මොනවද මචෝ ඒ වගේ මිල අඩු හොඳ ink brands ? ගන්න පුළුවන් තැන් කියන්නකෝUse karanna nam puluwan. Hebei dawasa gane use karanna wenawa. Branded eke nam sathiyakata serayak print karama athi. Generic ink eka gal wenawa ikmanata. Ehema awlak awoth debug ekata dila printer eke head clean karanna wenawa
ඔය photo එකේ දාලා තියෙන්නේ ikman එකේ 400/=ට වගේ තියෙන ඒවා අවුල් ද ?