PHP/Laravel ASE,SE,SSE Job vacancy available

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,728
    4,803
    113
    එලකිරි හන්දිය
    Mamath job ekak hoyanawa me dawas wala. 'Php, bootstrap, CSS, JS' puluwan. mata fit wei kiyala hithena job ekak thiyeida machan ?
    දැන් php ගනන් ගන්නේ නෑ බ්‍රෝ.. කොල්ලයි බල්ලයි හැම එකාම කරන්නේ php. php ටිකක් දැනගත්තා කියලා ඒක SE කෙනෙක් වගේ ලයින් දෙන්නේ.. ඒ නිසා එක්කෝ Frontend Framework (react, Angular) එකක් හරි Laravel, Codeigniter, yii වගෙ Framework එකක් එක්ක වැඩ කරන්ඩ පුරුදු වෙන්න. නැත්නම් php වලින් ගොඩ ඒමක් නෑ.
     
    • Love
    Reactions: dewmal nilanka