දුවිලි

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    සාමාන්‍ය යෙන් පැයක් වැඩ කොලොත් 1KW (unit එකක්) යනවා. (වෙනස් වෙනවා උපකරණය අනුව, මම දැම්මේ සාමාන්‍ය අගයක්)
    15,000 කට වගේ සාමාන්‍ය හොද එකක් ගන්න පුළුවන්. දම්රෝ, හාන්ටර්ස් එකේ බලන්න. ෆිලිප්ස් හොදයි. ගණන් වාඩියි ටිකක්... මොක උනත් ෆිල්ටර් වොෂබල් එකක් ගන්න. අනික සුක්ෂන් පවර් එක 1400 ට වඩි එකක් පුළුවන් නම් හොදයි....
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    සාමාන්‍ය යෙන් පැයක් වැඩ කොලොත් 1KW (unit එකක්) යනවා. (වෙනස් වෙනවා උපකරණය අනුව, මම දැම්මේ සාමාන්‍ය අගයක්)
    15,000 කට වගේ සාමාන්‍ය හොද එකක් ගන්න පුළුවන්. දම්රෝ, හාන්ටර්ස් එකේ බලන්න. ෆිලිප්ස් හොදයි. ගණන් වාඩියි ටිකක්... මොක උනත් ෆිල්ටර් වොෂබල් එකක් ගන්න. අනික සුක්ෂන් පවර් එක 1400 ට වඩි එකක් පුළුවන් නම් හොදයි....
    Thanks mchn

    අර අතු ගාගෙන ගේ පුරා යන රෝබෝ කෙනෙක් ගනින්. අර පියාඹන පීරිසියක් වගේ තියෙන්නෙ. 30,000ක් විතර වෙනවද කොහෙදෝ..
    🤣🤣🤣🤣🤣
    ------ Post added on Jul 17, 2021 at 9:52 AM
     
    • Wow
    Reactions: Heshan Daminda