කොච්චර කෑවත් match එකක් තියෙනවා කිව්වම නොබලා ඉන්න බෑ සිංහළු ඉත්තෑවා උපරිමයි. දසුන්ගේ captaincy ඒකයි අලුත් කොල්ලො ටිකය හෙටවත් ගේමක් දෙයි කියලා හිතෙනවා. 
අධි ධාවනකාරී
Blood test එකක් කරා කියලා news එකක් ගියා පෙරේදා හැබැයි මුකුත් කියලා තිබ්බේ මන් හිතන්නේ ගහනවා dds උත් ගහනවා කිව්වාබානුකයා ගහනවද?
නෑ නෑ . ඉත්තාව නිසා නෙවෙයි කියන්නේ.මටත් හිතෙනවා ඉත්තෑවා නලියනවා![]()
ඔව් මටත් හිතෙනවා හැබැයි ඉන්දියන් සෙට් එකත් හොඳයි වගේ බං.නෑ නෑ . ඉත්තාව නිසා නෙවෙයි කියන්නේ.
දිනන්න චාන්ස් එක තියනව. මේ එංගලන්තේ නෙවෙයි නේ. බැට්ස්මන් ල නම් 6 හරි. වෙන option එකක් නෑ ඉන්න ටීම් එකේ විදියට.
බෝලර්ස්ල select කරන විදියෙන් තමයි.
ඔව් හෙට debutබානුකයා ගහනවද?

සිරාම කතාව බං. පොඩි කාලේ ඉඳන්ම එන ෆිලිං එකක් ඒක.අපේ උන්ටත් ඕනේ මොකක් හරි ආතල් එකක් ඒකාකාරි බවින් මිදෙන්න..ෆුල් ආනාත වෙලා ඉන්න වෙලාවට මැච් එකක් හරි තියෙනවනේ කියලා හිතලා මනසට පොඩි ෆන් එකක් එනවා..ඒක තමා අපේ උන් මෙච්චර මැච් බලන්නේ..අලුත් ටීම් එක නිසා ඒකත් දැන් නැතිවීගෙන යන්නේ![]()