මම මේකෙ Threads වල දැක්කා සහ ඔය ජොබ් requirements වල දාල තියෙනවානේ Attitude හොද වෙන්න ඕනා කියලා. ඇත්තටම මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ company/team එකෙන්. දන්න Senior කට්ටිය advise පාරක් දාගෙන යන්නකෝ හැමෝටම දැනගන්න සහ වැරදි හදාගන්න. IT field එකේ නම් වඩාත් හොදයි. @ManOfSteel @හෙළයෙක් @TNHM @Tyrion Lannister @kalhara96 @Solo Rider @HAneo
තව දන්න අයව ත්‍රෙඩ් එකේ mention කරන්න. හැමෝගෙම උපදෙස් වටිනවා නේ
yes, account එක හැදුවේම මේක openly කතා කරන්න.
තව දන්න අයව ත්‍රෙඩ් එකේ mention කරන්න. හැමෝගෙම උපදෙස් වටිනවා නේ

yes, account එක හැදුවේම මේක openly කතා කරන්න.

Last edited: