චිනෝ පාම්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බන්ගලියොන්ටත් අපි පදිරි බන්. උන් ඩොලර් 10 ට ගන්න එක අපි ගන්නේ 15. ලැජ්ජවක් තියනව නන් අපි චිනොපාම් වැක්සීන් ආපු දිහාවකටම හරවලා යවන්න ඕන
    මේක පාලකයන්ගේ කොන්ද පිළිබද ප්‍රශ්නයක් බන්.

     
    • Like
    Reactions: IMMuhandiram

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් ගේ හෙලිදරව්ව ඉතාම වැදගත්
    ජාත්‍යන්තර අධිකරණයකින්වත් මේක නිරාකණය කර ගන්න බැරි වෙයිද
     

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    එන්නත් සැපයුම නවතා ජනතා සහන ලබා දුන්නා නන් මීට වඩා වටිනවා
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මේ ගෝතයා බම්ගලි ඩොලර් 10 සිනෝපාම් ගත්ත කිව්වත් හරි ගිය මාසෙටම වැක්සීන් ගහලා තියෙන්නේ ලක්ශයක් විතරයි. අපි ගිය මාසෙට ලක්ශ 25ක් වැක්සීන් ගහලා.
    කෝ මූ ගත්තා කිව්ව ඩොලර් 10වැක්සීන් .මිනිස්සුන්ට ගහන්නේ නැතව හන්ගන් ඉන්නවද
    Screenshot_2021-07-04-16-03-06-096_com.google.android.googlequicksearchbox.jpg
     
    • Dislike
    Reactions: Kasun Baba

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    බන්ගලියොන්ටත් අපි පදිරි බන්. උන් ඩොලර් 10 ට ගන්න එක අපි ගන්නේ 15. ලැජ්ජවක් තියනව නන් අපි චිනොපාම් වැක්සීන් ආපු දිහාවකටම හරවලා යවන්න ඕන
    මේක පාලකයන්ගේ කොන්ද පිළිබද ප්‍රශ්නයක් බන්.


    $5 madamullana waddanta wenta ona. lol
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    පැතුම් බබා ගේ බම්ගලියෝ. කොවිශීල්ඩ් ලැබුන කාලේ ගහගත්ත වැක්සීන් ටික විතරයි. සතියකට 10000 ක් වගේ වැක්සීන් ගානක් තමා උන්ගේ රටේ ගහන්නේ. ක්කො මන් මේ ඔස්තාර් කියපු ඩොලර් 10 වැක්සීන්.
    Screenshot_2021-07-04-21-50-44-083_com.android.chrome.jpg
     

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    උන්ගේ වැක්සීන් ක්‍රියාවලිය මිලිටරි පාලනයක නතු කරලා නෑ
    ජන ජීවිතය කඩාකප්පල් කරලා කොච්චර වැක්සීන් ගැහුවත් ජනතාවට සෙතක් නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    දුපත්වාසින් හිතං උන්නේ චීනෙන් එන්නත් දෙන්නේ නොමිලේ කියල හිටං
    නොමිලේ ටිකක් දීල ඩබල් ගෙවල ගන්න මඟ පෑදුව නේද
    මුල් ටික කොන්ද කෙලින් තියං බාරගන්නත් ගියා නේද ගොට්
     

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    දුපත්වාසින් හිතං උන්නේ චීනෙන් එන්නත් දෙන්නේ නොමිලේ කියල හිටං
    නොමිලේ ටිකක් දීල ඩබල් ගෙවල ගන්න මඟ පෑදුව නේද
    මුල් ටික කොන්ද කෙලින් තියංගන්නත් ගියා නේද ගොට්
    සිරා කතාව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි වැක්සීන් චිනෙන් ගන්නෙ එකක් ඩොලර් 7 ගානෙ..
     
    • Haha
    Reactions: shenat

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපි වැක්සීන් චිනෙන් ගන්නෙ එකක් ඩොලර් 7 ගානෙ..
    ඔප්පු කරපං. පැතුම් කියන්නේ බොරු නන් 🇱🇰 ආපු දවසක අත්තඩංගුවට ගනින් පුලුවන් නන්.