මචන්ල ජොබ් වේකන්සි කීපයක් තියෙනව php Laravel.
වැඩි විස්තර https://egreen.io/career/
මේකට ( [email protected]) cv එක දාන්න කැමති අය ඉන්නව නන්.
වැඩි විස්තර https://egreen.io/career/
මේකට ( [email protected]) cv එක දාන්න කැමති අය ඉන්නව නන්.
Bump
BUMP
Bump
BUMPER
JS puluwn nn react, angular wge ign gththnn watine ndd? php paththm focus krn nthuwMamath job ekak hoyanawa me dawas wala. 'Php, bootstrap, CSS, JS' puluwan. mata fit wei kiyala hithena job ekak thiyeida machan ?
දැන් php ගනන් ගන්නේ නෑ බ්රෝ.. කොල්ලයි බල්ලයි හැම එකාම කරන්නේ php. php ටිකක් දැනගත්තා කියලා ඒක SE කෙනෙක් වගේ ලයින් දෙන්නේ.. ඒ නිසා එක්කෝ Frontend Framework (react, Angular) එකක් හරි Laravel, Codeigniter, yii වගෙ Framework එකක් එක්ක වැඩ කරන්ඩ පුරුදු වෙන්න. නැත්නම් php වලින් ගොඩ ඒමක් නෑ.Mamath job ekak hoyanawa me dawas wala. 'Php, bootstrap, CSS, JS' puluwan. mata fit wei kiyala hithena job ekak thiyeida machan ?
cv danna machanMamath job ekak hoyanawa me dawas wala. 'Php, bootstrap, CSS, JS' puluwan. mata fit wei kiyala hithena job ekak thiyeida machan ?