යශෝදා මම දන්න තරමින් හොඳ නිලියක් මචං (මම දන්න විදියට) නමුත් ඉසි ගොයින් චරිතයක් නෙමෙයි කියලයි මට ටිකක් කාලයක් ඉඳලා වැටහිලා තියෙන්නෙ,ෆිට් උන් එක්ක හොඳටම ෆිට් හැබැයි (මගේ යාලුවෙක් ඉන්නවා ෆොටෝග්‍රැෆි කරන,මැන් එක්ක බොහොම හිතවත්,ෆිට් එකේ ඉන්නවා මම දැකලා තියනවා,කමේන්ට් උනත් හෙන ෆ්‍රෙන්ඩ්ලි එ අයත් එක්ක) මට හිතෙන්නෙම අවපිඩන කෙස් එකක් තියනවා,මොකද මම ඔහොම කෙනෙක් දැකලා තියනවා,පස්සෙ කාලෙක පිස්සුම කෙලපු,ඔයාට කියන්නෙ මචං එ ගැණු කෙනා වැඩ කරපු කඩේ නිකන් බඩු දිලා එන ගොඩක් උන්ට,ඉල්ලන ඔන මගුලක් දෙන ජාතියේ ගැනු කෙනෙක් (38 විතර ඇති දැන්) හැබැයි පොඩ්ඩක් එහේ මෙහේ උනොත් මල පනිනවා ආයේ ලඟ ඉන්න බැරි වෙන්න..