මචං කතාව නං සහතික ඇත්ත...ඒත් මට උගෙ ගෙදර අය ගැනයි දුක බං...මගෙ අනිත් යාලුවොත් කියන්නෙම උඹ කියන එකමයි...ඒත් රටෙ තත්වෙත් එක්ක fire කරන්නම හිත දෙන්නෙ නැහැ බං...උට ගෙදර ප්‍රශ්න නම් ඌ දැනගන්න ඔනෙ වගකීමෙන් වැඩ කරන්න, උගෙ නන්ගිට කන්න දෙන්නෙ ඌ නම් ඒක උගෙ වගකීම. උබ මොන මගුලටද උගෙ නන්ගිලාගෙ බඩගිනි බලන්න යන්නෙ. උබට ඌ කරල තියෙන්නෙ අන්තිම බලු වැඩක් නෙ. එහෙම ඇරගන්ට් එකෙක් නම් පුකට දෙකක් දීල එලියට දාන්න තියෙන්නෙ. ඕකා උබට අරිනව ඔහොම ගිහින් බලපන්. කොහෙද යන ගහලයෙක් වගේ
That’s so truefire him. anukampawa bhoomikampawa wenawa api kochchara na kiyala hithuwath.
You have a great point…. ගෙදර අය එක්ක කතා කලොත් තවත් හරැපයක් කියයි බං....අනෙ මන්ද බං අපිටම පව්දෙන්න ආපු උංඋ ට mental අවුලක් ඇති. Doctor කෙනෙක් ට පෙන්නලා මොනවහරි කරන්න වෙයි.
උබට ඌ එක්ක කතා කරන්න බැරි නම් උන්ගේ ගෙදර මිනිස්සු එක්ක ගිහින් කතා කරලා බලපං උබට ඔච්චර උන්ගේ පවුලේ උං ගැන වද වෙනවා නම් කැක්කුමක් තියෙනවා නම් ඌ ටත් වඩා.
ඒ නැතුව නිකං ඌ ව job එකෙන් තියා ගන්න යන්න එපා chance එකක් දෙන්න ඕන ඌ වැරදි පිළි අරගෙන ආයේ එහෙම කරන්නේ නෑ කියලා අවංකව වගකීමකින් වැඩ කරනවා නම් විතරයි.
මූ ට මානසික අවුලක් තියනවා නම් ඒක ට බෙහෙත් නොකර උඹ second chance දුන්නට හරි යන්නේ නැහැ.
උඹ ඌ ට උදවු කරනවා කියලා කරන දේ තේරුමක් නෑ
Absolutely correct bro. I tried my best to reach out to him and I think bugger has some mental issues. Work wise I have no complaints as he is really a good worker. I told him if he has any misunderstanding I’m cool to talk. My staff won’t talk with him as they don’t like him anymore…. It seems like no other option. You are absolutely correct this is the bad timing to fire someone due to the current circumstances but he seems like asking for it… I am so concerned about my conscience….Talk with the bugger face to face without been a pussy ban. If he is reporting to you then you have nothing to worry right? Make him feel easy and have a personal chat. Firing people at this point of time is a shitty thing to do due to the pandemic. It is much worse because looks like there are a lot of helpless people depending on him. So try to go the extra mile and see if you can accommodate him. If he doesn't comply after you give him some fair chances then you can tell him to find a job (give a fair amount of time) and then ask him to leave.
Anyway before anything just talk with the fellow and let him openup . Dialogue is the only way for things like this.
I have to check with HR but that’s a very good pointissue a warnning letter, specially explain what are the bad behaviers and the next time will happen termination...bla bla
I must tell my fiancé… thanks for telling me brohabai uba marry karalanam owa gewal walata kiyala tiyahn , owa awit gewl wala lkiuwot oka , office wage nemene, ilagata wena awul
කතාවනං ඇතිත...නමුත් හර්දසාක්ෂියක් කියල රෙද්දක් තියෙනවනෙ බං... ඒකයි දෙපාරක් හිතන්නෙමම උබ නම් ඌට චාන්ස් දෙන්නැ ,ඔය වගේ ගොන් කැරියෝ හැදෙන්නේ නැ.ඕක වෙන තැනකට ගියත් ඔහොමයි.උබ උබේ ගැන බලාගනින්...අහක යන උන් රෙද්ද අස්සේ ගෙන පස්සේ කාවෝ කියලා තව ත්‍රෙඩ් එකක් දාපන්,
හිතහොද ගැනී හැමදාම බඩින්....උබ හිතල හොද දෙයක් කරපන් උබේ හිතට එකග
කතාවනං ඇතිත...නමුත් හර්දසාක්ෂියක් කියල රෙද්දක් තියෙනවනෙ බං... ඒකයි දෙපාරක් හිතන්නෙ
------ Post added on Jul 2, 2021 at 9:23 AM
ochchara prashna thiyanawa nam anith unge bella kapana eka nemeine uta karanna thiyanne. uge job eka hariyata karala goda yana eka.,මේ මැතක මට රාජකාරි වැඩකට දුර ගමනක් යන්න සිදු උනා. අපි කියමුකො නුවරඑලියට ගියා කියල. ඉතින් මෙකයි කතාව. මගෙ ගමනට තව කිහිප දෙනෙක් එකතු උනා. අපි විවිද දේ ගැන එකිනෙකාගෙ අදහස් උදහස් කතා කරකර විනෝදයෙන් ටික දුරක් ගියා කියමුකෝ... මෙතන එක පොරක් හිටියඅවුරැදු 30 පමන පෙනුම නමුත් මල පනිනව හැම දේකටම. මට තේරැන විදිහට මාව මග අරිනව ඒත් සමග මගෙන් ගේමම ඉල්ලනව...අපිත් එක්ක ගිය හැමොම මේක නෝටිස් කරල පොර නැති තැනක කතාව පටන් ගත්ත... මගෙ යටතෙ වැඩ කරන කෙනෙක්ව අනිත් අය සමග විවෙචනය කරන එක හරි මදි නිසා මම තේරැනෙ නැති විදිහට රග පැව...මෙහෙම කතාව යන අතර තුර අර පොරත් ඔන්න සැපත් උනා... එතකොට මට හරිම uneasy නිසි මම washroom එකට ගියා අනිත් අය කතාව මාරැ කරයි කියන අදහසින්...එතන හිටපු girl කෙනෙක් මුට කියල ඌ කරන අමන වැඩෙ කැතයි.. ඒක නිසා කාටත් හොදින් සලකන්න විශේශයෙන් boss ...වන මට. මම ආව ගමන් මේක මට shake hand එකක් දිල යන්න ගියා..මම අන්ජකොරොස් වෙලා ගියා... දැන් මචංල කෙල්ලගෙ පිංතුර නම් අහන්න එපා please…..
අපි කොලබට එනකං මේක මික් නැහැ...
දවස් දකකට පස්සෙ business owner meeting එකක් දාල.. එයා විදේශිකයෙක්.. සුදු ජාතිකයෙක්...
විස්තරෙ බලනකොට ...අර පිස්සු බුවා කියල මම අර කතා කරපු කෙල්ලත් එක්ක sex කරනව ඌ දැක්ක කියල.. ඒකට මම එයාව කපනව කියල... පස්සෙ ගිය අනිත් අය හැමෝගෙන්ම ප්‍රස්න කරා... එකෙක්වත් මගෙ වැරදි behaviour ගැන හෝ අර girl ගෙනරකක්වත් කියල නැහැ. හැබැයි මේ බුවාගෙ unusual behaviour එක ගැන නං complaint කරල... දැන් මුව අස්කරන්නයි යන්නෙ...
මම මු ගැන හොයල බැලුව. මුට ප්‍රශ්න ගොඩක් ගෙදර තියෙන එකෙක්...අම්මට cancer එකක්.. තාත්ත වයසයි. බැදල නැති නංගිල 2 ගෙදර ඉන්නව වැඩකට යන්නෙත් නඅහඅලු. මු විතරයි හමිබ කරන්නෙ...
මම හිතන්නෙ මුට තව chance එකක් දිල බලන්න..ඒත් මගෙ යාලුවො කියනව මු ඉලග පාර මිට වඩා ලොකු අමාරැවක දායි කියල...ඒක නිසා ticket එක දෙන්නම කියල... ලොක්කට කතා කලාම එයා කියනව මට හිතෙන දෙයක්කරන්න නමුත් එයා හිතන්නෙ අස්කරන එක හොදයි කියලලු. සුදු අය ඉතිං කොහොමත් එහෙමනෙ වැඩ කරන්නෙ...
මගෙ හිත දෙන්නෙම නැහැ මුව අස්කරන්න.. මුට කතා කරන්නත් අමාරැයි .. ගේමටමයි එන්නෙ හරියට මම මුට ඇරිය වගෙ.... මටsure මුටමොනවහරි වැරදි වැටහිමක් ගිහිං කියල... මොවන කරන්නද මන්ද..මේක තව එකෙකුට බඩට ගහන්න පුලුවන් කාලයක් නෙවෙයිනෙ බ්‍රො....අනික අපි හැමෝම වැඩට යන්නෙ කියක් හරි හොයං බඩ වියත රැක ගන්නනෙ...
Gennala kelinma ahapan mokadda karapu deyin balaporoththu une kiyala. Record karaganin conversation eka.මේ මැතක මට රාජකාරි වැඩකට දුර ගමනක් යන්න සිදු උනා. අපි කියමුකො නුවරඑලියට ගියා කියල. ඉතින් මෙකයි කතාව. මගෙ ගමනට තව කිහිප දෙනෙක් එකතු උනා. අපි විවිද දේ ගැන එකිනෙකාගෙ අදහස් උදහස් කතා කරකර විනෝදයෙන් ටික දුරක් ගියා කියමුකෝ... මෙතන එක පොරක් හිටියඅවුරැදු 30 පමන පෙනුම නමුත් මල පනිනව හැම දේකටම. මට තේරැන විදිහට මාව මග අරිනව ඒත් සමග මගෙන් ගේමම ඉල්ලනව...අපිත් එක්ක ගිය හැමොම මේක නෝටිස් කරල පොර නැති තැනක කතාව පටන් ගත්ත... මගෙ යටතෙ වැඩ කරන කෙනෙක්ව අනිත් අය සමග විවෙචනය කරන එක හරි මදි නිසා මම තේරැනෙ නැති විදිහට රග පැව...මෙහෙම කතාව යන අතර තුර අර පොරත් ඔන්න සැපත් උනා... එතකොට මට හරිම uneasy නිසි මම washroom එකට ගියා අනිත් අය කතාව මාරැ කරයි කියන අදහසින්...එතන හිටපු girl කෙනෙක් මුට කියල ඌ කරන අමන වැඩෙ කැතයි.. ඒක නිසා කාටත් හොදින් සලකන්න විශේශයෙන් boss ...වන මට. මම ආව ගමන් මේක මට shake hand එකක් දිල යන්න ගියා..මම අන්ජකොරොස් වෙලා ගියා... දැන් මචංල කෙල්ලගෙ පිංතුර නම් අහන්න එපා please…..