හෙට match එක

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    කොච්චර කෑවත් match එකක් තියෙනවා කිව්වම නොබලා ඉන්න බෑ සිංහළු ඉත්තෑවා උපරිමයි. දසුන්ගේ captaincy ඒකයි අලුත් කොල්ලො ටිකය හෙටවත් ගේමක් දෙයි කියලා හිතෙනවා. 😊
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    IMG_20190628_011423.jpg
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    අධි ධාවනකාරී

    බානුකයා ගහනවද?
    Blood test එකක් කරා කියලා news එකක් ගියා පෙරේදා හැබැයි මුකුත් කියලා තිබ්බේ මන් හිතන්නේ ගහනවා dds උත් ගහනවා කිව්වා
    ------ Post added on Jul 17, 2021 at 9:22 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,781
    113
    එකමත් එක රටක
    මටත් හිතෙනවා ඉත්තෑවා නලියනවා ♥️😊
    නෑ නෑ . ඉත්තාව නිසා නෙවෙයි කියන්නේ.
    දිනන්න චාන්ස් එක තියනව. මේ එංගලන්තේ නෙවෙයි නේ. බැට්ස්මන් ල නම් 6 හරි. වෙන option එකක් නෑ ඉන්න ටීම් එකේ විදියට.
    බෝලර්ස්ල select කරන විදියෙන් තමයි.
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    නෑ නෑ . ඉත්තාව නිසා නෙවෙයි කියන්නේ.
    දිනන්න චාන්ස් එක තියනව. මේ එංගලන්තේ නෙවෙයි නේ. බැට්ස්මන් ල නම් 6 හරි. වෙන option එකක් නෑ ඉන්න ටීම් එකේ විදියට.
    බෝලර්ස්ල select කරන විදියෙන් තමයි.
    ඔව් මටත් හිතෙනවා හැබැයි ඉන්දියන් සෙට් එකත් හොඳයි වගේ බං.

    අපේ සෙට් එක

    Ramesh Mendis

    Chamika Karunaratne

    Dushmantha Chameera

    Lakshan Sandakan

    Akila Dhananjaya

    Shiran Fernando

    Dhananjaya Lakshan

    Ishan Jayaratne

    Praveen Jayawickrema

    Asitha Fernando

    Kasun Rajitha

    Lahiru Kumara

    Isuru Udana
    ------ Post added on Jul 17, 2021 at 9:27 PM
     
    • Like
    Reactions: meeka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,263
    10,515
    113
    අපේ උන්ටත් ඕනේ මොකක් හරි ආතල් එකක් ඒකාකාරි බවින් මිදෙන්න..ෆුල් ආනාත වෙලා ඉන්න වෙලාවට මැච් එකක් හරි තියෙනවනේ කියලා හිතලා මනසට පොඩි ෆන් එකක් එනවා..ඒක තමා අපේ උන් මෙච්චර මැච් බලන්නේ..අලුත් ටීම් එක නිසා ඒකත් දැන් නැතිවීගෙන යන්නේ😢😢
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    අපේ උන්ටත් ඕනේ මොකක් හරි ආතල් එකක් ඒකාකාරි බවින් මිදෙන්න..ෆුල් ආනාත වෙලා ඉන්න වෙලාවට මැච් එකක් හරි තියෙනවනේ කියලා හිතලා මනසට පොඩි ෆන් එකක් එනවා..ඒක තමා අපේ උන් මෙච්චර මැච් බලන්නේ..අලුත් ටීම් එක නිසා ඒකත් දැන් නැතිවීගෙන යන්නේ😢😢
    සිරාම කතාව බං. පොඩි කාලේ ඉඳන්ම එන ෆිලිං එකක් ඒක.