ඔයත් මේ සයිට් එකෙන් Software Download කරනවද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කලින් thread එකේ පොඩි අවුලක් ඒකයි ආයෙ දැම්මෙ.

    https://getintopc.com/

    ෆේස් බුක් එකෙයි කිරියෙයි ගොඩක් කට්ටිය මේ සයිට් එක Recommend කරල තිබුන දැක්ක.

    ඔයාල මේ සයිට් එකෙන් ගත්ත Software වලින් මැෂින් එක අවුල් එහෙම වෙලා තියනවද?

    මොනවද ඔයාලගෙ තියන Experience මේ සයිට් එක ගැන.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Illustrator ගත්ත last week. අවුලක් වුනේ නෑ.

    thank you dennatama

    It's generally considered safe. That's all I can say. No one can give you a guarantee. It's illegal & cracked software might contain ransomware. So downloader beware. Use at your own risk. Unless you have a 100% backup of your data - you might lose 100% of your data. :yes:
    thank you frnds
    ------ Post added on Jul 3, 2021 at 4:24 PM
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    LakshanDev

    Junior member
  • Jun 27, 2021
    46
    80
    18
    Nugegoda
    මම නම් අවුරුදු 4 ක් තිස්සේ ඉදන් ඔය site එකෙන් download කරන්නෙ.මේ වෙනකන් නම් කිසිම අවුලක් වෙලා නම් නැහැ.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,287
    2,902
    113
    කලින් thread එකේ පොඩි අවුලක් ඒකයි ආයෙ දැම්මෙ.

    https://getintopc.com/

    ෆේස් බුක් එකෙයි කිරියෙයි ගොඩක් කට්ටිය මේ සයිට් එක Recommend කරල තිබුන දැක්ක.

    ඔයාල මේ සයිට් එකෙන් ගත්ත Software වලින් මැෂින් එක අවුල් එහෙම වෙලා තියනවද?

    මොනවද ඔයාලගෙ තියන Experience මේ සයිට් එක ගැන.
    apo ow oken download karala thiyanawa..
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    • Like
    Reactions: Stimulus mind