Online class වැඩවලට printer එකක් ගත්තා... EPSON L3150

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මේ දවස්වල ගෙදරට printer එකක් ගන්න හොයන අයවලුන් සඳහා....... :D :D :D :yes::yes:;);)

    මේක 3 in 1 ink tank printer එකක් (Print + Scan + copy)
    Direct Wi-Fi තීන නිසා Phone/Tab එකේ තීන දෙයක් කෙලින්ම print කරගන්න පුලුවන්
    Print quality එක ක්‍රම 5 කට තෝරගන්න පුලුවන්...





     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    කීයද?

    මේකෙ ඩුප්ලෙක්ස් පුළුවන් මතක විදිහට..
    kiyada kollo
    Rs.44000 / Duplex බෑ...:(

    Scan, Copy එහෙම ඕන වෙන්නෙ නෑ බං. මම නම් පොඩි එකාගෙ ඉස්කෝලෙ වැඩවලට ගත්තෙ Epson L130 Colour Printer එක.

    https://takas.lk/electronics-comput...ics-srilanka/printers/epson-l130-printer.html
    Scan, copy ඕනවෙන්නේ මගේ වැඩ වලට... :D:D
    ------ Post added on Jul 5, 2021 at 12:49 PM
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,978
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Scan, Copy එහෙම ඕන වෙන්නෙ නෑ බං. මම නම් පොඩි එකාගෙ ඉස්කෝලෙ වැඩවලට ගත්තෙ Epson L130 Colour Printer එක.

    https://takas.lk/electronics-comput...ics-srilanka/printers/epson-l130-printer.html
    පොඩි එකාට ෆොටෝකොපි ගන්න සෙට්වුනාම, ස්කෑන් කරන්න සෙට්වුනාම තව එකක් ගනිං :ROFLMAO:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    L130 thamai, printouts 1000kata wada aragena thiyenawa danata. 1/5 i ink iwara une.
    Patta printer ekak.
    කීයක් වුණාද බං ප්‍රින්ටර් එක? කලර් ප්‍රින්ට් ද?
    පේජ් එකකට කොස්ට් වෙන්නෙ කීයක් වගේද?
     
    • Like
    Reactions: RLT4U