ගුවන් විදුලි සංස්ථාව හා රූපවාහිනිය ඒකාබද්ධ වෙයි

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    හරවත් මාධ්‍ය සංස්කෘතියක් රටට හඳුන්වාදිම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ජාතික රූපවාහිනිය ඒකාබද්ධ වැඩසටහන් සැලැස්මකට එක්ව තිබෙනවා.

    ඒ පිළිබඳ ගිවිසුම් ගතවීම ගුවන් විදුලි සංස්ථාවවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී අද පස්වරුවේ සිදු වුණා.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ, අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති හීන්කෙන්ද යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියා.

    source
     
    ZAck0

    Active member
  • May 30, 2021
    39
    146
    33
    Cat Bra GIF
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama

    හඩ්ඩාද හරවත් වැඩ කරන්නේ..
    සෝයි සෝයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    Owa 2kama padu pita ned duwanne
    Tv එකක් කවදාවත් පාඩුපිට දුවන්න ඕනා නැ.සල්ලි ආකර ඕවා. විශයෙනෙම් ජපන් තාක්ෂනය තියන ⁣රුපවාහිනිය වගේ තැනක්.පාඩු ලබනවානම් හොරාකැම කොහොමද කියලා හිතතැකි.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හරවත් මාධ්‍ය සංස්කෘතියක් රටට හඳුන්වාදිම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ජාතික රූපවාහිනිය ඒකාබද්ධ වැඩසටහන් සැලැස්මකට එක්ව තිබෙනවා.

    ඒ පිළිබඳ ගිවිසුම් ගතවීම ගුවන් විදුලි සංස්ථාවවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී අද පස්වරුවේ සිදු වුණා.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ, අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති හීන්කෙන්ද යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියා.

    source

    හරවත් මාධ්‍ය සංස්කෘතියක්?? හඩ්සන් සමරසිංහ??
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ ගෝඨටම සෙට් වෙන මරු බඩු කැල්ලක් තමා..