන් කරපු ඔක්කොම මේ යන විදියට ඉෂ්ට කරන්න අමාරු වෙයි..
    බඩූ මිල පට්ට ගානක් වෙනවා .. කාර් එක මේන්ටයින් කරනෙක ඉඳිරියේධ් අමාරුයි .. කසාද බඳින්න ඉන්නේ ඊළග ඇරුද්දේ 😐

    දැන් ආණ්ඩුව යන විධිය දැක්කම ඉතිරි කරපු සල්ලිවලටත් කෙල වෙයි වගේ , ජොබ් එක මොනවා වෙයිද සුවර් නෑ ... 😤😤
    හැම වෙලේම Negative හිතන්න එපා මචන්. සල්ලි හොයනවනම් ඕනි තරම් ක්‍රම තියෙනව සල්ලි හොයන්න මහන්සි වෙන්න පුලුවන්නම්. අපේ මිනිස්සු පොඩි දේටත් වැටෙනව නැගිටින්න බැරි වෙන්නම. ඒක කම්මැලි කමද ,කරුමෙද කියල හිතාගන්න බෑ, තමන් ජීවිතෙන් Fail වෙන එකට හේතු
    හොයල සාදාරනී කරනය කරන්නෙ නැතුව මොකකින් හරි ගොඩ යන්න බලපන්..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    කවුද බන් ඔය 25-30 හොඳම හරිය කියන්නෙ ? කොහෙ තියරියක්ද ?

    ජිවිතෙ හොඳම හරිය කියලා විෂේශ කාලයක් නැහැ .
    ඔනිම කාලයක් හොඳම හරිය වෙන්න පුළුවන් .

    ඔව්වා හොඳම හරිය වෙනවා දියුණු රටක ජීවත් උනානම්.

    එත් අපෙ රටවල් වල කවදාක්වත් හොඳම හරියක් එන්නෙ නැහැ පවුලෙ කවුරුහරි තමන්ගෙ ජීවිතෙ හොඳම හරිය කැපකරලා දෙයක් ගොඩ නගලා තිබ්බෙ නැත්තම් .

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718

    Spa yana kale tamai hodama hariya
     
    එක ඇත්ත 😐
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    25-30 kyanne මහන්සි වෙලා වැඩ කරන්න ඕන wayasa mn nan kyanne. Athal eke idala hariyan na.
    ඔන්න ඔතන තමා වැරදුනේ. ගොඩක් නෙගෙටිව් වෙන්නෙ ඔය වගේ ගොන් ස්ටේට්මන්ට්ස් නිසා තමා. මොකක්ද මහන්සි වෙලා වැඩ කරනවා කියන්නේ?? මට දන්න එකෙක් පැහැදිලි කරපන් කට්ට කාලා මහන්සි වෙලා වැඩ කරලා සල්ලී හොයන විදියක් උදාහරණයක් එක්ක...මහන්සි වෙන්න ඕනම නෑ සල්ලි හොයන්න.
    මම නම් පට්ට විරුද්දයි එක එකාගේ ජීවිත කතාවල දෙන පොරටෝක් වලට කට්ට කෑවයි අරකයි මේකයි කියලා...
    පොඩි කාලේ දුප්පත් වෙලා ඉන්න ඇති දුප්පත් වෙලා ඉන්න එක කට්ටක් නෙමයි. මොකද හැම එකාම පොඩි කාලේ ඉදන් මහන්සි වෙනවා ඉගෙන ගන්න. දුප්පත් එකාගේ මොලේ කැපෑසිටියයි පෝසත් එකාගේ කෑපෑසිටියයි වෙනස් වෙන්න පුලුවන්.
     
    එකඟය
     
    • Like
    Reactions: tilvin-silva

    mahansi wela wedi wela dan hansi wenna wela tiyenne dan sinhaluta🤭🤭🤭🤭
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    mahansi wela wedi wela dan hansi wenna wela tiyenne dan sinhaluta🤭🤭🤭🤭
    පට්ට හති බන් හහහ්...
    පොඩි උන්ට කියන්න බැරි ඇයි බන් පුතේ ඔයා ඉස්කෝලේ උගන්නන දේ හොදට අහගෙන ඉන්න එවලෙම ඔලුවට දාගන්න. ඕන නම් ආයිත් ගෙදර ඇවිත් බලන්න ලියාගත්තුවා..නැත්තම් ඉස්කෝලේ ඉගෙන ගත්තුවා නිකන් ඉන්න වෙලාවට කල්පනා කරලා බලන්න අපේ ජීවිතේ එක්ක සම්භන්දයි ද කියලා. ඔහොම කියන දෙමවුපියෝ ඉන්නවනම් මට හොයලා පෙන්නපන්. අපේ අම්මලත් ඒකාලේ කිව්වේ මහන්ස්සිවෙලා පාඩම් කරපන් රෙද්දේ ටීවී බල බල ගේම් ගගහා ඉන්න එපා මහන්සි වෙලා ඉස්කෝලේ වැඩ කරපන් කියලා කිව්වේ. 🥺🥺🥺🥺
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    පට්ට හති බන් හහහ්...
    පොඩි උන්ට කියන්න බැරි ඇයි බන් පුතේ ඔයා ඉස්කෝලේ උගන්නන දේ හොදට අහගෙන ඉන්න එවලෙම ඔලුවට දාගන්න. ඕන නම් ආයිත් ගෙදර ඇවිත් බලන්න ලියාගත්තුවා..නැත්තම් ඉස්කෝලේ ඉගෙන ගත්තුවා නිකන් ඉන්න වෙලාවට කල්පනා කරලා බලන්න අපේ ජීවිතේ එක්ක සම්භන්දයි ද කියලා. ඔහොම කියන දෙමවුපියෝ ඉන්නවනම් මට හොයලා පෙන්නපන්. අපේ අම්මලත් ඒකාලේ කිව්වේ මහන්ස්සිවෙලා පාඩම් කරපන් රෙද්දේ ටීවී බල බල ගේම් ගගහා ඉන්න එපා මහන්සි වෙලා ඉස්කෝලේ වැඩ කරපන් කියලා කිව්වේ. 🥺🥺🥺🥺
    man nan circle eka nawathuwa