කොරෝනා positive

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Shop ekak karanavane eke veda karana kenekuta kiyala sakayi. eya week ekakin vithara ave na. එයාට ගොඩක් අමාරු නෑ කොරොනා හින්දා පපුව පොඩ්ඩක් case වෙලා ඒකයි මන් හිතන්නෙ ICU දාලා තියෙන්නෙ.

    China sinopharm.

    76

    eya ba kiya kiyala idala giya mase yanthan 1st eka gahuve.

    yes.

    reply දාපු හැමෝටම ස්තූතියි
    මෙච්චර ඉක්මනින් බෝ වෙන තත්වයක් තියෙද්දී vaccine පරක්කු කරන්න හොඳම නැහැ.

    මේකෙත් සමහරු බූරු අදහස් දාල තිබ්බ vaccine ගන්නෙ නෑ
    pfizer එනකන් බලන් ඉන්නවා අරක මේක කියල. ඩෙල්ටා එක බෝවෙන වේගය 225% යි.
    අනික බටහිර උන් vaccines ගොඩගහද්දී චීනෙන් හරි vaccines ගෙනපුවම ඒකටත් කතා කෝටියයි.

    යන්තන් එකක් හරි ගහපු එක හොඳයි මචං. ආයෙත් ප්‍රර්ථනා කරනවා මචන් , ඉක්මන් සුව ලැබේවා!!!
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    dOCTOR KENEK CHANNEL KARE NADDA..? GP kenekwa channel karapan.. mage ammatath ICU damma.. GP kenek channel karapu nisa..a wagema doctor treatment karapu nisa Antibiotics course ekak dunna.. amma 24hrs wenakota normal ward damma
     
    • Like
    Reactions: Fbfocus

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මෙච්චර ඉක්මනින් බෝ වෙන තත්වයක් තියෙද්දී vaccine පරක්කු කරන්න හොඳම නැහැ.

    මේකෙත් සමහරු බූරු අදහස් දාල තිබ්බ vaccine ගන්නෙ නෑ
    pfizer එනකන් බලන් ඉන්නවා අරක මේක කියල. ඩෙල්ටා එක බෝවෙන වේගය 225% යි.
    අනික බටහිර උන් vaccines ගොඩගහද්දී චීනෙන් හරි vaccines ගෙනපුවම ඒකටත් කතා කෝටියයි.

    යන්තන් එකක් හරි ගහපු එක හොඳයි මචං. ආයෙත් ප්‍රර්ථනා කරනවා මචන් , ඉක්මන් සුව ලැබේවා!!!
    Oya gon part nathuwa , minisu kamathi vaccine ekak gaha gana chance athi kara nam hari...natuwa VVIP set eka hodata gamer gahana nathuwa
     
    • Like
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    යන්තම් ඊයෙ රෑ ගෙදර ආවා. පහුගිය 20 වෙනිදා ඉදලා මට තාත්තා ගාව ඉන්න වුනා එකම කාමරෙ එයාට කොවිඩ් වුනත්. ප්‍රයිවට් හොස්පිටල්වල ලෙඩා කොවිඩ් නම් වයසයි නම් ගෙදර කෙනෙක් එයාගාව නතරවෙන්න ඔනි. ඉතින් මම හිටියා. එයාගවට යන්න කලින් ඇන්ටිජන් එකක් කරගත්තා Negative ගෙදර එන්න දවස් දෙකකට කලින් එකත් PCR කලා Negative. Vaccine දෙකම ගහලා තිබ්බනිසා බෙරුනා කියලා හිතෙන්නෙ මම.
    බිල් එක ලක්ශ 10යි. ගෙදර ගිහින් සතියක් විවේක ගන්න කිව්වා. ශොප් එකත් වහලා බිස්නසුත් වැටිලා. වැඩකරපු එකාගෙ දුවට කොවිඩ් හැදිලා ඊට පස්සෙ ඌට හැදිලා දැන් අපිට බොරු දානවා ඌට හැදුන නෑ කියකියා. අපෙ තාත්තත් හරියට මාස්ක් දාගෙන හිටියෙ නෑ. එයා තාම බෙරුනු එක පුදුමයක්. කොවිඩ් හින්දා හාට් attack එකක් ඇවිත් තිබ්බා. දියවැඩියාව තිබුනු කෙනෙක්. පෙර පිනකට බේරුනේ.
    මාර කට්ටක් කෑවෙ මෙදවස් ටිකෙ.
    නිතර මාස්ක් දාගෙන හිටපල්ලා වෙන කාලකන්නියෙක් ඇවිත් බො කරන්න පුලුවන්
    සුවපත්වෙන්න කියලා ප්‍රාර්තනා කරපු හැමොටම පින්
     
    Last edited:

    ලොකුම දෙයක්. සුව ධරණී වගේ දේවලින් ආයේ ප්‍රතිශක්තිය ඇති කරගන්නත් පුලුවන් වෙයි.
    කොච්චර කළත් මිනිස්සු ගෙවල් වල රිංගනවා තේරුමක් නැතුව එහෙ මෙහෙ යනවා. පරිස්සමෙන් ඉන්න මචන් එහෙනං. බුදු සරණයි.
     
    • Like
    Reactions: Fbfocus

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    received_1119961715194074.jpeg

    පුලුවන් ඉක්මනට මේ දෙක හොයාගෙන දීපන්. මටත් හැදිලා ඉන්නෙ. vaccine කරලත් නැහැ. නමුත් උණ නැහැ. සෙම ඔලුව කැක්කුම්, වියලි උගුර, ගද සුවද රස නැති එක....ඇග අමාරුව තියෙනවා
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    යන්තම් ඊයෙ රෑ ගෙදර ආවා. පහුගිය 20 වෙනිදා ඉදලා මට තාත්තා ගාව ඉන්න වුනා එකම කාමරෙ එයාට කොවිඩ් වුනත්. ප්‍රයිවට් හොස්පිටල්වල ලෙඩා කොවිඩ් නම් වයසයි නම් ගෙදර කෙනෙක් එයාගාව නතරවෙන්න ඔනි. ඉතින් මම හිටියා. එයාගවට යන්න කලින් ඇන්ටිජන් එකක් කරගත්තා Negative ගෙදර එන්න දවස් දෙකකට කලින් එකත් PCR කලා Negative. Vaccine දෙකම ගහලා තිබ්බනිසා බෙරුනා කියලා හිතෙන්නෙ මම.
    බිල් එක ලක්ශ 10යි. ගෙදර ගිහින් සතියක් විවේක ගන්න කිව්වා. ශොප් එකත් වහලා බිස්නසුත් වැටිලා. වැඩකරපු එකාගෙ දුවට කොවිඩ් හැදිලා ඊට පස්සෙ ඌට හැදිලා දැන් අපිට බොරු දානවා ඌට හැදුන නෑ කියකියා. අපෙ තාත්තත් හරියට මාස්ක් දාගෙන හිටියෙ නෑ. එයා තාම බෙරුනු එක පුදුමයක්. කොවිඩ් හින්දා හාට් attack එකක් ඇවිත් තිබ්බා. දියවැඩියාව තිබුනු කෙනෙක්. පෙර පිනකට බේරුනේ.
    මාර කට්ටක් කෑවෙ මෙදවස් ටිකෙ.
    නිතර මාස්ක් දාගෙන හිටපල්ලා වෙන කාලකන්නියෙක් ඇවිත් බො කරන්න පුලුවන්
    සුවපත්වෙන්න කියලා ප්‍රාර්තනා කරපු හැමොටම පින්
    thanks danuwath karata.. oxygen eken ventilator dammane? laksha 10 itin awlak nehe, oka hamootama wena deyak ne.. dawas keeyak hitiyada? central ekene?