7788 ගෙන් ප්‍රවේශම් වන්න. id වල විස්තර පවා ප්‍රසිද්ද කරනවා

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මම අවුරුදු 2-3 කලින් වගේ 4g රවුටර් එකක් ගත්තා පොරගෙන්.ඇක්ටිවේට් වෙන්න දවස් 2-3 ක් ගියා.
    මන් 2-3 පාරක් කතා කළා මගේ පලවෙනි 4g ඩිවයිස් එක ඒ හන්දා ප්‍රශ්න වගයකට ඒ කාලේ මට ස්මාර්ට් ෆෝන් එකක්වත් ත්බ්බේ නැ
    මමත් පොලයිට් කතා කරේ උත් එහෙමයි කතා කරේ.වැල් වටාරම් නැතුව අදාළ කාරනාව විතරක්.

    මේ දැන් සතියකට කලින් වගේ ආයි දෙපාරක් කතා කරා මම ෆයිබර් ගත්ත හින්දා ඒ 4g එක රිටර්න්/ඩිස්කනෙක්ට් කරන්න,.
    එකත් අවශ්‍ය තොරතුරු බාගයක් slt 1212/රීජනල් බ්‍රාන්ච් හරහා මම දැනගෙන.වැඩේ 100% උගෙන් දැනගන්න.
    උ අවස්ථා දෙකෙහිදීම අවශ්‍ය දේ පැහැදිලි කරලා දුන්නා.
    මමත් මගේ වැඩේ මේ සතියේ කරගත්තා.කිසි කරදරයක් නැහැ.

    මම කෝල් කරන්න කලින් මැසේජ් එකක් දල තිබ්බා ෆුල් ඩිටෙල් වැඩේ ගැන අහලා.රිප්ලයි තිබ්බේ නැ.ප්‍රශ්ණයක් නැහැ.
    බිසී වැඩි වුනහම මැසේජ් රිප්ලයි කර කර ඉන්න වෙලාවක් නැතිවෙන්න පුළුවන්.

    මට තේරිච්ච දෙයක් තමා ලංකාවේ මිනිස්සු විශේහයෙන් සිංහලු දෝලාවෙන් පොඩ්ඩක් පොලවට පය ගහලා අවශ්‍ය වැඩේ කරගන්න ඕනා විදිය හොයන්නෙත් නැහැ.අනිකා එක්ක මනුස්ස විදියට කතා කරලා පුරුද්දකුත් නැහැ.කුණුහරුප නොකීවට අනිකා පුළුවන් තරම් පහත කරලා කතා කරන්න බලන්නේ.හැමදේම පහල වෙනකන් ඉන්න සීන් එකක් තියෙනවා බොහෝ දෙනෙක්ගේ.

    තම්බිස් ලා දන්නවා මේ සීන් එක.ඒ හන්දා තමයි උන් අපිට නොවදිනා වැදුම් වදින්නේ.ගොඩක් එවුන් සර්විස් හොදයි කියා කියා ඉතින් උන් පස්සෙන් යනවා.

    නුවමනා මාන්නය හින්දා තමා සිංහලයට කෙලවෙලා තියෙන්නේ
     
    AdamColeBayBay

    Active member
  • Aug 10, 2020
    260
    218
    43

    manussakamin thamai yako apith katha kare apita pake line dammata.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මම හිතන්නේ මේක ඇත්ත වෙන්න පුළුවන්, මොකද මටත් මේ හා සමාන අත්දැකීමක් ඔය කියන කෙනා එක්කමූ තියෙනවා,
    ඔය කියන කෙනාගේ නම තිවංක, දෙහිවල ඉන්නේ මම හිතන විදියට,
    මම දැන් අවුරුද්දකට වගේ කලින් ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක් ගත්තා, සතියක් විතර යනකම් ඇක්ටිව් කරේ නැහැ,
    හැමදාම අද කරනවා හෙට කරනවා කියලා කල් දැම්මා, කෝල් ආන්සර් කරන්නේ නැහැ,
    වෙන නම්බර් එකකින් ගත්තම අපි කියලා දැන්ගත්තම කට් කරනවා, ආපහු මැසේජ් එවනවා ඔකොම නෙමෙයි ඔයා කෝල් 500ක් ගත්තත් මම ආන්ස්වර් කරන්නේ නැහැ කියලා, ඒ වගේ සවුත්තු පොරක්, කස්ටමර් කෙයා කියන එක අහලවත් නැති මිනිහෙක්,
    පස්සෙ මම ඩයලොග් එකේ තියෙන මගේ කනෙක්ෂන් පාවිච්ච් කරලා ඒක මගේ නමට හරව ගත්තා,ඩයලොග් එකේ මගේ යාලුවෙක් (හෙඩ් ඔෆිස් එකේ ලොකු පෝස්ට් එකක් තියෙන කෙනෙක්) මගේ ඉස්සරහම මූට කතා කරා,මූ ඌ අහන ඒවට ඇබරි ඇඹරි උත්තර දුන්නේ,මට යාලුවා බැන්නා ඇයි කෙලින්ම ඩයලොග් එකෙන් නොගෙන මේ වගේ අපතයින්ගෙන් ගන්නේ කියලා,
    එලකිරියේ පෝස්ට් එක්ක දැකලා විශ්වාස කරලා තමයි මුගෙන් ගත්තේ,මොකද එලකිරියේ නියම කොල්ලෝ ඉන්නවා, ඒ අතරෙ මේ වගේ අපතයොත් ඉන්නවා.මම පෝස්ට් එකක් නොදැම්මේ මම හිතුවා මේක අහම්බෙන් මට විතරක් උන දෙයක් කියලා,මේක දැක්කමයි මට තේරුනේ මේ මුගේ හැටි කියලා,ඒ නිසා මම අත්දැකීමෙන් කියන්නේ කස්ටමර් කෙයා බලාපොරොත්තු නොවෙනව නම් මුගෙන් බඩු ගන්න, මොකද ෆෝන් ආන්සර් කරන්නේ නැහැ මලාට,සල්ලි ගන්න කම් විතරයි,කතා ලරන්නවත් දන්නේ නැති සක්ක්ලියෙක් මූ,
    ගන්න දෙයක් කෙලින්ම කම්පනි වලින් ගන්න, එහෙම නැත්නම් හරියට කතාකරන්න සලකන්න දන්න හොද කොල්ලෙක්ගෙන් ගන්න,
    මේ ටික ලිව්වෙ තව එකෙක් බේරගන්න මිසක් වෙන දේකට නෙමෙයි, මට ඩයලොග් එකේ කනෙක්ෂන් තිබ්බ නිසා මම කරගත්තා, ඒත් හැමෝටම එහෙම බැහැනේ,
    oken mcn sinhala kadwalata minusu yan natha, e athin muslium un patta ma hodai bussiness waladi.
     
    • Like
    Reactions: KrishanL89

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ane manda bun. mama nam package ekak gatta gedaratama ghin. uge friendly ho upset gathiyen apita wadak nane eka uge hati wen athi. mata wen one mage wadene. eka karagatta
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තිවංක ඇටේ කහපු රවුටර්, ලංකාවටම එකයි
    උගේ ගෙදර හදපුව වගේ ඌ දාල තියෙන්නෙ :lol::lol::lol:
    ඌ මේකේ පඬි ටෝක් දෙන්නේ දවසට ඔර්ඩ්ස් එනවා ඌට හැන්ඩ්ල් කරන්න බැරි තරං, කිරියේ උන්ගේ බිස්නස් ඕනි නැහැ ඌට කියලා. එහෙනං ඇයි දන්නේ නැහැ මේකේ ඇඩ් දාන්නේ.
     
    • Haha
    Reactions: vito and Dr.Amdan

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    Maat aran tiyanawa mugen 3,4 times, never had an issue but mu customers lata katha karana widiha dekkama kala kirenawa,

    400i commission eka kyla owa passe pannanna welawak nettam uba business nokara idahan, nettam wikunanna kalin ganna unta kiyapan awulak giyoth sorry tama kiyala,
     
    • Like
    Reactions: vito

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හොරාගේ ඇඩ් එක ෆේස්බුක් එකෙ සජෙස් උනා. ඔෆිස් එකේ උන්ටත් කියලා රිපෝර්ට් කෙරෙව්වා.
     
    • Haha
    Reactions: vito

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,637
    6,371
    113
    After service නම් damro තමයි.🤭

    Connection active time
    connection owner transfer time umbe wela yanwa Machan. 1year eha giya mage transfer wenna passe man dialog area regional manager ta kiyala krawa gaththe.

    Mr prageeth kalutara 077 333 4267

    Business eka growth wenakota owath hadaganna tharahakata nemei kiwwe.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,781
    6,862
    113
    අවුරුදු ගානකට කලින්

    මම මුගෙන් ගත්තා සිම් එකක්. කියපු එක නෙමෙයි එවලා තියෙන්නේ . මූට කිව්වම දැන් කරන්න දෙයක් නැහැලු පකේ ලයින් එකෙන් කතා කරන්නේ. අර්ශෂ් අමාරුවක් තියෙන එකෙක් වගේ.
     
    Last edited:

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මම මුගෙන් ගත්තා සිම් එකක්. කියපු එක නෙමෙයි එවලා තියෙන්නේ . මූට කිව්වම දැන් කරන්න දෙයක් නැහැලු පකේ ලයින් එකෙන් කතා කරන්නේ. අර්ශෂ් අමාරුවක් තියෙන එකෙක් වගේ.
    damn :ROFLMAO:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,505
    36,468
    113
    මැදමහනුවර
    මම මුගෙන් ගත්තා සිම් එකක්. කියපු එක නෙමෙයි එවලා තියෙන්නේ . මූට කිව්වම දැන් කරන්න දෙයක් නැහැලු පකේ ලයින් එකෙන් කතා කරන්නේ. අර්ශෂ් අමාරුවක් තියෙන එකෙක් වගේ.
    පරටෙල්ද පරලොග්ද
     
    • Haha
    Reactions: Ragna_SL

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    mu mehema ekek kiyala hoyannewath nathuwada gaththe
    මම මුගෙන් ගත්තා සිම් එකක්. කියපු එක නෙමෙයි එවලා තියෙන්නේ . මූට කිව්වම දැන් කරන්න දෙයක් නැහැලු පකේ ලයින් එකෙන් කතා කරන්නේ. අර්ශෂ් අමාරුවක් තියෙන එකෙක් වගේ.