කට්ටිය හෙල්ප් එකක් ඕනේ ...
.
.
.
.
.
.
ප්.රධාන පාරක් අයිනේ ඉඩමක තාවකාලික වැටක් ගහනකොට පාර අයිනේ ඉදං කොච්චර දුරකින්ද ගහන්න ඕනේ?
සමහර ගෙවල් වල තාප්ප අඩි 3ට ගහලා තියෙනවා..අපි අඩි 7ක් තිබ්බා..දැන් RDA එකෙන් ගලවන්න කියනවා..දන්න කවුරු හරි උපදෙසක් දෙන්න..තාප්ප කලින් ගහපු ඒවා කියලා ඒවාට ප්‍රශ්නයක් නෑ ..