සාමාන්‍ය යෙන් පැයක් වැඩ කොලොත් 1KW (unit එකක්) යනවා. (වෙනස් වෙනවා උපකරණය අනුව, මම දැම්මේ සාමාන්‍ය අගයක්)
15,000 කට වගේ සාමාන්‍ය හොද එකක් ගන්න පුළුවන්. දම්රෝ, හාන්ටර්ස් එකේ බලන්න. ෆිලිප්ස් හොදයි. ගණන් වාඩියි ටිකක්... මොක උනත් ෆිල්ටර් වොෂබල් එකක් ගන්න. අනික සුක්ෂන් පවර් එක 1400 ට වඩි එකක් පුළුවන් නම් හොදයි....