ink tank printer ගන්න ඕන මචන්ලා , ලෙඩ අඩු හොඳම Brand & model එක මොකක්ද?
Printing costs එක අඩුවෙන්ම යන්නේ මොන එකේද?
විශේෂයෙන්ම branded නොවන bulk REFILLING INK පාවිච්චි කරන්න පුළුවන් ink tank printer එකක් වෙන්න ඕන
දැනට හිතාගෙන ඉන්නේ Epson L130 Ink Tank Printer එක , මේක හොඳයි ද ?
Printer එක ගන්න හොඳ shop එකක් කියන්න warranty එක්ක
බලන අය bump එකක් වත් දාගෙන යන්න උදවුවක් විදියට

Last edited: