වැරදි නෑ බන් විහිලු සපයන්න එපා. ඔය communist scene හැමදාම ලෝකේ නන්නත්තාර වෙන්න පැරදුන concept එකක්. පොඩ්ඩක් මුලින් තමන්ගේ විශ්වාස ගැන ඉගෙනගනින්. උබල ඔය කරන්නේ communist concept එකේ තියෙන වැඩක්. ඔය විහිලු communist චිනේවත් නැ දැන්. ලංකාව communist නෙවේ socialist. විස්වාස නැත්තන් රටේ නම google කරහන්. අපි ඉන්නේ මද්යම ප්‍රතිපදාවේ. ඒක තමා හරි. උබල නොකියා කියන්නේ අද්යපනයේදී එහෙම බෑ කියල.ඉතින් මම ඒක පටල ගත්තෙ නෑ.ඔයා තමයි ඒක පටල ගත්තෙ.ඔයා තාමත් පටලගෙන ඉන්නෙ.ඔයා හිතන්නෙ ඔය පනත අදාල වෙන්නෙ kdu එකට විතරයි කියලා.එහෙම නෑ.ඔය පනත යටතේ ඕන ඕන අයට ඕන ඕන විදියට ඉස්කෝලයක් උනත් අරින්න පුලුවන්.අවශ්‍ය වෙන්නෙ අධ්‍යාපනය ගැන වෘත්තිය දැනුමක් නැති අය බහුතරයක් ඉන්න අර මණ්ඩලේ කැමැත්ත විතරයි.ඇයි බං උඹට ඒක වැරදියි කියල තේරෙන් නැත්තෙ?
ලංකාවේ අද්යාපනය නාමෙන් ගොන් වැඩ වලට සහබාගී වෙන්න එපා. ලංකාවේ අද්යාපනය හෑල්ලුවට ලක් වෙන්නේ. ලෝකේ බහුතර අනික් රටවලත් free education තියෙනවා. state university තමා highly reputed මොකද උන් තමා අයියා වගේ ඇවිත් රටේ ප්‍රශ්න විසදන්නේ (ලංකාවේ වගේ දේශපාලන ප්‍රශ්න නෙවේ හැබැයි). මොකද එව්වගේ කරන්නේ state related research. එකේ ඉන්න උන් degree ගහගෙන රට පනින්න බලන් ඉන්න හිපාටුවෝ නෙවේ. අපි ඉගෙන ගත්ත රටවලත් තිබ්බා ඔය structure එක. හැබැයි private uni වලින් දෙනවා state uni වලට අමර competition එකක් තමන්ගේ prestige එක හදාගන්න. එහේ state uni එකෙන් උබල වගේ පාරට බැහැල අරකයි මේකයි ඉල්ල ඉල්ලා පොඩි උන් වගේ අඩුවනන් මෙලහට state uni ඔක්කොම වහන්න වෙනවා productivity බැහැල. ඔය උබලට පෙන්නන බිල්ලෝ නෑ අනික් රටවල මොකද එහේ ජෙප්පෝ නෑ. ඔය නෑ... බෑ... වගේ concept ගණන් ගන්නෙත් නෑ. ලංකාව් උන් ගොනාට අන්දන්න පුළුවන් එක speech එකෙන්. university එකක් ඉගෙන ගත්තට බුද්දිමත් වෙන්නේ නෑ. තමන්ගේ field එක ඉගෙන ගන්න එකයි big picture එක දකිනවයි කියන්නේ දෙකක්. ජෙප්පොන්ට තියනවා big picture එකක් ලංකාවේ university එකේ ඉගෙනගන්න උන්ට වඩා. එකයි වැරැද්ද.
ලංකාවේ නිදහස් අද්යාපනය කියන නාමෙන් අනිත් උන්ට පාඩුවේ ඉගෙනගන්න දෙන්නේ නැති එකයි කොහෙවත් නැති රෙද්දේ ප්‍රමිතිකරණ හිතළුයි දාගෙන කන්නන්ගර මහත්තයවයි ලංකාවේ අද්යපනයයි ලංකාවේ university වල නමයි කන්නේ නැතුව ඉදහන්. ජෙප්පොයි, පෙරටුගාමී උනුයි තමන්ගේ වැඩ වලට ලංකාවේ නමක් තියන fields තෝරාගෙන එකේ ඉන්න ලෝකේ දැකපු නැති උන් ගොනාට අන්දගෙන කරන ගොබිල වැඩේ හින්ද ලංකාව ගොඩ යන්නේ නෑ මලාට.
Last edited:


මෙන්න මේ සහෝදර වරු කියන දේ අහලා 


. යක්ඛ පුත්තු එක්ක ලේසි නෑ ඉතීම්