Say no to KDU

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    ඉතින් මම ඒක පටල ගත්තෙ නෑ.ඔයා තමයි ඒක පටල ගත්තෙ.ඔයා තාමත් පටලගෙන ඉන්නෙ.ඔයා හිතන්නෙ ඔය පනත අදාල වෙන්නෙ kdu එකට විතරයි කියලා.එහෙම නෑ.ඔය පනත යටතේ ඕන ඕන අයට ඕන ඕන විදියට ඉස්කෝලයක් උනත් අරින්න පුලුවන්.අවශ්‍ය වෙන්නෙ අධ්‍යාපනය ගැන වෘත්තිය දැනුමක් නැති අය බහුතරයක් ඉන්න අර මණ්ඩලේ කැමැත්ත විතරයි.ඇයි බං උඹට ඒක වැරදියි කියල තේරෙන් නැත්තෙ?
    වැරදි නෑ බන් විහිලු සපයන්න එපා. ඔය communist scene හැමදාම ලෝකේ නන්නත්තාර වෙන්න පැරදුන concept එකක්. පොඩ්ඩක් මුලින් තමන්ගේ විශ්වාස ගැන ඉගෙනගනින්. උබල ඔය කරන්නේ communist concept එකේ තියෙන වැඩක්. ඔය විහිලු communist චිනේවත් නැ දැන්. ලංකාව communist නෙවේ socialist. විස්වාස නැත්තන් රටේ නම google කරහන්. අපි ඉන්නේ මද්‍යම ප්‍රතිපදාවේ. ඒක තමා හරි. උබල නොකියා කියන්නේ අද්යපනයේදී එහෙම බෑ කියල.

    ලංකාවේ අද්‍යාපනය නාමෙන් ගොන් වැඩ වලට සහබාගී වෙන්න එපා. ලංකාවේ අද්‍යාපනය හෑල්ලුවට ලක් වෙන්නේ. ලෝකේ බහුතර අනික් රටවලත් free education තියෙනවා. state university තමා highly reputed මොකද උන් තමා අයියා වගේ ඇවිත් රටේ ප්‍රශ්න විසදන්නේ (ලංකාවේ වගේ දේශපාලන ප්‍රශ්න නෙවේ හැබැයි). මොකද එව්වගේ කරන්නේ state related research. එකේ ඉන්න උන් degree ගහගෙන රට පනින්න බලන් ඉන්න හිපාටුවෝ නෙවේ. අපි ඉගෙන ගත්ත රටවලත් තිබ්බා ඔය structure එක. හැබැයි private uni වලින් දෙනවා state uni වලට අමර competition එකක් තමන්ගේ prestige එක හදාගන්න. එහේ state uni එකෙන් උබල වගේ පාරට බැහැල අරකයි මේකයි ඉල්ල ඉල්ලා පොඩි උන් වගේ අඩුවනන් මෙලහට state uni ඔක්කොම වහන්න වෙනවා productivity බැහැල. ඔය උබලට පෙන්නන බිල්ලෝ නෑ අනික් රටවල මොකද එහේ ජෙප්පෝ නෑ. ඔය නෑ... බෑ... වගේ concept ගණන් ගන්නෙත් නෑ. ලංකාව් උන් ගොනාට අන්දන්න පුළුවන් එක speech එකෙන්. university එකක් ඉගෙන ගත්තට බුද්දිමත් වෙන්නේ නෑ. තමන්ගේ field එක ඉගෙන ගන්න එකයි big picture එක දකිනවයි කියන්නේ දෙකක්. ජෙප්පොන්ට තියනවා big picture එකක් ලංකාවේ university එකේ ඉගෙනගන්න උන්ට වඩා. එකයි වැරැද්ද.

    ලංකාවේ නිදහස් අද්‍යාපනය කියන නාමෙන් අනිත් උන්ට පාඩුවේ ඉගෙනගන්න දෙන්නේ නැති එකයි කොහෙවත් නැති රෙද්දේ ප්‍රමිතිකරණ හිතළුයි දාගෙන කන්නන්ගර මහත්තයවයි ලංකාවේ අද්යපනයයි ලංකාවේ university වල නමයි කන්නේ නැතුව ඉදහන්. ජෙප්පොයි, පෙරටුගාමී උනුයි තමන්ගේ වැඩ වලට ලංකාවේ නමක් තියන fields තෝරාගෙන එකේ ඉන්න ලෝකේ දැකපු නැති උන් ගොනාට අන්දගෙන කරන ගොබිල වැඩේ හින්ද ලංකාව ගොඩ යන්නේ නෑ මලාට.
     
    Last edited:

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    යකෝ ලංකාවේ ඉන්න උගත්තු ඔක්කොම වගේ kdu එකට විරුද්දයි. දොස්තර, ඉන්ජිනේරු, ගණකාධිකාරි ,ගුරු හෙද ,රසානය විද්‍යාග්නයෝ ඔක්කොම වගේ විරුද්දය. උන් ඔක්කොම ජෙප්පොද
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    යකෝ ලංකාවේ ඉන්න උගත්තු ඔක්කොම වගේ kdu එකට විරුද්දයි. දොස්තර, ඉන්ජිනේරු, ගණකාධිකාරි ,ගුරු හෙද ,රසානය විද්‍යාග්නයෝ ඔක්කොම වගේ විරුද්දය. උන් ඔක්කොම ජෙප්පොද
    කෝ බලන්න ඔයා කරපු survey එක ඔය conclusion එකට එන්න. ඔයානන් ඉදිරිපෙළ ජෙප්පෙක් වගේ හිතන සුපිරි dial එකක් වෙන්න ඕනි ඔය කියපු එකෙන්ම.
    මටනං තම හම්බෙලා නෑ private education වලින් ජීවිතේ ගොඩ ගිය උන් ඔහොම හිතන. උනුත් ලංකාවේ doctors engineers ල බන්. ඉතාම දුප්පත් තැනක ඉදන් ආපු නැති සාමාන්යෙන් යමක් කමක් තියෙන state uni වලින් pass out උන උනුත් හම්බෙලා නෑ ඔහොම හිතන.
    දොස්තරලා ගැන කතාකරන්න එපා ඒගොල්ලොන්ට අනිවාර්යෙන් ඕක ඕනි power එක තියාගන්න තමන්ගේ field එකේ. ඒක වෙනම scene එකක්. උන් ඉන්නේ fields fields අතර competition එකක මිසක් උබල ඔය කියන ලබ්බක නෙවේ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    munta mona research da bn, loku sahodaraya kiwwa podi sahodaraya piligaththa. no questions. Munuth eka athakin Muslim un wage.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,733
    1
    8,915
    113
    වැරදි නෑ බන් විහිලු සපයන්න එපා. ඔය communist scene හැමදාම ලෝකේ නන්නත්තාර වෙන්න පැරදුන conecpt එකක්. පොඩ්ඩක් මුලින් තමන්ගේ විශ්වාස ගැන ඉගෙනගනින්. උබල ඔය කරන්නේ communist concept එකේ තියෙන වැඩක්. ඔය විහිලු communist චිනේවත් නැ දැන්. ලංකාව communist නෙවේ socialist. විස්වාස නැත්තන් රටේ නම google කරහන්. අපි ඉන්නේ මද්‍යම ප්‍රතිපදාවේ. ඒක තමා හරි. උබල නොකියා කියන්නේ අද්යපනයේදී එහෙම බෑ කියල.

    ලංකාවේ අද්‍යාපනය නාමෙන් ගොන් වැඩ වලට සහබාගී වෙන්න එපා. ලංකාවේ අද්‍යාපනය හෑල්ලුවට ලක් වෙන්නේ. ලෝකේ බහුතර අනික් රටවලත් free education තියෙනවා. state university තමා highly reputed මොකද උන් තමා අයියා වගේ ඇවිත් රටේ ප්‍රශ්න විසදන්නේ (ලංකාවේ වගේ දේශපාලන ප්‍රශ්න නෙවේ හැබැයි). මොකද එව්වගේ කරන්නේ state related research. එකේ ඉන්න උන් degree ගහගෙන රට පනින්න බලන් ඉන්න හිපාටුවෝ නෙවේ. අපි ඉගෙන ගත්ත රටවලත් තිබ්බා ඔය structure එක. හැබැයි private uni වලින් දෙනවා state uni වලට අමර competition එකක් තමන්ගේ prestige එක හදාගන්න. එහේ state uni එකෙන් උබල වගේ පාරට බැහැල අරකයි මේකයි ඉල්ල ඉල්ලා පොඩි උන් වගේ අඩුවනන් මෙලහට state uni ඔක්කොම වහන්න වෙනවා productivity බැහැල. ඔය උබලට පෙන්නන බිල්ලෝ නෑ අනික් රටවල මොකද එහේ ජෙප්පෝ නෑ. ඔය නෑ... බෑ... වගේ concept ගණන් ගන්නෙත් නෑ. ලංකාව් උන් ගොනාට අන්දන්න පුළුවන් එක speech එකෙන්. university එකක් ඉගෙන ගත්තට බුද්දිමත් වෙන්නේ නෑ. තමන්ගේ field එක ඉගෙන ගන්න එකයි big picture එක දකිනවයි කියන්නේ දෙකක්. ජෙප්පොන්ට තියනවා big picture එකක් ලංකාවේ university එකේ ඉගෙනගන්න උන්ට වඩා. එකයි වැරැද්ද.

    ලංකාවේ නිදහස් අද්‍යාපනය කියන නාමෙන් අනිත් උන්ට පාඩුවේ ඉගෙනගන්න දෙන්නේ නැති එකයි කොහෙවත් නැති රෙද්දේ ප්‍රමිතිකරණ හිතළුයි දාගෙන කන්නන්ගර මහත්තයවයි ලංකාවේ අද්යපනයයි ලංකාවේ university වල නමයි කන්නේ නැතුව ඉදහන්. ජෙප්පොයි, පෙරටුගාමී උනුයි තමන්ගේ වැඩ වලට ලංකාවේ නමක් තියන fields තෝරාගෙන එකේ ඉන්න ලෝකේ දැකපු නැති උන් ගොනාට අන්දගෙන කරන ගොබිල වැඩේ හින්ද ලංකාව ගොඩ යන්නේ නෑ මලාට.
    ඔය කියන්නේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයට වග නොකියන අධ්‍යාපනය ගැන විෂය ප්‍රවීණත්වයක් නැති අය යටතේ පාලනය වෙන,එහෙම අයට වග කියන ආයතන වෙන රටවල් වලත් තියෙනව කියලද?අනේ පලයන් ප්‍රෙන් යන්න.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    යකෝ ලංකාවේ ඉන්න උගත්තු ඔක්කොම වගේ kdu එකට විරුද්දයි. දොස්තර, ඉන්ජිනේරු, ගණකාධිකාරි ,ගුරු හෙද ,රසානය විද්‍යාග්නයෝ ඔක්කොම වගේ විරුද්දය. උන් ඔක්කොම ජෙප්පොද
    මගුලක් කියනවා.. දොස්තරලා සමහරු විරුද්ධයි එච්චරයි.. මමත් රජයේ කෑම්පස් එකකින් අවුට් වුන ඉන්ජෙක් නේ. මම පක්ෂයි.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    උයා රට වෙනුවෙන් කරපු එක දෙයක් කියන්න.. 1 වසරේ ඉදන් 13 වෙනකන් නිදහස් අද්‍යාපනේ ලබලා.. ඒලෙවල් රිසල්ට් මොනාද උයාගෙ?
    උඹලා කැම්පස් ගිහින් කරන්නේ රට හදන එකද බං?? අහිංසක දුප්පත් අම්මලාගේ සල්ලි නාස්ති කරන්නේ නැතිව ගියානම් ගිය වැඩේ කරන් වරෙන්... මම engineer කෙනෙක්. 1 ඉඳන් 13 ට යනකල් ඉගෙන ගත්තේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. තාමත් ඉගෙන ගන්නවා. උඹලා වගේ වියාපාර කර ඉන්නේ නෑ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,196
    17,046
    113
    @Hamu mahaththaya1 , wadcdw , Ameesha2, batwise, Alucard_SxE,malakadss,Indika Buddika, dinuksha_asela, Gamer1,EVC, johnferna678 >>>>

    A /L ෆේල් එළකිරියේ ඉන්න නුගත්තු ටික. :growl::dull: මෙන්න මේ සහෝදර වරු කියන දේ අහලා say no to KDU.

    කාටවත් ප්‍රස්න තියද ? ප්‍රස්න ? :growl::oo:

    1626598480396.png

    ජන මතේ කියන්නේ මොකද්ද කියල නොදන්න අරගලකාරී පම්කේ සිස්ස වියාපාරේ :lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    @Hamu mahaththaya1 , wadcdw , Ameesha2, batwise, Alucard_SxE,malakadss,Indika Buddika, dinuksha_asela, Gamer1,EVC, johnferna678 >>>>

    A /L ෆේල් එළකිරියේ ඉන්න නුගත්තු ටික. :growl::dull: මෙන්න මේ සහෝදර වරු කියන දේ අහලා say no to KDU.

    කාටවත් ප්‍රස්න තියද ? ප්‍රස්න ? :growl::oo:

    View attachment 135726

    ජන මතේ කියන්නේ මොකද්ද කියල නොදන්න අරගලකාරී පම්කේ සිස්ස වියාපාරේ :lol:
    aru janamathe wadi kiwwe dislike gana balada danna :lol::lol:
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    පව් බම්
    උඹලා තමයි බං පව්. ඇත්තටම උඹලගේ අහිංසක අම්මා තාත්තා තමයි පව්.

    සයිටම් එකත් අකුලගෙන ගියේ ඔය විදියට තමා.ජනමතය එක පාර වෙනස් වෙන්නේ නෑ. ඒක කරන්න පුලුවන් ටික ටික. ගුරුවරු වෛද්‍යවරු අපේ සටනට එකතු වෙනවා.
    සයිටම් එකේ කොහෙද අකුලාල තියෙන්නේ බං??
    ------ Post added on Jul 18, 2021 at 2:40 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේවගෙ ඒවයින් වෙන්නෙ ඇත්ත ප්‍රශ්නය මිනිස්සු සීරියස් නොගන්න එක. උඹ උනත් මේක මෙතනට ගෙනත් අතාරින්නෙ එපා කරවන ඔපීනියන් එකක් හදන්න. ෆක් ඕෆ්!

    Say no to KDU නෙමේ say no to KDU bill.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,196
    17,046
    113
    aru janamathe wadi kiwwe dislike gana balada danna :lol::lol:
    සුහුඹුල් ජෙප්පෝ හිතන් ඉන්නේ JVP කරාම මිනිස්සුන්ගේ බුද්ධිය වර්ධනය වෙනවා කියලා..:baffled::shocked:. යක්ඛ පුත්තු එක්ක ලේසි නෑ ඉතීම්:lol:
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    මැරුනු සමාජයට පාණ වායුව පිඹින එක ලේසි නෑ
    ඒත් ඒක කරන්න පුලුවන්
    අවුරුදු 2කට කලින් අපි ඒක කලා
    පසුබිම හීමිට හැදෙනවා
    කල් බලලා වෙලාවට වේදිකාවට ගොඩ වෙමු
     
    • Haha
    Reactions: lilman and Gamer1

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    පෙරටූගාමී පින්තුරයක් දාගෙන ජවිපෙ පෝස්ට් දාන්නෙ?
    උබ කරන්නෙ කියන්නෙ මොකද්ද කියල උබ දන්නවද?
     
    • Haha
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    UGC එකට ගිහින් උඹලා ලේසියෙන් කරගන තියෙන එක දෙයක් කියපල්ලකෝ? Forces එකකින් කරගත්තු වැඩකුයි, උඹලගේ UGC එකෙන් කරගත්ත වැඩක් compare කරලා බලපල්ලකො

    අනේ බං, කැම්පස් ගියානම් ඉගෙනගෙන ඇවිත් උඹලගේ අම්මලා තාත්තලාට සලකපල්ල... එක එක කැඳවුම් කාරයො කියන කියන වෙලාවට දීගෙන යන්නේ නැතිව.
    ------ Post added on Jul 18, 2021 at 10:20 PM