ගුරු වැටුප් ප්‍රශ්නය...

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    ගුරවරු අපිට ඉගැන්නුවා ඔව්
    ගුරුවරුන්ගේ පඩි වැඩි වෙන්න ඕනෙද ඔව් එක වෙන්න ඕනේ සැහෙන්න මහන්සි වෙලා උගන්නන ගුරුවරු ඉන්නවා
    එහෙනම් ඇයි අවුල මොකක්ද
    අවුල තමා මේ වෙලාවේ මේ වගේ ආත්මාර්ථකාමී තීරණ ගැනීම
    ළමයි මාස ගානක ඉදන් ගෙදර ඉන්නේ කලින් වගේ හරියට අද්යාපනේ වෙන්නෙත් නැ
    ඔන්ලයින් හරියට උගන්නනේ නැ ළමයි අහගෙන ඉන්නෙත් නැ
    පොඩි එවුන් සේරම වෙලේ සරුංගල් යවනවා ක්ලාස් නැති නිසා
    රට කොරෝන හමුවේ සහෙන්න්න වැටිලා ඉන්නේ මිනිසුන්ගේ බිස්නස් පාඩු වෙලා
    ආණ්ඩුව පුදුම ගේමක් ගහනවා වක්සින් ටික හරි ගහන්න ඔව් ඔව් අපේ සල්ලි තමා එත් අපි යන්නේ නැනේ වක්සින් ගෙන්න්නන ආණ්ඩුවෙන් එපැයි ඔක්කොම කරන්න

    ඉතින් මෙන්න මේ වගේ වෙලාවක පොඩි එවුන්ට ඔන්ලයින් කියල දෙන පාඩම් ටික කියල දෙන්න බැරි නම් උන් ගුරුවරු නෙමේ තනිකර කාලකන්නි

    මෙතන ඉන්න කිසිම එකෙක්ට පොඩි එකෙක් නැනේ
    ඉතින් ළමයි ගෙදර ඉදන් ඉගෙන ගන්නවද නැද්ද ප්‍රශ්න උන්ට නැ
    ලමෙක් ඉන්න එකෙක් ඇවිල්ල කියපන් මේ කරන වැඩේ මුන් හරිද වැරදිද කියල
    රටවල් හදන්න බැ මේ වගේ ආත්මාර්ථකාමී හැත්තක් ඉන්න කල්
    මචන් ප්‍රශ්නෙ උබලට තෙරෙන්නෙ නෑ . මේ වෙලාවෙ මේ තීරන අවුල් තමා, නමුත් මේ රටවල් පාලනය කරන උන් එන්නෙ ඒවා කරන්න තමා, ඒක යූන්පීද, ජේවීපී ද නිදහස් පක්ශෙද කියලා නෑ, අවුරුදු ගානක් තිස්සෙ මුන් මේ මිනිස්සුන්ගෙ රීරි මාංශෙට බදු ගහලා ගන්න සල්ලි. මේවට නිසි ක්‍රමවේද නැතුව උන්ගෙ සුක්විහරනයට ආතල් අරගත්ත එකෙන් තමා මේ කෙලවිල්ල.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    නිවාඩු දවස් 10 තියෙන්නේ.ඒකත් දවස් 40-45 සැරයක් එන්නේ.ඩියුටි එකට වෙලාවක් එකක් නැහැ.කියන ඕන වෙලාවක රෙඩි වෙන්න ඕන
    හාමුදාවේ ගොඩක් පඩි වැඩි උනේ යුද්ධේ හින්දා. එයාලගේ රාජකාරි වෙලාව වැඩි නිසා තමා සමාන්‍ය සෙබෙලෙක් ලෙස එන අයට අවු 22 විශ්‍රාම ගන්න දෙන්නේ.
    ඒ ජීවිතේට හැම ඒකාටම හුරු වෙන්න බැහැ.ඒක අමාරුයි.ඒ වැටුපයි අනිත් වැටුප් සමාන කරන්න බැහැ.ඒක තේරුමක් නැති වැඩක්

    ලංකාවේ ගුරුවරයෙක්ට පඩි වැඩි වෙන්න ඕන. ඒත් දැන් ඉල්ලන 30% නම් දෙන්න ආණ්ඩුවට බැරි වේවි
    උපරිම 10% වත් වැඩි කරන්න පුළුවන්නම් හොඳයි.
    මන් දැක්කා මේසන් බාස්ගේ වැටුපත් එක්කත් සසඳලා තියෙනවා.ඒවා කිසි තේරුමක් නැති වැඩ
    අද කාලේ වැඩ දන්න මේසන් බාස් කෙනෙක් හොයා ගන්න හෙනම අමාරුයි.
    ඉතින් ඉල්ලුම වැඩි නිසා උන්ගේ ගනන් දවසින් දවස වැඩි වෙනවා
    ඒත් ගුරු පත්වීම දුන්නොත් ගන්න ඕන තරම් රැකියා විරහිත උපාධිධාරීන් ඉන්නවා

    ඔව්
     
    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    අනිවාර්යෙන් මචං.. අද මෙතන ඉන්නේ 1 වසරේ ඉඳන්ම උගන්නපු ගුරුවරු නිසා. අදටත් කටපුරා සර්, මැඩම් කියන්නේ. අරු මූ කියන්නේ නෑ.

    ගොඩාක් අය හිතන් ඉන්නේ 2ට ඕෆ් වෙලා යන්න පුලුවන් ආතල් ජොබ් එකක් කියල. විෂය සමගාමී දේවල් වලට සම්බන්ද ගුරුවරු කොච්චර මහන්සි වෙනවද. ඔන්ලයින් උගන්නන එකට උනත් ගුරුවරු කොච්චර මහන්සි වෙනවද කියල කවුරුත් කතා කරන්නේ නෑනේ.

    මෙතන වැඩි පඩියක් නෙවෙයි ඉල්ලන්නේ. වැටුප් විශමතාවන් ඉවත් කරල දෙන්න කියලා.
    100% agreed machan
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    මචන් ප්‍රශ්නෙ උබලට තෙරෙන්නෙ නෑ . මේ වෙලාවෙ මේ තීරන අවුල් තමා, නමුත් මේ රටවල් පාලනය කරන උන් එන්නෙ ඒවා කරන්න තමා, ඒක යූන්පීද, ජේවීපී ද නිදහස් පක්ශෙද කියලා නෑ, අවුරුදු ගානක් තිස්සෙ මුන් මේ මිනිස්සුන්ගෙ රීරි මාංශෙට බදු ගහලා ගන්න සල්ලි. මේවට නිසි ක්‍රමවේද නැතුව උන්ගෙ සුක්විහරනයට ආතල් අරගත්ත එකෙන් තමා මේ කෙලවිල්ල.
    ඔය වගේ ප්‍රශ්න හදල ඒව විසඳනව කියල තමයි මුන් හැමදාම බලයට එන්නෙ බන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    දුශ්කර යන්න ගුරුවරු කැමති නෑනෙ බන්.මුලින්ම ජොබ් එක ගන්න ඕනෙ නිසා දාන නිසා යනව.

    ඒකට දුශ්කර දීමනාව කියල එකක් දෙනව.

    දුශ්කර සේවය රජයේ හැමෝටම පොදුයි.හැබැයි වේකන්සි තියෙන්නත් ඕනෙ
    ආ... එහෙනම් ඒ වේකන්සි නැති එක තෙරුන් ගනින් මචන් :) එතකොට ඒ මිනිස්සුන්ට අනිත් රජයේ මිනිස්සුන්ට වඩා කට්ටක් තියෙනෙ දෙයක් කරද්දි? ප්‍රශ්නෙ යට ඉඳලා උඩට වරෙන්කො උඩ ඉඳන් යටට නොයා
     
    • Like
    Reactions: lilman

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉතින් ඒවත් එක්ක ගත්තම ගුරුවරුන්ට ඊට වැඩිය හම්බෙන ඕනේ තමානේ

    නෑ, ඒවා සමාන්තර සේවා. මෙතන වෙලා තියෙන්නේ බන් හරිහමන් වැටුප් ප්‍රතිපත්තියක් නැති එක. කාගේ පඩිය කොතන තියෙන්න ඕනේද කියල කවුරුවත් දන්නේ නෑ. හෙනම අච්චාරුවක් වෙලා තියෙන්නෙ රාජ්‍ය සේවයේ වැටුප්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    ආ... එහෙනම් ඒ වේකන්සි නැති එක තෙරුන් ගනින් මචන් :) එතකොට ඒ මිනිස්සුන්ට අනිත් රජයේ මිනිස්සුන්ට වඩා කට්ටක් තියෙනෙ දෙයක් කරද්දි? ප්‍රශ්නෙ යට ඉඳලා උඩට වරෙන්කො උඩ ඉඳන් යටට නොයා
    දුශ්කර සේවය රජයේ අයට පොදු දෙයක් නෙ බන්.ගුරුවරුන්ට විතරක් විශේශ නෑ.අනිත් සේවා වල අයත් දුශ්කර සේවයේ ඉන්නව.පොඩ්ඩක් ගොයල බලන්න.ඒකට තමයි දුශ්කර දීමනාව කියල එකක් තියෙන්නෙ.

    නෑ, ඒවා සමාන්තර සේවා. මෙතන වෙලා තියෙන්නේ බන් හරිහමන් වැටුප් ප්‍රතිපත්තියක් නැති එක. කාගේ පඩිය කොතන තියෙන්න ඕනේද කියල කවුරුවත් දන්නේ නෑ. හෙනම අච්චාරුවක් වෙලා තියෙන්නෙ රාජ්‍ය සේවයේ වැටුප්
    ඔව්
    ------ Post added on Jul 21, 2021 at 7:48 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ඔය ඇවරේජ් බන්.මීට අමතරව ටියුශන් කරල සෑහෙන්න හොයනව.

    පඩි වැඩි කලොත් මේ අය ටියුශන් නවත්වල ඉස්කෝල වල හරියට උගන්වයිද ?
    ඇයි ටියුෂන් ගැන කතා කරන්නේ? උඹට පඩි දෙද්දී ආ පොල්වත්තක් එහෙමත් තියනවා ඒ ආදායමත් ඇති නේද කියල අඩුවෙන් දෙනවද?
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මම දන්න තරමට ස්තීර පදනම මත බදව ගන්නා රාජ්‍ය සේවකයින්ගෙන් අවම වැටුප් ලබන්නේ ගුරුවරු. උපාධිය සුදුසුකමක් ලෙස සලකා බදව ගන්නා ගුරුවරුත් එලෙසම බදව ගන්නා අනෙකුත් රාජ්‍ය සේවකයිනුත් අතර විශාල පරතරයක් තියෙනවා. උදාහරණයක් විදියට ගිය සිකුරාදා ගැසට් එක බලන්ඩ පුලුවන්. ලංකාවේ අධ්‍යාපනය දැනට විශම චක්‍රයක් ක්‍රියාත්මක වෙන්නේ. මේකට විසදුමක් විදියට ෆීල්ඩ් එකේ වැඩකරන අයව සතුටින් තියන්ඩ හොද වැටුපක් ගෙවලා අවශය අනෙකුත් ප්‍රතිපත්ති සකක් කරා නම් හොදයි කියන එක තමයි මගේ මතය. සතුටින් තියන්ඩ ඕන කියන එකෙන් අදහස් කරේ, එතකොට තමන්ට වොරි වෙන්ඩ තියෙන අනෙකුත් ප්‍රශ්න අවමයි. උපරිම කාර්යක්ශමතාම ආයතනයට ලබා දෙන්ඩ පුලුවන්. අපිටනම් දෙවිවරු වගේ ගුරුවරු හම්බුනා. පීරියඩ් එක ඉවර වෙලා ගිහින් ප්‍රශ්නයක් ඇහුවම ඇස් දිලිසෙනව සතුටට. එහෙම මිනිස්සුන්ට මීට වඩා සාධාරණයක් නම් වෙන්ඩ ඕන.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ගුරවරු අපිට ඉගැන්නුවා ඔව්
    ගුරුවරුන්ගේ පඩි වැඩි වෙන්න ඕනෙද ඔව් එක වෙන්න ඕනේ සැහෙන්න මහන්සි වෙලා උගන්නන ගුරුවරු ඉන්නවා
    එහෙනම් ඇයි අවුල මොකක්ද
    අවුල තමා මේ වෙලාවේ මේ වගේ ආත්මාර්ථකාමී තීරණ ගැනීම
    ළමයි මාස ගානක ඉදන් ගෙදර ඉන්නේ කලින් වගේ හරියට අද්යාපනේ වෙන්නෙත් නැ
    ඔන්ලයින් හරියට උගන්නනේ නැ ළමයි අහගෙන ඉන්නෙත් නැ
    පොඩි එවුන් සේරම වෙලේ සරුංගල් යවනවා ක්ලාස් නැති නිසා
    රට කොරෝන හමුවේ සහෙන්න්න වැටිලා ඉන්නේ මිනිසුන්ගේ බිස්නස් පාඩු වෙලා
    ආණ්ඩුව පුදුම ගේමක් ගහනවා වක්සින් ටික හරි ගහන්න ඔව් ඔව් අපේ සල්ලි තමා එත් අපි යන්නේ නැනේ වක්සින් ගෙන්න්නන ආණ්ඩුවෙන් එපැයි ඔක්කොම කරන්න

    ඉතින් මෙන්න මේ වගේ වෙලාවක පොඩි එවුන්ට ඔන්ලයින් කියල දෙන පාඩම් ටික කියල දෙන්න බැරි නම් උන් ගුරුවරු නෙමේ තනිකර කාලකන්නි

    මෙතන ඉන්න කිසිම එකෙක්ට පොඩි එකෙක් නැනේ
    ඉතින් ළමයි ගෙදර ඉදන් ඉගෙන ගන්නවද නැද්ද ප්‍රශ්න උන්ට නැ
    ලමෙක් ඉන්න එකෙක් ඇවිල්ල කියපන් මේ කරන වැඩේ මුන් හරිද වැරදිද කියල
    රටවල් හදන්න බැ මේ වගේ ආත්මාර්ථකාමී හැත්තක් ඉන්න කල්
    ආ ඇත්තද රටට අමාරුද?

    V8 ගේන්න LC open කරපු ආණ්ඩුවට පුක දෙන එකා එනවා ගුරුවරු පඩි ඉල්ලන එක වැරදි කියන්න

    නිකන් පලයන් මිනිහෝ යන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මම දන්න තරමට ස්තීර පදනම මත බදව ගන්නා රාජ්‍ය සේවකයින්ගෙන් අවම වැටුප් ලබන්නේ ගුරුවරු. උපාධිය සුදුසුකමක් ලෙස සලකා බදව ගන්නා ගුරුවරුත් එලෙසම බදව ගන්නා අනෙකුත් රාජ්‍ය සේවකයිනුත් අතර විශාල පරතරයක් තියෙනවා. උදාහරණයක් විදියට ගිය සිකුරාදා ගැසට් එක බලන්ඩ පුලුවන්. ලංකාවේ අධ්‍යාපනය දැනට විශම චක්‍රයක් ක්‍රියාත්මක වෙන්නේ. මේකට විසදුමක් විදියට ෆීල්ඩ් එකේ වැඩකරන අයව සතුටින් තියන්ඩ හොද වැටුපක් ගෙවලා අවශය අනෙකුත් ප්‍රතිපත්ති සකක් කරා නම් හොදයි කියන එක තමයි මගේ මතය. සතුටින් තියන්ඩ ඕන කියන එකෙන් අදහස් කරේ, එතකොට තමන්ට වොරි වෙන්ඩ තියෙන අනෙකුත් ප්‍රශ්න අවමයි. උපරිම කාර්යක්ශමතාම ආයතනයට ලබා දෙන්ඩ පුලුවන්. අපිටනම් දෙවිවරු වගේ ගුරුවරු හම්බුනා. පීරියඩ් එක ඉවර වෙලා ගිහින් ප්‍රශ්නයක් ඇහුවම ඇස් දිලිසෙනව සතුටට. එහෙම මිනිස්සුන්ට මීට වඩා සාධාරණයක් නම් වෙන්ඩ ඕන.
    ගුරුවරු කොහොමත් වර්ජන කරන්න හිටියේ නෑ.. අර ස්ටාලීන් ගේ කේස් එකෙන් තමා ඔක්කොම වන වුනේ.. පඩි නෑ කියන එක ගුරුවරුන්ගේ හිතේ තිබ්බට උන් ගේමක් ඉල්ලුවේ නෑනේ.. දෑනුත් දෙන්නම් කියලා කෑරට් අලයක් පෙන්නුවා නම් ගුරුවරු න්ව ශේප් කරන්න තිබ්බා.. ඒකම තමා හෑමදාම ගුරාලට හේනේට හිටියේ.. ඕකේ සීන් එක බහුතරයක් ගුරුවරියෝ බෑදලා ඉන්නේ හොද රස්සාවල් කරන අයව. ඒ හින්දා උන්ට පඩිය එච්චරම ගෑටලුවක් නෑ. ඕක ගෑටලුවක් වෙන්නේ බහුතරයක් පිරිමි අයට. කොහොමත් ලන්කාවේ වෑටුප් ගෑන සමාලෝචනයක් කරලා මේවා හදන්න ඕනේ..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    ඇයි ටියුෂන් ගැන කතා කරන්නේ? උඹට පඩි දෙද්දී ආ පොල්වත්තක් එහෙමත් තියනවා ඒ ආදායමත් ඇති නේද කියල අඩුවෙන් දෙනවද?
    ආ ඇත්තද රටට අමාරුද?

    V8 ගේන්න LC open කරපු ආණ්ඩුවට පුක දෙන එකා එනවා ගුරුවරු පඩි ඉල්ලන එක වැරදි කියන්න

    නිකන් පලයන් මිනිහෝ යන්න
    මහත්තයෝ දේශපාලෙනේ මේකට ගාවගන්න එපා.ටියුශන් කරන එක වරදක් නෙවෙයි.ඒත් මෙයාල ඉස්කෝලෙ හරියට උගන්වනවද ?? බහුතරය ??
    ඉතින් ඒවත් එක්ක ගත්තම ගුරුවරුන්ට ඊට වැඩිය හම්බෙන ඕනේ තමානේ

    රජයේ සේවයෙ උසස් පහත් රැකියා කියල දෙයක් නෑ බන්.තියෙන්නෙ සමාන්තර සේවා.

    ඒ ඒ සේවාවන් හදල ඒවට වැටුප් ස්කේල් හදල තියනව.කැමති කෙනෙක්ට එන්න පුලුවන්.බලෙන් ගන්නෙ නෑ.අකමැතිනම් යන්න පුලුවන්.
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    ගොඩාක් අය හිතන් ඉන්නේ 2ට ඕෆ් වෙලා යන්න පුලුවන් ආතල් ජොබ් එකක් කියල. විෂය සමගාමී දේවල් වලට සම්බන්ද ගුරුවරු කොච්චර මහන්සි වෙනවද.

    මෙතන වැඩි පඩියක් නෙවෙයි ඉල්ලන්නේ. වැටුප් විශමතාවන් ඉවත් කරල දෙන්න කියලා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    මහත්තයෝ දේශපාලෙනේ මේකට ගාවගන්න එපා.ටියුශන් කරන එක වරදක් නෙවෙයි.ඒත් මෙයාල ඉස්කෝලෙ හරියට උගන්වනවද ?? බහුතරය ??
    ගොන් කතා කියන එපා. සරලව ඇහුවේ ටියුෂන් කරන එක පඩියට සම්බන්ද කරගන්නේ ඇයි කියල?

    උඹට වෙන ආදායම් තියනවා කියල වැඩ කරන තැනින් පඩි අඩුවෙන් දෙනවද?
     
    • Like
    Reactions: lilman

    gama22

    Well-known member
  • මහත්තයෝ දේශපාලෙනේ මේකට ගාවගන්න එපා.ටියුශන් කරන එක වරදක් නෙවෙයි.ඒත් මෙයාල ඉස්කෝලෙ හරියට උගන්වනවද ?? බහුතරය ??

    රජයේ සේවයෙ උසස් පහත් රැකියා කියල දෙයක් නෑ බන්.තියෙන්නෙ සමාන්තර සේවා.

    ඒ ඒ සේවාවන් හදල ඒවට වැටුප් ස්කේල් හදල තියනව.කැමති කෙනෙක්ට එන්න පුලුවන්.බලෙන් ගන්නෙ නෑ.අකමැතිනම් යන්න පුලුවන්.
    ඔය ගැටලුව නිසා තමයි අධිකරණ තීන්දුවක් දීල තියෙනව මේ සේවාවන් සංවෘත සේවාවක් කරලා ඉදිරි කටයුතු කරන්න කියලා මට අහුන විදිහට 1997 ද කොහෙදෝ.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    ගොන් කතා කියන එපා. සරලව ඇහුවේ ටියුෂන් කරන එක පඩියට සම්බන්ද කරගන්නේ ඇයි කියල?

    උඹට වෙන ආදායම් තියනවා කියල වැඩ කරන තැනින් පඩි අඩුවෙන් දෙනවද?
    හරියට බැලුවොත් රජයේ රැකියා කරන අයට වෙනත් රැකියා අරන්න තහනමක් තියනව (මටත් හරියට මතක නෑ සම්පූර්නව.දන්න කෙනෙක් පැහැදිලි කරන්න)

    ඔය ගැටලුව නිසා තමයි අධිකරණ තීන්දුවක් දීල තියෙනව මේ සේවාවන් සංවෘත සේවාවක් කරලා ඉදිරි කටයුතු කරන්න කියලා මට අහුන විදිහට 1997 ද කොහෙදෝ.
    මේව වෙන්නෙ නැති එකනෙ බන් අවුල
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ඔබගේ අදහසට එකග නැහැ. සමහර රට වල වෛද්‍යවරුන්ටත් වඩා ගුරුවරුන්ට පඩි වැඩියි.

    අනික නිවාඩු කාලේ, නිවාඩු දවස් කියලා වෙනසක් නැහැ. දැන් ගුරුවරුන්ට සෑහෙන්න සුදානම් වෙන්න තියෙනවා ඉගැන්වීම් කටයුතු වලට.

    මටත් ඉස්කෝලේ එපා උන ගුරුවරු එක්කෙනෙක් දෙන්නෙක් හිටියා. ඒත් කැපවීමෙන් උගන්වපු, බඩගිනියි කිව්වව කන්න සල්ලි පවා දුන්නු ගුරුවරුත් ඕනි තරං හිටියා.

    ඉස්සර මම ටියුෂන් ගියා කෙමිස්ට්‍රි වලට. එහෙ ගියාම ක්ලාස් එක කරන ගුරුවරිය අපිට 10 ක් 12 ක් හිටියා කොල්ලෝ කෙල්ලෝ. හැමෝටම කන්න දීලා, ක්ලාස් එක කරේ. ගෙදර යන්න ත්‍රිවිල් එකටත් සල්ලි දෙනවා නැහැ කිවොත්.

    මම නං ජිවිතේට මට උගන්වපු ගුරුවරුන්ට කාලකන්නියා කියන්නේ නැහැ. උන් මුන් කියන්නේ නැහැ.

    ගුරුවරු ඉල්ලන දේ සාධාරණයි. මම නං ඒ අය එක්ක එකගයි.
    Ok dan last 5 months they are not working as usual..so why still they are paid
     
    • Like
    Reactions: lilman

    gama22

    Well-known member
  • හරියට බැලුවොත් රජයේ රැකියා කරන අයට වෙනත් රැකියා අරන්න තහනමක් තියනව (මටත් හරියට මතක නෑ සම්පූර්නව.දන්න කෙනෙක් පැහැදිලි කරන්න)

    මේව වෙන්නෙ නැති එකනෙ බන් අවුල
    ඔය ප්‍රශ්න තමා උඩුදුවලා තියෙන්නේ ගුරුවරුන් කියනවා මේ තත්වෙ උඩ ඒ හිග හදලා පසුව ගෙවීම් පදනම මතත් ගැටළුවක් නැහැ මෙයාලට වෙලා තියෙන්නේ කැබිනට් පේපර් පොතක් පිරෙන්න තියෙනවලු දාපු අනුමත ඒවා.
     
    • Like
    Reactions: lilman

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    හරියට බැලුවොත් රජයේ රැකියා කරන අයට වෙනත් රැකියා අරන්න තහනමක් තියනව (මටත් හරියට මතක නෑ සම්පූර්නව.දන්න කෙනෙක් පැහැදිලි කරන්න)
    හරියට දන්නේ නැතුව කියන්න එපා. වෙනත් ස්ථිර රැකියා කරන්න බෑ.

    දොස්තරලා චැනල් කරන එක ගුරුවරු ටියුෂන් කරන එක ඒකට අදාළ නෑ
     
    • Like
    Reactions: lilman