Tho nam Gay ma thama.. Dan hita hadagena Kollek gahan hitapan..නෑ ඒක කරේ නෑ බං මං ගේ නෙමෙයි ඇත්තට ම. ඒක අර ඇබ්යූස් එක නිසා වෙච්ච ඇබ්බැහියක්කොච්චර කරත් මට පස්සෙ හෙණ අවුල්. සංස්කෘතික හේතු නිසා අවුලක් නෙමෙයි බං. ගේ රයිට්ස්වලට පක්ෂපාතී මම. අතවර වලට විරුද්ධයි.
ඒත් මන් ගේ නෙමෙයි බන්. ඇබබැහිය නිසා අතේ ගැහුවට මට තේරෙනව ඒක නෙමෙයි මගේ ජීවිතේ කියල. මට කොලු ලව් හරියන්නෙ නෑ

කොච්චර කරත් මට පස්සෙ හෙණ අවුල්. සංස්කෘතික හේතු නිසා අවුලක් නෙමෙයි බං. ගේ රයිට්ස්වලට පක්ෂපාතී මම. අතවර වලට විරුද්ධයි.