දරුවනි වාහනය විකුණුව

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,644
    6,406
    113
    මම දැම්ම සේල් එකේ phev එක්කොම තිබ්බෙ මචං 10 න් උඩ.
     
    • Like
    Reactions: lasankandy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,817
    31,604
    113
    උඹල බලනව ඇති වාහනය විකුනාව ලොකු නිව්ස් එකක්ද කියල. මගේ වාහනේ විකුණුව. ඒක ලොකු කේස් එකක් උනේ මේකයි. මම 2015 දි රීකන්ඩිෂන් 2013 outlander එකක් ගත්තා. පල්ලෙහා ඒ වර්ගෙ පොටෝ එක. මම ගත්තෙ 48.5 කට. අවුරුදු හයක් හොදට ඇතිවෙනකම්ම පැද්දා. කිසිම ට්‍රබල් එකක් ආවෙ නෑ. ටයර් දාල සර්විස් කරල පෙට්‍රල් ගැහුව ටික විතරයි. පහුගිය කාලෙ දිව්වෙම නෑ. නිකම්මයි ගෙදර තිබ්බෙ. යන හැම ගමනම යන්න පොඩි කාර් එකකුයි බයික් එකකුයි තියනවා. ඒ නිසා කාලෙත් හොද නිසා දෙන්න කියල හිතුව.

    විකුණන්න හිතල හරියටම සතියකින් 90 කට දුන්නා. ගත්ත වගේ දෙගුනයක්. මම 10 කිය කිය ඉදල 1 ක් අඩු කරල දුන්නා. තිව ටිකක් ප්‍රචාරයක් දුන්න නම් 10 කට දෙන්න තිබ්බා.

    තියන වාහනයක් මේ දවස්වල විකුනපල්ලා. .ව අවුරුද්දකින් විතර ආයෙ වාහන ගේන්න දෙනවා. එතකොට හොද එකක් අරන් ටිකක් ඉතිරිත් වේවි.

    View attachment 134224
    aye genna wenne naha, genawath ganna ekek naha.
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,644
    6,406
    113
    Wahanayak ganin machan. Wahana mila aye bahinnehe. Ithihasaye kawadawath aduwela stable wela nehe.
    ගොඩක් වටින වාහන වල අවශ්‍යතාවක් නෑ මචං. ගමනක් යන්න හොදම කන්ඩිෂන් එකට ලාන්සර් එක හදල තියෙන්නෙ. ආරංචිවල හැටියට වාහන ගෙන්වන්න දේවි අවුරුද්දක් ඇතුලත වගේ. එහෙම උනොත් පට්ට විදියට මිල අඩු වෙයි. රත්තරං අරන් තියන එක කෝකටත් නුවණට හුරුයි.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,384
    5,914
    113
    ගොඩක් වටින වාහන වල අවශ්‍යතාවක් නෑ මචං. ගමනක් යන්න හොදම කන්ඩිෂන් එකට ලාන්සර් එක හදල තියෙන්නෙ. ආරංචිවල හැටියට වාහන ගෙන්වන්න දේවි අවුරුද්දක් ඇතුලත වගේ. එහෙම උනොත් පට්ට විදියට මිල අඩු වෙයි. රත්තරං අරන් තියන එක කෝකටත් නුවණට හුරුයි.
    මොන ආරංචිද බන්... තවම වාහන ගෙන්නන් නෑ කියන ආරංචියේ උනුහුමවත් ගියේ නෑනේ..අනික කවුරු හරි උබට කිවුවද ලංකාව වෙන රටක විකුම්නනව හරි,, එහෙම නැත්තං ලංකාවට ඩොලර් අච්චු ගහන්න පුලුවන් මැසිමක් ගේන්ව කියල... වෙන්න පුලුවන් එකම එක දෙයක් තියෙනවා..චීනා රටෙන් කාලක් වත් ලියවගෙන සල්ලි දෙන එක...අන්න ඒක වෙනව කිවුවද කවුරු හරි?
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    :confused: :confused:
    මොන ආරංචිද බන්... තවම වාහන ගෙන්නන් නෑ කියන ආරංචියේ උනුහුමවත් ගියේ නෑනේ..අනික කවුරු හරි උබට කිවුවද ලංකාව වෙන රටක විකුම්නනව හරි,, එහෙම නැත්තං ලංකාවට ඩොලර් අච්චු ගහන්න පුලුවන් මැසිමක් ගේන්ව කියල... වෙන්න පුලුවන් එකම එක දෙයක් තියෙනවා..චීනා රටෙන් කාලක් වත් ලියවගෙන සල්ලි දෙන එක...අන්න ඒක වෙනව කිවුවද කවුරු හරි?
     
    • Like
    Reactions: wpmanoj

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    හුලංටෙල් ගණන් හිලව්

    එලකිරි මල් කඩන සාමාජිකයිනි.

    ඩයලොග් සිම් පතින් මාස කීපයක් මා මල් කැඩූ අතර දැන් මා දුප්පතකු වීමට ඔන්න මෙන්නව සිටී. කරුණාකර එයාටෙල් විසදුමක් මට පවසන්න.

    පසුව : මෙහිදි ගැටළු ඇත. කෑල්ලට එයාටෙල් සිම් පතක් ඇත. ඩයලොග් එකක්ද ඇත. දෙකම පෝන් එකේ දාන් ඉදී. දෙකම විසිකල නොහැක අළුත් සිම් හා පෝන් ගත නොහැක. මටද එය එසේමය. දැන් අප අතර ඇති එයාටෙල් හෝ ඩයලොග් සිම් පත් යොදා ගෙන අඩු මිලට මල් කැඩිමට මගක් කියන්න. ඩේටා සහ වොයිප් අදාල නොවේ.
    na me nikan danme.

    mata me username eka hoda mathakayak thibbe mokak hari dekata. danne set une. me ara ganu 43katada koheda room ekkan gihin arapu ekane..
    ubala me thread eka balala waren meke kotanna kalin..

    https://elakiri.com/threads/කෙල්ලන්-ගෑනුන්-ගැන-අද්දැකීම්-පොල.1953856/
     
    Last edited:
    • Like
    Reactions: wpmanoj

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    You did a huge mistake ban..
    Mona modayada ban me dawas wala wahanayak ganna balagena athe tyna wahane wikunanne?. Ubata tawa awruddak yanna tibba aduma..
    tawa awrudu 2kata wahana genne naha..
    Awrudu 2n passeth aye eeka dik karayda dannr nana.
    awrudu 2k giyata passe me rata yana widiyata gyoth mudale agaya ekka ehema balanakota uba wikunapu ganata ganna wahanayakuth nathi wenna puluwan boho durata.
    Uba anika wikunuwa kiyana ganath practicle ganak newey. Oni kenek wahanayak ganne present market rate eka balala. Kaden Biscuit packet ekak gannawa wage neweyne.
     
    • Like
    Reactions: lasankandy

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,664
    19,527
    113
    මූගේ බස හැසිරවීමෙන් මට නම් පෙනී ගිය දේ,
    මේ පොඩි හුත්තික් කොල්ලෙක්.
    මූට වාහන ගැන කිසිම දැනුමක් නෑ. (එකෙක් අහනව තියෙන පොඩි කාර් එක මොකක්ද කියල ඒකට මූ දෙන උත්තරේ)
    මූට අදුරන එකෙක් තමයි මේ කතාව කියල තියෙන්නෙ.( බොහෝවිට ගනන් හිලව් එක්කම මූවත් රවට්ටන්න කිව්ව වෙන්න පුලුවන්)
    වාහන ගනන් තමයි නමුත් ඔහොම ගනන් නෑ. අනික ඔහොම හරක් නෑ තාම ඒව ගන්න තරම්.
    උබට දෙයක් ගැන බොරුවක් කියන්න ඕනි නම් ඒ ගැන වටේ පිටාව එහෙමත් නැත්තම් ඒවට related හුගක් දේවල් ගැන අද්‍යනය කරන්න වෙනව. එහෙම කරල තමයි ඒක ගැන බොරුව කියන්න ඕනි. එහෙම නැතුව කිව්වට පස්සෙ මේකෙ ඉන්න වාහන ලෙවකාපු ඔස්තාර් කෙනෙක් ඕක ගැන උබෙන් ඇහුවොත් උබ කොර වෙනව. එහෙනම් අපි ගියා ගුඩ්ලක්. අලුත් බොරුවක රිවීව් එකකින් හම්බෙමු.!
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,012
    1,904
    113
    අය තව අවුරුදු 10 ට වත් ඔය වාහන ලංකාවට එන් නෑ. අපරාදේ මොඩ වැඩක්. 3wheel future එකක් තමයි එන්නෙ