owඑක වසරේ උගන්නන අයටයි සාමාන්‍ය පෙළ උසස් පෙළ උගන්නන අයටයි ඔක්කොටම මේ ගානද හම්බුවෙන්නෙ![]()
owඑක වසරේ උගන්නන අයටයි සාමාන්‍ය පෙළ උසස් පෙළ උගන්නන අයටයි ඔක්කොටම මේ ගානද හම්බුවෙන්නෙ![]()
මචන් වෙන සේවාවල අතින් වියදම් කරලා සේවය කරන සේවා තියෙනවද?
පස්සේ claim කරන්න දෙන්නේ නෑ කියලනේ කියනේ .. පස්සේ claim කරන්නත් දෙනවා කියලා තියන එකක් වෙන්න එපායේ .. උබ මොකේද වැඩ කරනේ කියපන් ඉස්සරලාමහා ලොකු වියදම් නෙවෙයි.පොඩි ඒව අතින් වියදම් කරල පස්සෙ ක්ලේම් කරනව.
Ehema private teach karanna kalin aniwarya rajaye sewaya karanna ona. Rata yanna puluwan nam godak aya gihilla. Lankawen mona ratata da lesiyen yanna puluwan.තමන්ට පඩි හොද නැත්තම් ප්‍රයිවට් යන්න ! ඒත් නැත්තම් රට යන්න ! ඇයි යන්නෙ නැත්තෙ?
Thiyena aya innawa. Eth godak aya salli wiyadam karan oka karanne naha. Coz degree ekak thibuna kiyala padi wadi wenne naha.කීයෙන් කීයටද Bachelor of Education ඩිග්‍රිය තියෙන්නෙ?
පස්සේ claim කරන්න දෙන්නේ නෑ කියලනේ කියනේ .. පස්සේ claim කරන්නත් දෙනවා කියලා තියන එකක් වෙන්න එපායේ .. උබ මොකේද වැඩ කරනේ කියපන් ඉස්සරලාඋබ ඕනේ මගුලක් කරලා එක පස්සේ claim කරන්න ඉල්ලුවොත් දෙනවද ?
ක්ලේම් කරන්න දෙන්නෙ නැත්නම් ඒක ඉසුරුපායත් එක්ක විසඳගන්න ඕනෙනෙ බන්.
ඕනෙ මගුලක් කරල ක්ලේම් කරන්න පුලුවන් කිව්වෙ කවුද ?
Guruwaruntath 1.30 passe wada set wenawa. Eth OT gewanne naha.ඔව්.OT ත් එක්ක යන්න සඳහන් කිරීමට කාරුනික වන්න.
Kata kiyalada?එහෙනම් ඒව ක්ලේම් කරන්න![]()
දැන් උබ කියන්නේ අතින් වියදම් කරලා ඊට පස්සේ එක claim කරන්න දෙන්නේ නැත්තන් ඊට පස්සේ ඉසුරුපාය අස්සේ රිංගල එක claim කරන එන්න කියලද ... කොහේ කහනවටද? ඊට වඩා ලෙසිනේ නොකරම ඉන්නව ... ඉසුරුපායට ඕනේ කමක් නැති එකනේ ප්‍රශ්නේ නැත්තන් උන්නේ ඕක හදල දෙන්න ඕනේ .. උන් ඉන්නේ මොකටද එතකොට ?
Guruwaruntath 1.30 passe wada set wenawa. Eth OT gewanne naha.
Kata kiyalada?
------ Post added on Jul 21, 2021 at 10:04 PM
මචන් මෙහෙම කරන තැන් තියෙනද කියලා මන් දන්නෑ ඔන්ලයින් ගැටලුවක් තියෙනවා වැඩි වෙලාවක් ලමයාට ඉන්න දෙන්න එපා කියලා වෛද්‍යවරුන් කියලා තියෙනව කියලා ඒක නිසා පොඩි පංති වලට පැවරුම් තමා ගොඩක් දාන්නේ කියලා අපිට නම් දෙමාපිය හමු තියලා කිවුවා . සමහර ගුරුවරුන් කොවිඩ් , නීරෝධායනය උනා මගේ දරුවා යන පාසලේත් ඔය ගැටළු ආවා. තව සමහර ගුරුවරුන් ගොඩක් ඈත එයාලට සිග්නල් ප්‍රශ්න තිබ්බ නිසා ඒක විකල්ප විදිහට ලොක්ඩවුන් එක අයින් කරාම සිග්නල් තියෙන තැනකට ඇවිත් ඒ පැවරුම් දැම්මා. එතකන් වෙන් ගුරුවරයෙක් ඒ ශ්‍රේණියටම පැවරුම් දැම්මා එහෙමයි ඒ කට්ටිය කරේ ඔය අතරේ මොකුත්ම කරපු නැති ගුරුවරුන් හිටිය නම් විදුහල්පතිටයි දෙමාපියනටයි කොන්ද පන නැහැ මගේ දරුවාගේ ඉස්කෝලේ හැම එක්කම් මොනොටර් කරනවා කෙලින්ම විදුහල්පතිතුමාට කියන්න පුලුවන් .ඔයා ඔය කියන දේ හරි අමරුයි විශ්වාස කරන්න. මේ පොලිස් ඇමතියයි රාජපක්ෂ පුබ්බන්ඩයි තමයි වැඩ පෙන්නන්න ගිහින් හත් පොලේ ගා ගත් තෙ ගුරුවරුන් උගන්වනවා කියලා සාරි පොටේ හැන්ගිලා හිට්යේ ඔය ලේකමායි , ඇමතියයි කිසිම දෙයක් කරලා නැහැ මේ දක්වා කැරි පිනාචාර්ය අපිව දැනුවත් කරපු නිසා මේ ටිකවත් දන්නේ.Normal days working hours 6 hr
Dan even 2 hours not doing online teaching
Anika only main subjects wala ol and al aya witharai online class karanne
80% anith teachers mokuth karanne na ban eg grade 2,3,4,6,7,8,9 teachers la..
Sooo ehema majority ejak thiyenne ...
Athdakimen kiyanne ..
එහෙම දෙන නෑ කියලනේ කියන්නේ තේරෙන් නැද්ද උබට .. එහෙම දෙන්න ප්‍රතිපාදන වෙන් කරලා නෑ .. දැන් උබට claim කරලා දෙන්නේ නැති දෙයක් තිය්න්වන්න මොකද කරනේ කමක් නෑ කියලා වියදම් කරලා කරනවද එක නොකර ඉන්නවද?මම කිව්වෙ සාමාන්‍ය රජයේ සේවයෙ කරන විදිය.ක්ලේම් කරන්නෙ රජයෙන්.
ඒව කරන ක්‍රමය ඉසුරුපායෙන්,කලාප කාර්‍යාල වලින් අහල දැනගන්න ඕනෙ.ඒව මට හදල දෙන්න බෑනෙ බන්.පීස් තේරුම් ගන්න.
Wadak naha kiyalaඑහෙම දෙන නෑ කියලනේ කියන්නේ තේරෙන් නැද්ද උබට .. එහෙම දෙන්න ප්‍රතිපාදන වෙන් කරලා නෑ ..
Isurupayen claim kara gannalu.එහෙම දෙන නෑ කියලනේ කියන්නේ තේරෙන් නැද්ද උබට .. එහෙම දෙන්න ප්‍රතිපාදන වෙන් කරලා නෑ ..
ඉතින් එක තමානේ දැන් කරලා තිය්නේ .. online උගන්න එකෙන් අයින් වෙලා තියන්නේ .. ප්‍රශ්නයක් නැනේ ඉතින්එහෙනම් ඒව කලින් ඉල්ලල වෙන් කරගන්න ඕනෙනෙ බන්.
වෙන් කරන්නෙ නැත්නම් නොකර ඉන්න තමයි වෙන්නෙ අකමැත්තෙන් හරි.
මන් මේ අහලා බලපු විදිහට මොනට හරි ගියාම බත් පැකට් එකයි වඩේ 2 ප්ලේන්ටි දෙකයි දුන්නොත් claim කරන්න බැරිලු ගුරුවරුන්ට. කලාප කර්‍යාල වලින් ඇහුවම ඒවට වෙන් කරලා නැහැලු කියලා තමයි කියනනෙලූ ගුරුවරුන් නෙවෙයි නෙ බන් bajet estimate කරන්නෙඉතින් එක තමානේ දැන් කරලා තිය්නේ .. online උගන්න එකෙන් අයින් වෙලා තියන්නේ .. ප්‍රශ්නයක් නැනේ ඉතින්
ඉතින් එක තමානේ දැන් කරලා තිය්නේ .. online උගන්න එකෙන් අයින් වෙලා තියන්නේ .. ප්‍රශ්නයක් නැනේ ඉතින්
මෙයාලට වෙනමම ජීවීන් කොටසකට වගේ සලකන්නෙ.එහෙනම් උද්ගෝශනය සාදාරනීකරන කරන්න පුලුවන්.මන් මේ අහලා බලපු විදිහට මොනට හරි ගියාම බත් පැකට් එකයි වඩේ 2 ප්ලේන්ටි දෙකයි දුන්නොත් claim කරන්න බැරිලු ගුරුවරුන්ට.
ඔව්.ඒත් ගුරු වුර්තිය කියන්නෙ සල්ලි විතරක්ම නෙවෙයි නේද ? මාසෙට 500ක් 1000ක් වියදම් කලාම කන්න නැතුව යනවද ? වෙනදට ගමන් වියදම් වලටම ඊට වඩා යනව නේද ?
සල්ලි ගැනම විතරක් හිතනවනම් ප්‍රශ්නයක් නෑ.
මන් මේ අහලා බලපු විදිහට මොනට හරි ගියාම බත් පැකට් එකයි වඩේ 2 ප්ලේන්ටි දෙකයි දුන්නොත් claim කරන්න බැරිලු ගුරුවරුන්ට. කලාප කර්‍යාල වලින් ඇහුවම ඒවට වෙන් කරලා නැහැලු කියලා තමයි කියනනෙලූ ගුරුවරුන් නෙවෙයි නෙ බන් bajet estimate කරන්නෙ
දීමනාවක් ගෙවා ඇත කියනවලුපඩි අඩු කරන්න කිව්වෙ කවුද දැන් ? අනිත් අය පඩි වැඩි කරන්න ඉල්ලනවද ?? ඒ අයටත් තම්න්ගෙ දරුවන්ට ඔය වියදමම යන්නෙ නැද්ද ?![]()
ඉතින් අනිත් ඒවත් එහෙම හිතල පඩි අඩු කරගන පුල්වුන් මේ ගානටම අයි එහෙම අරන්න බැරි ... අනිත් වුර්තිත් සල්ලි විතරක්ම නෙමේනේ ??
කව්ද අනිත් අය කියන්නේ ආයේ ?? කළමණාකරන සේවයයි පුස්තකාලාල් සේවයිද? ... අයි දැන් මිට වඩා වැඩි scale තියන ඒවා සැහෙන්න තිය්න්වනෙන් .. ඒවාට ඒ ගාන ගෙවන එක සස්දරනිකරණය කරන්නේ කොහොමද? 60,000 ගෙවන එකක් එකෙන් 20ක් අඩු කරලා ගුරුවරුන්ට 20ක් වැඩි කරොත් එක හරිද වැරදිද උබෙබ් තර්කෙ හැටියට ??පඩි අඩු කරන්න කිව්වෙ කවුද දැන් ? අනිත් අය පඩි වැඩි කරන්න ඉල්ලනවද ?? ඒ අයටත් තම්න්ගෙ දරුවන්ට ඔය වියදමම යන්නෙ නැද්ද ?
උන්ටත් වැඩි කරන්න ඕනේ තමා .. 30 දාහෙන් මොනවද කරන පුලුවන් මාසෙට ? අඩු කරන ඕනේ උන්ට නෙමේ ... මොකටද පාර්ලිමේන්තුවේ අඩුවට කෑම දෙන්නේ .. මොකටද මන්තිර්න්ට pension ගෙවන්නේ ? ඕව තමා අඩු කරන ඕනේපඩි අඩු කරන්න කිව්වෙ කවුද දැන් ? අනිත් අය පඩි වැඩි කරන්න ඉල්ලනවද ?? ඒ අයටත් තම්න්ගෙ දරුවන්ට ඔය වියදමම යන්නෙ නැද්ද ?