Dell Vostro 15 3568 උදව්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    Background.png

    මේ lap එකේ display ගන්න තියෙන්නෙ කොහෙද අඩුවට?
    දෙවනි display එක තියෙන්නෙ ඒකත් අවුල් ගිහිං, හොඳ එකක් අඩුවට කොහෙන්ද ගන්න පුළුවන්.

    bump
    ------ Post added on Jul 17, 2021 at 4:13 PM
     
    Last edited:
    • Like
    Reactions: kinkon and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    View attachment 135623
    මේ lap එකේ display ගන්න තියෙන්නෙ කොහෙද අඩුවට?
    දෙවනි display එක තියෙන්නෙ ඒකත් අවුල් ගිහිං, හොඳ එකක් අඩුවට කොහෙන්ද ගන්න පුළුවන්.

    bump
    ------ Post added on Jul 17, 2021 at 4:13 PM

    අඩුවට තියෙන එකක් දාල තුන්වෙනි එකත් වැඩිකල් තියෙන එකක් නෑ

    Genuine OEM එකක් ඊබේ එකෙන් හරි ගෙන්නල දැම්මනං හරි. මගෙ Dell Inspiron එක 2014 ඉඳන් තාම හොඳට වැඩ
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,823
    113
    Fantasy
    View attachment 135623
    මේ lap එකේ display ගන්න තියෙන්නෙ කොහෙද අඩුවට?
    දෙවනි display එක තියෙන්නෙ ඒකත් අවුල් ගිහිං, හොඳ එකක් අඩුවට කොහෙන්ද ගන්න පුළුවන්.

    bump
    ------ Post added on Jul 17, 2021 at 4:13 PM
    Bump.
    Avurudu kiiyk use krada bn 2nd display1th ynda
     
    • Like
    Reactions: jhnnwp

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    අඩුවට තියෙන එකක් දාල තුන්වෙනි එකත් වැඩිකල් තියෙන එකක් නෑ

    Genuine OEM එකක් ඊබේ එකෙන් හරි ගෙන්නල දැම්මනං හරි. මගෙ Dell Inspiron එක 2014 ඉඳන් තාම හොඳට වැඩ
    balan hitapan thawa awrudden badu hambenakan :lol: