මෙකයි සීන් කෝන් එක. අපි මැරි කරල අපිට මාස 11 ක පුතෙක් ඉන්නව.
ඊයෙ අපි එකතු උනා රෑ.කොන්ඩම් එකක් යූස් කරල. වැඩේ කියන්නේ මේක උඩට ආවා කියහන්න්කෝ යද්දිම, රත් වෙලා ඉන්නේ.
උදෙන්ම Postinnor 2 එකෙන් එකක් දුන්න, අනික පැය 12කට පස්සෙ ගන්න.
අනේ මච්න් මේක use කරලත් පැය24ක් යන්න කලින් ප්‍රෙග්නන්ට් වෙච්ච අවස්තා අත්දැකීම් තියෙනවද? මැරි කරපු අය පොඩි උදව්වක් දෙන්න ජෝක් එකක් නොකර.
තව බබෙක් හදනව තියා හිතාගන්නවත් බැරි කාලෙක ඉන්නෙ. Protection වෙලා බෙහෙතුත් බීලා හිතේ බය තියෙන්නේ හෙල්ප් මී.