යශෝධා විමලධර්මගේ facebook ආතල්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    නැ මචං මේ කමෙන්ට්ස් වලට වඩා අන්ත විදියට දමලා ගහපු එවා මම ඔය නිලයගේ ටික කාලයකට කලින් දැකලා තියනවා,එහෙම රසිකයන් එක්ක ගනුදෙනු කරන එක සුදුසු නැ (විශේෂයෙන්ම යශොදා වගේ කෙනෙක්) මොකද දැනුමත් තෙරුමක් තියන ඉගනගත්තු මනුස්සයෙක් නේ.
    මට හිතෙන්නෙත් මොකක් හරි මානසික පසුබෑමක් තියෙනව. ඒ පීඩනය යවනව තමන්ට කමෙන්ට් කරන මින්ස්සුන්ගෙන්. සාමාන්‍යෙන් අගය කරනකොට හිතෙනවද දන්නෑ අනින්න එනව වගේ පොඩි කෙල්ලොන්ට සූ කිව්වම තාත්ත නයෙක්ද අහනව වගේ ප්‍රාථමික හැසිරීමක්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ow eka aththa machan. Yashoda ugath rangana shilpiniyak. Nusudusu comments walata reply nokara innath puluwanne ellenna yanne nathuwa. Man echcharatama darunu reply dakke na. FB eke nam follow karanne na. Insta eken thamai dakke comments. FB ekata wadiya Insta tikak shape.
    FB eke samahara minissu dana comments wala loku awulakuth thiyenawa.
    යශෝදා මම දන්න තරමින් හොඳ නිලියක් මචං (මම දන්න විදියට) නමුත් ඉසි ගොයින් චරිතයක් නෙමෙයි කියලයි මට ටිකක් කාලයක් ඉඳලා වැටහිලා තියෙන්නෙ,‍ෆිට් උන් එක්ක හොඳටම ‍ෆිට් හැබැයි (මගේ යාලුවෙක් ඉන්නවා ෆොටෝග්‍රැ‍ෆි කරන,මැන් එක්ක බොහොම හිතවත්,‍ෆිට් එකේ ඉන්නවා මම දැකලා තියනවා,කමේන්ට් උනත් හෙන ෆ්‍රෙන්ඩ්ලි එ අයත් එක්ක) මට හිතෙන්නෙම අවපිඩන කෙස් එකක් තියනවා,මොකද මම ඔහොම කෙනෙක් දැකලා තියනවා,පස්සෙ කාලෙක පිස්සුම කෙලපු,ඔයාට කියන්නෙ මචං එ ගැණු කෙනා වැඩ කරපු කඩේ නිකන් බඩු දිලා එන ගොඩක් උන්ට,ඉල්ලන ඔන මගුලක් දෙන ජාතියේ ගැනු කෙනෙක් (38 විතර ඇති දැන්) හැබැයි පොඩ්ඩක් එහේ මෙහේ උනොත් මල පනිනවා ආයේ ලඟ ඉන්න බැරි වෙන්න..

    මට හිතෙන්නෙත් මොකක් හරි මානසික පසුබෑමක් තියෙනව. ඒ පීඩනය යවනව තමන්ට කමෙන්ට් කරන මින්ස්සුන්ගෙන්. සාමාන්‍යෙන් අගය කරනකොට හිතෙනවද දන්නෑ අනින්න එනව වගේ පොඩි කෙල්ලොන්ට සූ කිව්වම තාත්ත නයෙක්ද අහනව වගේ ප්‍රාථමික හැසිරීමක්
    ඔව් මචං
    ------ Post added on Jul 17, 2021 at 12:20 AM
     
    • Sad
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    පසුව ලියමි: මෙය හුදෙක් විනෝදාස්වාදය සදහා පළ කරන ලද්දකී. කිසිම කෙනෙකුගේ චරිතයට හෝ ප්‍රතිරූපයට හානියක් කිරීමේ අරමුණින් පළනොකරන ලද්දකි. :lol:

    සමහරු මටත් බැනලා තිබ්බා. මන් මේ edit කරපුවා නෙවේ, actressගේ facebook profile එකෙන් ගත්ත screenshots. :baffled:
     
    • Like
    Reactions: meeka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    යශෝදා මම දන්න තරමින් හොඳ නිලියක් මචං (මම දන්න විදියට) නමුත් ඉසි ගොයින් චරිතයක් නෙමෙයි කියලයි මට ටිකක් කාලයක් ඉඳලා වැටහිලා තියෙන්නෙ,‍ෆිට් උන් එක්ක හොඳටම ‍ෆිට් හැබැයි (මගේ යාලුවෙක් ඉන්නවා ෆොටෝග්‍රැ‍ෆි කරන,මැන් එක්ක බොහොම හිතවත්,‍ෆිට් එකේ ඉන්නවා මම දැකලා තියනවා,කමේන්ට් උනත් හෙන ෆ්‍රෙන්ඩ්ලි එ අයත් එක්ක) මට හිතෙන්නෙම අවපිඩන කෙස් එකක් තියනවා,මොකද මම ඔහොම කෙනෙක් දැකලා තියනවා,පස්සෙ කාලෙක පිස්සුම කෙලපු,ඔයාට කියන්නෙ මචං එ ගැණු කෙනා වැඩ කරපු කඩේ නිකන් බඩු දිලා එන ගොඩක් උන්ට,ඉල්ලන ඔන මගුලක් දෙන ජාතියේ ගැනු කෙනෙක් (38 විතර ඇති දැන්) හැබැයි පොඩ්ඩක් එහේ මෙහේ උනොත් මල පනිනවා ආයේ ලඟ ඉන්න බැරි වෙන්න..
    Campus eke wechcha dewalwala balapamakuth athi machan.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    කාලයකට කලිනුත් මම දැක්කා යශෝදා ඔහොම රිප්ලයි කරනවා,මෙවා ඇත්ත වෙන්න පුලුවන්...මම නම් එෆ්.බි නැ..මෙයාගේ ෆැන් කෙනෙකුත් නෙමෙයි,එවුනාට මට හිතෙනවා යම් මානසික අවපිඩන තත්වයක ඉන්නෙ කියල,සමහර අවිවහක කාන්තාවන්ට ආර්තවාභාවය කිට්‍ටු වෙන කාලයට ඔහොම දෙවල් වෙනවා (විය හැකියි) එහෙමත් හිතන්න පුලුවන් ඉතින්...අපි මේක එච්චර ගැඹුරට ගන්න ඔනේ නැ,නමුත් විය හැකි දෙයක් කිව්වෙ...

    මම බැලුවා. තිබ්බේ නෑ පේන්න. සමහරවිට අයින් කරන්න ඇති. මේක ඇත්තනම් අර කිව්වත් වගේ පව්. ලොකු මානසික අවුලක් වගේ😥
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යශෝදා විශවවිද්‍යලයේ ඉන්න කාලේ තදට ‍රැග් වෙච්චි කෙනෙක්,මම දන්න විදියට ඉට පස්සෙ ලොකු මානසික පිඩනයකින් ඉඳල තියෙන්නෙ,සමහරවිට එවගේ බලපැම් තියෙන්න පුලුවන් මෙහෙම හැසිරෙන්න...මිනිස්සුන්ගේ සමහරක් හැසිරිම් වල මුලයන් තියෙන්නෙ අමුතු කොන් වල...
    ඔව් ඒක ඇත්ත
    මෙයාගෙ තාත්තත් මානසික රෝගියෙක් උනාලු මෙයා රැග් වෙනවා දැකලා.

    මේකෙ අම්මට කුනුහරප කිය කිය යන කෙනෙකුත් ඉන්නවා පොඩිකාලෙදි අම්මගෙ අනියම් ස්වාමිපුරුෂයා අතින් දූෂනය උන. ඒවා අමතක කරන්න කියලා ඉන්න පරිසරය වෙනස් කරත් යටිහිතේ තැන්පත් උන් දේවල් ලේසියට අයින් වෙන්නෙ නෑ. දැන් එයා කතා කරන්නෙත් sexual predator කෙනෙක් වගේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,026
    113
    Mother Earth
    ඇයි ඉතින් මට නම් කිසිම අමුත්තක් පේන්නෙ නෑ මේකිගෙ රිප්ලයි වල. FB comment වලින් මිනිස්සුන්ගෙ ජීවිත judge කරන්න එපා. මාරම දක්ෂ නිළියක්. :rolleyes2:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    යශෝදට කමෙන්ට් එකක් දන්නා එලකිරියට එන්න කියලා

    ඔව් ඒක ඇත්ත
    මෙයාගෙ තාත්තත් මානසික රෝගියෙක් උනාලු මෙයා රැග් වෙනවා දැකලා.

    මේකෙ අම්මට කුනුහරප කිය කිය යන කෙනෙකුත් ඉන්නවා පොඩිකාලෙදි අම්මගෙ අනියම් ස්වාමිපුරුෂයා අතින් දූෂනය උන. ඒවා අමතක කරන්න කියලා ඉන්න පරිසරය වෙනස් කරත් යටිහිතේ තැන්පත් උන් දේවල් ලේසියට අයින් වෙන්නෙ නෑ. දැන් එයා කතා කරන්නෙත් sexual predator කෙනෙක් වගේ
    @LINDA_ADERSON_22
     
    • Angry
    Reactions: Avatar998

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    • Sad
    Reactions: Avatar998

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    යශෝධා නිසා කියනව නෙමෙයි. ලංකාවෙ ගොඩක් එවුන් ආසයි තව කාව හරි අපහසුතාවයය පත් කරල සතුටු වෙන්න. කොහොම හැදිච්ච කල්චර් එකක් ද මන්දා.
    දුප්පත් මිනිහෙක් සිදාදියට ගියා ම එතන ඉන්න සමහර උන් උගේ ඇදුමට හිනා වෙන්න පුළුවන්. ඒ වගේ මයි ප්‍රසිද්ධ චරිතයක් සමාජයෙ යම් පිලිගැනීමකට ලක් වුන චරිතයක් උණත් අපහසුතාවයට පත් කරල සමාජයෙ මැද මට්ටම් වල පහළ මට්ටම් වල ඉන්න එවුන් සතුටක් ලබන්න බලනවා. මහ ම මහ පහත් මානසිකත්වයක්. ඇත්ත ට ම ලංකාව සමාජීය වශයෙන් කවදාවත් හොද තැනකට යන්නෙ නැහැ මේ සාමුහික මානසික ලෙඩ්ඩු නිසා. මුං සමාජයේ අතොරක් නැතුව පැතිරිලා සාමාන්‍ය විදියට ඉන්න නිසා කාටවත් මේ රට මානසිකවත් තුන් වෙනි ලෝකෙ රටක් වෙලා තියෙන්නෙ ඇයි කියන එක තේරෙන්නෙ නැහැ.
    oka lankawe witarak tyena deyak neme bn, mehe tikak hondai wena ratawal wala situations ekka gattama
     
    • Sad
    Reactions: Avatar998