පාර්ට්ස් එන්න මාස තුනක් යනවලු..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    Suspension nam OEM ganin KYB. or upgrade to coilovers ($$$$).

    Headlights - Made in Taiwan athi ebay eke. (kohomath plastic enne)
    toyota ekata call kara un kiyanava Order eka damma kiyala anika wahen dan una gava thiyenne inna wenava ban parts enakam.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    m

    මාස 6 ක් යනවා නම් උන්ට කියනවා එතකම් දුවන්න මට වෙන වහනයක් දෙන්න කියල මාසයක් දෙකක් නම් කමක් නැ උපරිම. උදේට කෝල් කරලා දෙකක් කියන්න වෙනවා.
    එහෙම කරන්න පුලුවන් ටොයෝටා ලන්කා එකෙන්ම වාහනයක් ගත්තොත් විතරයි නේ
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    m

    මාස 6 ක් යනවා නම් උන්ට කියනවා එතකම් දුවන්න මට වෙන වහනයක් දෙන්න කියල මාසයක් දෙකක් නම් කමක් නැ උපරිම. උදේට කෝල් කරලා දෙකක් කියන්න වෙනවා.
    Toyota eken da wahane gaththe? Under warranty?