කලින් thread එකේ පොඩි අවුලක් ඒකයි ආයෙ දැම්මෙ.
https://getintopc.com/
ෆේස් බුක් එකෙයි කිරියෙයි ගොඩක් කට්ටිය මේ සයිට් එක Recommend කරල තිබුන දැක්ක.
ඔයාල මේ සයිට් එකෙන් ගත්ත Software වලින් මැෂින් එක අවුල් එහෙම වෙලා තියනවද?
මොනවද ඔයාලගෙ තියන Experience මේ සයිට් එක ගැන.