වාහනේ License නැති වෙලා 😟

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මම පෙරේදා මේක Renew කරන්න තමා යැව්වේ. අපේ තාත්තා අතින් වාහනේ ආදායම් බලපත්‍රය & Insurance නැති වෙලා. මේකට මොකද කරන්නේ! :no:
    පෙරේදා තමා වෙලා තියෙන්නේ. අද තමා දැනගත්තේ !

    ජුලි 30 Insurance Expired
    ජුලි 27 Revenue License Expired

    ගන්න ගියාම කරදරයිද!
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    මම පෙරේදා මේක Renew කරන්න තමා යැව්වේ. අපේ තාත්තා අතින් වාහනේ ආදායම් බලපත්‍රය & Insurance නැති වෙලා. මේකට මොකද කරන්නේ! :no:
    පෙරේදා තමා වෙලා තියෙන්නේ. අද තමා දැනගත්තේ !

    ජුලි 30 Insurance Expired
    ජුලි 27 Revenue License Expired

    ගන්න ගියාම කරදරයිද!
    Insurance eka loku karadayak wena ekak naha. Call ekak deela balapan. Oka expired hinda lokue awulak naha renew karala aluth car ekak dei kohomath.

    Langadi mama renew karanna yaddi kollek awa revenue license eka meeyo kala kiyala 😅😅😅
    Kollata kiwwa wahane pothe photocopy ekakui, pothe nama thiyena kenage NIC ekai thibba nam wade goda daganna puluwan kiwwa.

    1919 call ekak deela revenue license scene eka hariyatama ahala balapan machan.
     
    • Love
    • Like
    Reactions: NRTG and CloudX64

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    OOka awlk nha bn... insurance ekt ghin insurance ek renew krpan id num ek & vehicle num ek kyla... prana ek ahnne nha mthk wdt ahuwath amathk unaa kyhn... eeka awlkm nha... iita psse dum test ek krala... aluth license ekk dapan online... prana ek illanne nhne owata....

    ubta face krnna awulnm oya dekm online dapan...:lol:

    https://www.clicktoinsure.lk/

    https://www.gov.lk/services/erl/es/erl/view/index.action

    (me site deknm wade krpan aya gedr idla... ubta pothai eco test eke kole thyn ref num ekai withrai oone.... potha nthiwela nthuw athi kyl hthnv..:baffled: )
     
    Last edited:

    ඔන්ලයින් දැම්මොත් දුම් පරීක්ෂණය කරන්න එපැයි කලින්.
    දුම්පරිෂණය කරන්න යද්දී Revenue License ඉල්ලනවා නේද ? ඉල්ලන්නේ නැත්නම් Online ම ගොඩ දැම්මහැකි :D මේ නැති උන දෙකෙන් නඩු කෙස් වැටෙයිද? Number Plate වගේ වෙයිද ?

    ප්‍ර්ශ්නේ පැහැදිලි මදි. වයිෆා ඉන්නේ counter එකක. මොකක්ද උනේ කියන්න අහලා කරන්න ඔනේ දේ කියන්නම්

    එල මචන්.. පොඩ්ඩක් අහල කියපන්. :love2:

    bump
    police entriyak danna wey neda

    You can easily get a duplicate from the insurance company.:cool:
    මතක විදියට revenue license duplicate denawa.

    bestම thing to do is call 1919 and inquire during office hours.

    Insurance eka loku karadayak wena ekak naha. Call ekak deela balapan. Oka expired hinda lokue awulak naha renew karala aluth car ekak dei kohomath.

    Langadi mama renew karanna yaddi kollek awa revenue license eka meeyo kala kiyala 😅😅😅
    Kollata kiwwa wahane pothe photocopy ekakui, pothe nama thiyena kenage NIC ekai thibba nam wade goda daganna puluwan kiwwa.

    1919 call ekak deela revenue license scene eka hariyatama ahala balapan machan.

    1919 ට කෝල් කළා. එතකොට කිව්වා පොලිසි ගිහින් ඇන්ට්‍රි එකක් දාන්න කියල. එක ඉදිරිපත් කරන්න කිව්වා AG Office එකේදී Counter එකට License එක වෙනුවට.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මම පෙරේදා මේක Renew කරන්න තමා යැව්වේ. අපේ තාත්තා අතින් වාහනේ ආදායම් බලපත්‍රය & Insurance නැති වෙලා. මේකට මොකද කරන්නේ! :no:
    පෙරේදා තමා වෙලා තියෙන්නේ. අද තමා දැනගත්තේ !

    ජුලි 30 Insurance Expired
    ජුලි 27 Revenue License Expired

    ගන්න ගියාම කරදරයිද!
    Insurance eka dapu company eka dannawane unta kiyanna Insurance eka renew karanna kiyala gana denna.. Book eke copy ekak aran eco test eka karala Revenue license eka online danna (Vehicle eke gahala tiyena eke tianawane previous number eka).
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Online eke gana balana

    https://www.gov.lk/services/erl/es/erl/view/index.action

    ඔන්ලයින් දැම්මොත් දුම් පරීක්ෂණය කරන්න එපැයි කලින්.
    දුම්පරිෂණය කරන්න යද්දී Revenue License ඉල්ලනවා නේද ? ඉල්ලන්නේ නැත්නම් Online ම ගොඩ දැම්මහැකි :D මේ නැති උන දෙකෙන් නඩු කෙස් වැටෙයිද? Number Plate වගේ වෙයිද ?

    dumpariskshanaya karakota vehicle book eke copy ekak thiboth athi
    ------ Post added on Jul 17, 2021 at 5:32 PM
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඉන්ශුවරන්ස් එකනං ගන්න පුලුවන්.

    ලයිසමටනං පොලීසියෙ පැමිණිල්ලක් දාල ඒකෙ කොප්ප ඉදිරිපත් කරන්න වෙනව. සමහර විට පැමිණිල්ලෙ කොප්ප ග්‍රාමසේවකට කියල සහතික කරගන්නත් ඕනෙ ඇති..

    ඔන්ලයින් දැම්මත් පොලිස් කම්ප්ලේන් එකක් දාල තියන එක හොඳයි.
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ඉන්ෂුවරන්ස් එකට යන්න. ඕනෙ උනොත් කියල පොතත් අරන් යන්න. ගිහින් කියන්න ඉන්ෂුවරන්ස් අලුත් කරන්න ආවෙ කියල. එතකොට වැඩේ කරල දෙයි. පස්සෙ ගිහින් දුම් සහතිකේ ගන්න. ඒකට පොත විතරයි ඕනෙ. පස්සෙ ඇවිත් online apply කරන්න Revenue Licence . එතකොට ඔය පොලීසි ගානෙ යන්න ඕනෙ නෑ.. මම දන්න විදියට දැන් e-mail එකට එන copy එක මාස 2ක් යනකන් වලංගුයි. හැබැයි Original Revenue Licence එක එවන්නෙ පොතේ තියෙන address එකට.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,341
    113
    කෑගල්ල
    මචෝ insurance එක ගියහම උන් දේනවා ඒකේ අවුලක් නැතිලු. ආදයම් බලපත්‍රයට පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා එක අරන් යන්න ඔනේ. එතකොට counter එකෙන් ෆෝම් එකක් දේනවා එක පුරවපුවාම ගන්න පුලුවන්. දුම්සහතිකය ඕනේ නෑ එතේන්න. ඒත් පොලිසියෙන් ඇහුවොත් පේන්නන්න ඔනේ නිසා ගන්න වෙයි. තාම අවුරුද්දම එහේම්මම තියන නිසා මුලු ගානම අයේ ගේවන්න වෙයි. අවුරුද්ද මැද උනානම් බාගයයි. ඒවගේ ඉතිරි දින ගානට අයකරන ක්‍රමයක් තියේන්නේ

    Online දාන්නකොට ප්‍ර්ශ්නයක් වේන්න පුලුවන් මොකද ඔය ඔක්කොම එකම්ම system එකක තියේන්නේ. අපිට පේන්නන එකම තමා counter උන්ටත් තියේන්නේ. උන්ට edit කරන්න තව එක එක සෙල්ලම් දාන්න පුලුවන් එච්චරයි. කලින් අරන් තියනවා කියලා වැටෙනවා ඔකේ එතනදි අවුලක් යන්න පුලුවන්
     
    ජූලි 30 Revenue Licence expire වෙනකොට මොකටද බං කොපියක් ගන්න? අලුත් එක ගන්න පුළුවන්. හැබැයි අලුත් එක ගන්න නම් පරන Revenue Licence, පොත, අලුතෙන් කරපු දුම් සහතිකේ ඕනෙ. ඊට වඩා ලේසියි මම ඔය උඩ කියල තියෙන විදියට කරා නම්. ඉන්ෂුවරන්ස් එක ගත්ත. දුම් සහතිකේ ගත්ත. Revenue Licence එකට online apply කරා. දුම් සහතිකේ, ඉන්ෂුවරන්ස් තියෙන නිසා කිසි අවුලක් වෙන්නෙ නෑ. මාස 2ක් වලංගුයි e-mail එකට එන copy එකට. Original එක පොතේ තියෙන address එකට එනව.
     
    එතකොට මූ අලුත් එක අරගෙන නේමේද තියේන්නේ. කියලා තියන එක තේරෙනවා මදි.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    පොත අරගෙන ගිහිල්ල
    දුම් පරීක්ෂණ කරල ආදායම් බලපත්‍රය ගන්න
    වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ....
    ජූලි 30 කල් ඉකුත්වන එකක් නම්
    පරන මගුල් කිසිම දෙයක් ඕන නැහැ

    ඉන්ෂුරන්ස් එකෙනුත් පොත අරගෙන ගියාම පැන එකේ කොපි එකක් ගන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,177
    8,542
    113
    මේ ත්‍රේඩ් එකෙ කියලා තියෙනවා නැති වෙලා තියෙන expire උන revenue license එක වෙනුවට online revenue license එක ගන්න පුලුවන් කියලා.

    ඒත් system එකෙදි පරන එකේ නම්බර් එක අහනවා.

    1648546578351.png

    මේක කලින් තිබ්බෙ නැද්ද?

    මට හිතෙන්නෙ නැති උන ලයිසන්ස් එක ගන්න නම් පොලිසියට පැමිනිල්ලක් දාල, ඒකෙ කොපියක් අරන් AG ඔෆිස් එකට යන්න වෙනවා.