යාළුවනේ අපේ තාත්ත High blood pressure වලට බෙහෙත් බොනව දැන් ටිකක් කල් හැබැයි.
ඒත් මට හිතෙනව blood pressure තත්වයක් නෙවෙයිද තියෙන්නෙ කියලත්. කොහොමද මේක අඳුන ගන්නේ හරියටම.
.Doctors ලත් Pressure චෙක් කරල බෙහෙත් ලියනව.
මම ටිකක් මේ ගැන කිව්වා එයාට ඒත් එයා ඒක එච්චර ගනන් ගන්නෙ නෑ.
ලොකු වෙනසක් නම් නෑ නෝමල් ඉන්නව ටිකක් තරහනම් යනව.
මේකට මොකද කරන්නෙ.
ආයෙ ඩොක්ට ගාවට යද්දි ඩොක්ටට මම කියන්න බැලුවෙ කොහොමද කියන්නෙ.
ස්තූතියි!

)