Mobitel problem

SteelTitan

Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    2016 ගත්ත '071' mobitel මම පාවිච්චි කරන sim එක තියෙනවා ඒක දැන් හැම තැනම හීරිලා කැත වෙලා තියෙන්නෙ mobitel එකට ගිහින් ඒ number එකට අලුත් sim එකක් දෙනවද? / සල්ලි ගන්නවද sim එකට sim එක ගන්නවනම් Slt එකටම යන්න ඕනෙද?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mama tika kalekata kalin parana sim ekakata aluth sim ekak gaththa dialog eken, un ekata podi pack ekak hadala thiyenawa. eken aluth sim ekata dena code eka parana sim eken sms kalama aluth sim eka parana sim eke number ekatama activate wenawa. Free.
     
    • Like
    Reactions: SteelTitan

    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    mama tika kalekata kalin parana sim ekakata aluth sim ekak gaththa dialog eken, un ekata podi pack ekak hadala thiyenawa. eken aluth sim ekata dena code eka parana sim eken sms kalama aluth sim eka parana sim eke number ekatama activate wenawa. Free.
    Mobitel ලගෙත් ඕක තියෙනවා හරිද ඒ උනාට pin එක එන්නෙ නෑ ලගම තියෙන mobitel service centre එකට යන්න කියනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    2016 ගත්ත '071' mobitel මම පාවිච්චි කරන sim එක තියෙනවා ඒක දැන් හැම තැනම හීරිලා කැත වෙලා තියෙන්නෙ mobitel එකට ගිහින් ඒ number එකට අලුත් sim එකක් දෙනවද? / සල්ලි ගන්නවද sim එකට sim එක ගන්නවනම් Slt එකටම යන්න ඕනෙද?
    Mobitel Branch එකකට යන්න රු 100 ගනීවි. මමනම් ඕනේ තරම් අරන් තියෙනවා 2006 ගත්ත සිම් එකකට.

    mama tika kalekata kalin parana sim ekakata aluth sim ekak gaththa dialog eken, un ekata podi pack ekak hadala thiyenawa. eken aluth sim ekata dena code eka parana sim eken sms kalama aluth sim eka parana sim eke number ekatama activate wenawa. Free.
    අකෙඩ් යන්න බැරිනම්, Dialog නම් ගෙදරට තැපැල් කරනවා සිම් එක Customer Care එකට කතා කරලා Active කරගන්න ඕනේ අවාම.

    Hutch ගෙදරට තැපැල් කරනවා සිම් එක අවාම Active කරගන්න ඕනේ Customer Care එකට කතා කරලා.

    Hutch එකේ කොමිනිකෙශ්න් වලින් replacement sim ඉල්ලගෙනත් සිම් එක මාරු කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.
    ------ Post added on Jul 20, 2021 at 3:21 PM
     
    Last edited:

    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    Mobitel Branch එකකට යන්න රු 100 ගනීවි. මමනම් ඕනේ තරම් අරන් තියෙනවා 2006 ගත්ත සිම් එකකට.
    Thank you 💙

    එතකොට මේක හදන්න👇🏻
    Mobitel ලගෙත් ඕක තියෙනවා හරිද ඒ උනාට pin එක එන්නෙ නෑ ලගම තියෙන mobitel service centre එකට යන්න කියනවා
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    4G sim ekakata replace karaganna thiyenne

    E079ECE0-361C-4418-85AA-9C5E9706BBFC.jpeg
     
    • Love
    Reactions: SteelTitan

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    2016 ගත්ත '071' mobitel මම පාවිච්චි කරන sim එක තියෙනවා ඒක දැන් හැම තැනම හීරිලා කැත වෙලා තියෙන්නෙ mobitel එකට ගිහින් ඒ number එකට අලුත් sim එකක් දෙනවද? / සල්ලි ගන්නවද sim එකට sim එක ගන්නවනම් Slt එකටම යන්න ඕනෙද?
    මොබිටෙල් ගන්නවට වඩා ටෙලිකොම් 4G සිම් එකක් ගන්න නෙට්වර්ක් 2ක් තියනව, මොබිටෙල් තියෙන්නේ 1ක B3 FDD නෙට්වර්ක් එකයි.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    තේරෙන් නෑ???????
    නෑ මොබිටෙල් නෙට්වර්ක් 3k තියනවා B1, B3, B8, හැබැයි ටෙලිකොම් නෙට්වර්ක් සපොර්ට් නෑ කියලා මොබිටෙල් එකෙන් 1717 න් කිව්වා, ඒක හින්දා ඩේටා වලට යනවන් ටෙලිකොම් 4G සිම් එකක් ගන්න එකතමයි හොඳ
     
    • Like
    Reactions: SteelTitan

    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    නෑ මොබිටෙල් නෙට්වර්ක් 3k තියනවා B1, B3, B8, හැබැයි ටෙලිකොම් නෙට්වර්ක් සපොර්ට් නෑ කියලා මොබිටෙල් එකෙන් 1717 න් කිව්වා, ඒක හින්දා ඩේටා වලට යනවන් ටෙලිකොම් 4G සිම් එකක් ගන්න එකතමයි
    Data වලට යනවනම් කියන්නෙ data විතරක් use කරන්නද?..එහෙමත් හොදයී ඒවා කොහොමද ගන්නෙ/එවට data දාන්නෙ කොහොමද

    4G sim ekakata replace karaganna thiyenne

    View attachment 135959
    අනේ මට 10Gb හම්බුනේ නෑනෙ
    ------ Post added on Jul 22, 2021 at 12:23 PM
     
    • Wow
    Reactions: DjAnomaly