ගලවනවා

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    කට්ටිය හෙල්ප් එකක් ඕනේ ...
    .
    .
    .
    .
    .
    .
    ප්‍.රධාන පාරක් අයිනේ ඉඩමක තාවකාලික වැටක් ගහනකොට පාර අයිනේ ඉදං කොච්චර දුරකින්ද ගහන්න ඕනේ?
    සමහර ගෙවල් වල තාප්ප අඩි 3ට ගහලා තියෙනවා..අපි අඩි 7ක් තිබ්බා..දැන් RDA එකෙන් ගලවන්න කියනවා..දන්න කවුරු හරි උපදෙසක් දෙන්න..තාප්ප කලින් ගහපු ඒවා කියලා ඒවාට ප්‍රශ්නයක් නෑ ..
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    ඕකත් පරණ එකක් කියල උන්ට හිතන්න කියන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,870
    113
    කට්ටිය හෙල්ප් එකක් ඕනේ ...
    .
    .
    .
    .
    .
    .
    ප්‍.රධාන පාරක් අයිනේ ඉඩමක තාවකාලික වැටක් ගහනකොට පාර අයිනේ ඉදං කොච්චර දුරකින්ද ගහන්න ඕනේ?
    සමහර ගෙවල් වල තාප්ප අඩි 3ට ගහලා තියෙනවා..අපි අඩි 7ක් තිබ්බා..දැන් RDA එකෙන් ගලවන්න කියනවා..දන්න කවුරු හරි උපදෙසක් දෙන්න..තාප්ප කලින් ගහපු ඒවා කියලා ඒවාට ප්‍රශ්නයක් නෑ ..
    adi thunata gahapu un pagawa dila athi, ekane adi hathata wada thuna penne naththe.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Adi 50 tiyala tappe gahapan natnam rda ekata gewanna wenawa
    Ona welawaka kadala danna puluwan

    Wtf bn..
    පාරට ඉඩමක් ගිය මිනිහෙක් කොහොමද තාප්ප ගහන්නේ අඩි 50ක් තියලා..

    සම්මත අඩි ගාන 50ක් ද ?
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    කට්ටිය හෙල්ප් එකක් ඕනේ ...
    .
    .
    .
    .
    .
    .
    ප්‍.රධාන පාරක් අයිනේ ඉඩමක තාවකාලික වැටක් ගහනකොට පාර අයිනේ ඉදං කොච්චර දුරකින්ද ගහන්න ඕනේ?
    සමහර ගෙවල් වල තාප්ප අඩි 3ට ගහලා තියෙනවා..අපි අඩි 7ක් තිබ්බා..දැන් RDA එකෙන් ගලවන්න කියනවා..දන්න කවුරු හරි උපදෙසක් දෙන්න..තාප්ප කලින් ගහපු ඒවා කියලා ඒවාට ප්‍රශ්නයක් නෑ ..
    තාවකාලික නම් ප්‍රශ්නයක් නැහැ.

    Letter ekak දෙන්න උන්ට අපි ඕනනම් pasu කාලීනව ගලවා ගන්නම් කියලා..

    RDA එකට සහ muciple එකට..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya case eka enne para loku karanakota oya thappa walata minissu wandi illana nisa. ehema wandi illanne naha, ona nam kadannam kiyala liyumak dunnama ok mama hithanne
     
    • Like
    Reactions: NRTG