තැපෑල

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    කොහොමද VPP ක්‍රමයට තැපෑලෙන් මොනවා හරි යවන්නෙ? යවන කෙනා සල්ලි ගෙවන්න ඕන මට. ඒ සල්ලිත් එයා තැපෑල හරහා තමයි එවනවා කිව්වෙ. ඒ ක්‍රමයට යවද්දි මමත් සල්ලි බදින්න ඕන ද බඩු ටික එහෙට යවා ගන්න?
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    COD (cash on delivery) karanna machan.parcel eka aran yanna pack karanne nathiwa post office ekata.gihin COD karanna ona kiyanna.parcel eke weight ekata ganak gewanna wei.oyata ona gath fill karanna.echcharai.recever pai karama oyata cash karagana puluwan.tracking no ekak hambenawa.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    COD (cash on delivery) karanna machan.parcel eka aran yanna pack karanne nathiwa post office ekata.gihin COD karanna ona kiyanna.parcel eke weight ekata ganak gewanna wei.oyata ona gath fill karanna.echcharai.recever pai karama oyata cash karagana puluwan.tracking no ekak hambenawa.
    ආ මතං... උඹ ඉන්නවනේ :D
     
    • Like
    Reactions: Any.key

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    COD (cash on delivery) karanna machan.parcel eka aran yanna pack karanne nathiwa post office ekata.gihin COD karanna ona kiyanna.parcel eke weight ekata ganak gewanna wei.oyata ona gath fill karanna.echcharai.recever pai karama oyata cash karagana puluwan.tracking no ekak hambenawa.
    මචං මාත් ගෙවන්න ඕන ද? සී ආර් පොත් සයිස් එක වගේ තියෙන පොත් 5 ක් මචං. එතකොට අලාභයි නෙ බං මටත් ගෙවන්න වෙනවා නම්.
     
    • Like
    Reactions: Any.key

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,169
    2,379
    113
    Srilanka
    කොරියාවට පාර්සලයක් යවාගන්න ඕනේ. මේ දවස්වල sl post එකෙන් යවන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Any.key and NRTG