Attitude / ආකල්ප

Jul 20, 2021
8
13
3
මම මේකෙ Threads වල දැක්කා සහ ඔය ජොබ් requirements වල දාල තියෙනවානේ Attitude හොද වෙන්න ඕනා කියලා. ඇත්තටම මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ company/team එකෙන්. දන්න Senior කට්ටිය advise පාරක් දාගෙන යන්නකෝ හැමෝටම දැනගන්න සහ වැරදි හදාගන්න. IT field එකේ නම් වඩාත් හොදයි. @ManOfSteel @හෙළයෙක් @TNHM @Tyrion Lannister @kalhara96 @Solo Rider @HAneo

තව දන්න අයව ත්‍රෙඩ් එකේ mention කරන්න. හැමෝගෙම උපදෙස් වටිනවා නේ :D

yes, account එක හැදුවේම මේක openly කතා කරන්න. :yes:

Last edited:

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සුහදශීලී වාතාවරණයක් නිර්මාණය කරන සහ අන් අයට ධනාත්මක ආදර්ශයක් සපයන්නේ උද්යෝගිමත් සේවකයා ය. ධනාත්මක ආකල්පයක් යනු අධීක්ෂකවරුන් සහ සම සේවකයින් විසින් වඩාත් අගය කරනු ලබන දෙයක් වන අතර, එමඟින් සෑම දිනකම රැකියාව වඩාත් ප්‍රසන්න හා විනෝදජනක වේ. :eek:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,079
    74,252
    113
    මම මෙකේ Threads වල දැක්කා සහ ඔය ජොබ් requirements වල දාල තියෙනවානේ Attitude හොද වෙන්න ඕනා කියලා. ඇත්තටම මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ company/team එකෙන්. දන්න Senior කට්ටිය advise පාරක් දාගෙන යන්නකෝ හැමෝටම දැනගන්න සහ වැරදි හදාගන්න. IT field එකේ නම් වඩාත් හොදයි. @ManOfSteel @හෙළයෙක් @TNHM @Tyrion Lannister @kalhara96

    තව දන්න අයව ත්‍රෙඩ් එකේ mention කරන්න. හැමෝගෙම උපදෙස් වටිනවා නේ :D

    yes, account එක හැදුවේම මේක openly කතා කරන්න. :yes:

    Well for me whoever I recruit needs to have a positive attitude. I look for people who has the desire to learn and go for a win, People who will not fall down easily, people who will not take no for an answer easily, people who will get up quickly when they are defeated, people who will keep pushing regardless of how hard it is. They also need to be opened to take up a challenge and step out of their comfort zone.
    Attitude alone doesn't help to make the cut. You also need to have some brains and be smart.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,107
    99,648
    113
    අනික්ව නන් දන්නෙ නෑ සොෆ්ට්වෙයා ඉන්ඩස්ට්‍රි එකේ වෙන දේ කියන්නන්. අපිට බන් ඉන්ටවිව් එකක ඕක හරියටම අල්ලගන්න බෑ ඇත්තටම. සැගවුන ගතිගුණ එළියට එන්න මාසයක් හමාරක් යනව. සමහර දරුණු කේස් තියෙනව ඉතින් කෝල් එකෙන්ම අදුරගන්න පුළුවන්. අපි ඇටිටියුඩ් කියල බලන්නෙ හැසිරීම. ටොක්සික් මිනිස්සු කියන්නෙ එහෙම අයට තමා ඒවගෙ අය එක්ක වැඩ කරද්දි අපේ එනර්ජි එකෙන් වැඩි හරියක් නාස්ති වෙනව වැඩකට නැති දේවල් වලට.

    කම්පැණිය පැත්තෙන්
    තමන්ට ඉස්සරහට යන්න උනන්දුවක් නැති අය තමා ලොකුම අවුල. මම නන් ඉන්න ඩෙව් කෙනෙක් තමන්ගෙ ස්කිල් හදාගෙන අවුරුද්ද අන්තිමට සැලරි වැඩි කරල ඉල්ලනවට කැමතියි එහෙම වෙනව කියන්නෙ එයා ටික ටික දියුණු වෙනව. එතකොට එයාව තියාගන්න එක කම්පැණිය පැත්තෙන් වාසියක් සහ ඒක ඒ මනුස්සයටත් වාසියක් අපිත් එක්ක ඉදියත් නැතත්. එහෙම වෙන්න උනන්දුවක් නැති අය කියන්නෙ අපිට ටික ටික බරක් වෙන්න පටන් ගන්නව සහ ඒක එයාටත් අවාසියක්.

    ටීම් එක පැත්තෙන්
    සමහර අය ඉන්නව ටීම් වර්ක් වලට ගියාම වැඩේ වර්චස් කරනව. සමහරු ඉන්නව තනියම ලකුණු දාගන්න වැඩ කරනව ටීම් වර්ක් එකක ඔක්කොම එකට වැඩ කරන්නෙ නැතුව. ආයෙ සමහරු ඉන්නව කට ඇරියොත් බොරු කියන අය. මට සෙට් වෙලා තියෙන සමහරු කරපු වැඩ නිසා ටීම් එකේ අනික් අය කම්ප්ලේන් කරල පස්සෙ අයින් කරන්න වෙච්ච වෙලාවල් තිබ්බ. උදාහරණයක් විදියට එක්කෙනෙක් හිටිය එයාගෙ වැඩ වලට තියෙන උනන්දුව හොදයි ඒත් කන්න බොන්න ගියාම තැනක් ගිහින් හැසිරෙන විදිය එහෙම අනික් අයට හිරිකිතයි. ඒක නිසා එයාව අයින් කරන්න සිද්ද උනා.

    කෝල් එකෙන් අදුරගන්න සිද්ධියක් කිව්වොත් එක CV එකක් මට ආව එයාගෙ එක්ස්පීරියන්ස් කරපු වැඩ ඔක්කොම හොදයි CV එකේ. ඒක එවල මට කෝල් කරා එක පාරක් ඒකෙදි මම විස්තර ටිකක් ඇහුව. ඊට පස්සෙ ආයෙ අපිට තව මේල් එකක් දාල තිබ්බ දවස් දෙකකට විතර පස්සෙ කිසිම සදහනක් මොකවත් නැතුව එදා කෝල් එකේ මග ඇරුන දෙයක් ගැන ඒක මම අදුරගත්තෙ එදා අහපු ප්‍රශ්න ටික මතක් උන නිසා මේල් ඇඩ්‍රස් එක දැක්ක ගමන්. දැන් ඔය මනුස්සය ටීම් වර්ක් එකක සෙට් උනොත් අනිවා ඩෙඩ්ලයින් එකට ප්‍රොජෙක්ට් එක ඩිලිවර් කරන්න තියෙන සම්භාවිතාව බහිනව. දෙයක් කිව්වම එකපාර අල්ලගන්නෙ නෑ. ඇවිත් තියෙන අනික් ඔක්කොම අවුල් උනොත් ඇරෙන්න නැත්තන් මම එයාව සිලෙක්ට් කරන්නෙ නෑ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,745
    28,108
    113
    පෙලක් උන් ඉන්නවා බං, ඌ තමා කෙරුමා කියලා හිතං අනිත් කෙනාව පහලට දාලා කතා කරන. පට්ටම අවුල් ඒ වගේ senior උන් එක්ක වැඩ කරන්න ගියාම. වැඩක් කරන මනුස්සයෙක්ව appreciate කරන්න දන්නේ නැති එක පට්ටම attitudes අවුලක්.

    පෙලක් උන් ඉන්නවා, තමං දෙයක් දන්නේ නෑ කියලා කියන්න කැමති නෑ. මොනවා හරි අහලා කියලා දුන්නම ඇරලා තමා යන්නේ.

    දන්න දේ කියලා දෙන්නත්, නොදන්න දේ අහලා ඉගෙන ගන්නත් පුළුවන් genuine චරිතයකට විතරයි. 🙂
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    Mistake එකක් උනාම එක පිළිඅරගෙන ඒක fix කරන්නේ නැ. ඒ වෙනුවට ඒක justify කරන්න යනවා. මට හම්බෙලා තියෙනවව් ලොගින් එකේදී email එක equal කියලා check නොකර like දාලා check කරලා ඒක අහු උනාම ඒක justify කරන උන්. junior nemei senior developers ලා. වැරැද්ද පිළිගන්න කැමති නැ. උන්ගේ වැරැද්ද වහගන්න project එකේ කොලිටි එක sacrifice කරනවා.

    සමහර උන් ඉන්නවා discussion වලදී පොඩි developers ලාගේ අදහසක් අහන්න කැමති නැ. පොඩි එකෙක් නොදන්නා දෙයක් කිව්වා මල පැනලා calls වලින් අයින් වෙන ටයිප් එකේ උන් ඉන්නවා.

    තව සමහරුන්ට interview එකේදී තමන් කරපු project ටික විස්තර කරන්න කියලා කිව්වාම කියනවා ඔක්කොම CV එකේ දාලා තියෙනේ කියලා. හම්මට හුකඳ දාලා. :LOL: :LOL: :LOL:

    තව සමහරු ඉන්නවා අපේ company එකේ සමහර projects PHP වලින් යනවා කිව්වම හෙන පොර ටෝක්ස් දෙනවා PHP dead language එකක් අනන් මනම් කියලා Java, Node, Python තමයි සුපිරි කියලා. :LOL: :LOL: :LOL:

    සමහර backend developers ලා ඉන්නවා හදිස්සියකට simple HTML table එකක් දාලා පොඩි UI එකක් හදන්න කිව්වා ම. UI බෑ අරකයි මේකයි. කියලා නහින්න හදනවා.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Well for me whoever I recruit needs to have a positive attitude. I look for people who has the desire to learn and go for a win, People who will not fall down easily, people who will not take no for an answer easily, people who will get up quickly when they are defeated, people who will keep pushing regardless of how hard it is. They also need to be opened to take up a challenge and step out of their comfort zone.
    Attitude alone doesn't help to make the cut. You also need to have some brains and be smart.
    mm ko aharenna, dan udey wela.

    Mistake එකක් උනාම එක පිළිඅරගෙන ඒක fix කරන්නේ නැ. ඒ වෙනුවට ඒක justify කරන්න යනවා. මට හම්බෙලා තියෙනවව් ලොගින් එකේදී email එක equal කියලා check නොකර like දාලා check කරලා ඒක අහු උනාම ඒක justify කරන උන්. junior nemei senior developers ලා. වැරැද්ද පිළිගන්න කැමති නැ. උන්ගේ වැරැද්ද වහගන්න project එකේ කොලිටි එක sacrifice කරනවා.

    සමහර උන් ඉන්නවා discussion වලදී පොඩි developers ලාගේ අදහසක් අහන්න කැමති නැ. පොඩි එකෙක් නොදන්නා දෙයක් කිව්වා මල පැනලා calls වලින් අයින් වෙන ටයිප් එකේ උන් ඉන්නවා.

    තව සමහරුන්ට interview එකේදී තමන් කරපු project ටික විස්තර කරන්න කියලා කිව්වාම කියනවා ඔක්කොම CV එකේ දාලා තියෙනේ කියලා. හම්මට හුකඳ දාලා. :LOL: :LOL: :LOL:

    තව සමහරු ඉන්නවා අපේ company එකේ සමහර projects PHP වලින් යනවා කිව්වම හෙන පොර ටෝක්ස් දෙනවා PHP dead language එකක් අනන් මනම් කියලා Java, Node, Python තමයි සුපිරි කියලා. :LOL: :LOL: :LOL:

    සමහර backend developers ලා ඉන්නවා හදිස්සියකට simple HTML table එකක් දාලා පොඩි UI එකක් හදන්න කිව්වා ම. UI බෑ අරකයි මේකයි. කියලා නහින්න හදනවා.
    oya wage huththige puthalata hodata arala tiyenawa mama
    ------ Post added on Jul 21, 2021 at 8:31 AM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕනවට වඩා දෙන්න යන්න එපා

    අනිත් මිනිස්සුන්ගේ ඕපාදුප හොයන්න යන්න එපා

    බොක්කේ ෆිට් ඇතිකරගන්න එපා

    තමන්ගේ වැඩේ කරන්න අගිලිගහන්න යන්න එපා අනිත් අයගේ දේවල් වලට

    තමන්ගේ වැඩේ නීට් එකට කරන්න

    වැඩ දන්නවා වගේ පෙන්නන් යන්න එපා

    බොසාට කඩේ යන්න එපා

    ඇල්වතුර වගේ ඉන්න

    බොසාට නෑ බෑ කියන්න යන්න එපා
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අපිට බන් ඉන්ටවිව් එකක ඕක හරියටම අල්ලගන්න බෑ ඇත්තටම. හැබැයි අල්ලගන්න පුලුවන් අවස්තාත් නැතුව නෙමෙයි. :confused:

    මට උන සිද්දියක් කියන්නම්, එකෙක්ව ඉන්ටර්වීව් කලා, රජයේ කැම්පස් එකක ඩිග්‍රී එකක් තියෙන කොල්ලෙක්. පළවෙනි ජොබ් එකට මේ ඉන්ටවීව් ඇවිල්ල ඉන්නෙ. ටෙක්නිකල් ස්කිල්ස් නම් හොදට පෙන්නුව ඌ. කෝඩින් එහෙමත් හොඳයි. :yes:

    හැබැයි මන් එකක් නෝට් කලා, උගෙ CV එකේ, එකේක කෝස් කරල තියෙනව හැබැයි එකක්වත් එක්සෑම් කරල ඉවර කරල නෑ, ඔන්ලයින් කෝස් එහෙම සෑහෙන්න පටන් අරන්.

    මන් ඇහුව, ඇයි මේ පොඩි පොඩි කෝස් ඉවර කරේ නැත්තෙ කියල. (මට හිතුනෙ සල්ලි ප්‍රශ්න එහෙමද දන්නෙ නෑ කියල ). මූ එක පාරටම කිව්වා, ඕවයෙ තියෙන අසයින්මන්ට් එහෙම වෙලාවට කරන්න කම්මැලි, අනික ටික දවසක් එකක් කරගෙන යනකොට එපා වෙනව, ඊට පස්සෙ ඒක නවත්තල තව එකක් කරනව කියල. මට කොහොමත් එක වැඩක් ටික දවසක් කරගෙන යද්දි එපා වෙන්ව කියල. :baffled:

    නිකන් හිතපන්, දැන් මූව අරගෙන වැඩ කරවගන්නෙ කොහොමද කියල. අනික මෙතන තියෙන්නෙ මුට වැඩ බැරි සීන් එකකුත් නෙමෙයි, තමන්ට පටන් ගත්තු දෙයක් ඉස්සරහට කරගෙන යන්න/ ඉවරයක් කරන්න උනන්දුවක් නැති කම. :sorry:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,079
    74,252
    113
    Mistake එකක් උනාම එක පිළිඅරගෙන ඒක fix කරන්නේ නැ. ඒ වෙනුවට ඒක justify කරන්න යනවා. මට හම්බෙලා තියෙනවව් ලොගින් එකේදී email එක equal කියලා check නොකර like දාලා check කරලා ඒක අහු උනාම ඒක justify කරන උන්. junior nemei senior developers ලා. වැරැද්ද පිළිගන්න කැමති නැ. උන්ගේ වැරැද්ද වහගන්න project එකේ කොලිටි එක sacrifice කරනවා.

    සමහර උන් ඉන්නවා discussion වලදී පොඩි developers ලාගේ අදහසක් අහන්න කැමති නැ. පොඩි එකෙක් නොදන්නා දෙයක් කිව්වා මල පැනලා calls වලින් අයින් වෙන ටයිප් එකේ උන් ඉන්නවා.

    තව සමහරුන්ට interview එකේදී තමන් කරපු project ටික විස්තර කරන්න කියලා කිව්වාම කියනවා ඔක්කොම CV එකේ දාලා තියෙනේ කියලා. හම්මට හුකඳ දාලා. :LOL: :LOL: :LOL:

    තව සමහරු ඉන්නවා අපේ company එකේ සමහර projects PHP වලින් යනවා කිව්වම හෙන පොර ටෝක්ස් දෙනවා PHP dead language එකක් අනන් මනම් කියලා Java, Node, Python තමයි සුපිරි කියලා. :LOL: :LOL: :LOL:

    සමහර backend developers ලා ඉන්නවා හදිස්සියකට simple HTML table එකක් දාලා පොඩි UI එකක් හදන්න කිව්වා ම. UI බෑ අරකයි මේකයි. කියලා නහින්න හදනවා.
    Let me share you something else. When you are recruiting someone you need to always recruit someone who is better than what you were at that age. This is the only way to improve the quality of a team or company. If you treat such talent as a threat to you then you are a weak leader. Instead of blocking them what you need to do is to up your game.
    Think lot of people don't know how to handle the fact that there can be people even juniors who think better than you. It eventually happens. When that happens they start acting immaturely
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    I agree. In fact, I have a meeting with junior developers once a month to learn new things from them. (Technical things). In those meetings, I'm the student. Most lead developers are very bad at delegating responsibilities to juniors. Which is very bad for the organization as well as for them.