කොරෝනා positive

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,400
    1
    32,072
    113
    - උඩරට -
    වැක්සීන් ඕවා නමට විතරයි ! ඕවා ගැහුවට හැදෙනවා පරිස්සන් නොවුනොත්..:rolleyes:
    දැඩි සත්කාර ඒකකයට දාලා මොනවද මචන් කරන්නේ ඔක්සිජන් පම්ප් කරනවද ? :eek:
    ඔක්සිජන් පම්ප් කරනවා නම් ලොකුවට බලාපොරොත්තු තියා ගන්න එපා..:confused:
    එහෙම නැත්තම් අවුලක් නෑ.. :yes:

    බොරුවට මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්න මම කැමති නෑ .. මොකද උබ විතරක් නෙවේ අපි හැමෝම මුහුණ දෙන බයානක තත්වයක් මේක ! AnyWay Get well soon !!

    කොහොමද බෝ උනේ කියලා හොයපන් !
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ගත්තු වැක්සීන් එක මොකක්ද? ඉක්මනින් සනීප වෙවා.
    China
    I wish him speedy recovery. Can he breathe without ventilation?

    In Srilankan Private hospitals put patients into ICU even without any serious condition. It's a money trap for them . Chest pain is normal if you have Covid. You really don't have to put patience in ICU unless his lung function degrade. In UK they don't put you in ICU unless it's essential. I know this because my uncle is neurosurgeon in one of the main Colombo hospital.

    I'm just saying.
    private hospitals always keen on money making.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Hope you're well rested and hope your Father is recovering, do take care of yourself, and make sure to eat and etc..
     
    • Like
    Reactions: Fbfocus