Math full try kala ban, mage eka last year settle karanna, anthimata wede atha ariya. ayeth nam Lease danne na kiyala hitha gattaඑහෙම දාන්නේ නෑනේ බං
30% වගේ අඩු කරලා තියෙන්නේ
මේ කියන විදියට එහෙමත් නැති වෙයි වගේ
ඔව් එහෙම තමා කියන්නේ උන්.
අපේ branch එකේ manager කෙනෙක් මේ වෙනකම් මන් දැකලා නෑ බං. ඇසිස්ටන්ට් මැනේජර් එක්ක ගනුදෙනු කරේ. එයත් අවුරුද්දකට දෙතුන් වතාවක් මාරු වෙනවා. ලීසින් එක දෙද්දී කියපුවා නෙමේ දැන් කියන්නේ. ඒව කිව්වම එහෙම ඒව කවදාවත් කියන්නේ නෑලු.
