දැන් නම් අධික ඉල්ලුමයි රටේ පවතින තත්වයයි හන්දා නවත්තලාලු තියෙන්නේ...ගත්ත කට්ටිය ඉන්නවද? ගන්න ගානට වටිනවද? තමන්ගේ First car එක ගන්න කෙනෙක්ට හොඳයි ද ඒක ?
full option eke R package eke thamay rain feature eka awerain effect eka hama ekema tiyenawada?
kia picanto ekak mokada?දැන් නම් අධික ඉල්ලුමයි රටේ පවතින තත්වයයි හන්දා නවත්තලාලු තියෙන්නේ...ගත්ත කට්ටිය ඉන්නවද? ගන්න ගානට වටිනවද? තමන්ගේ First car එක ගන්න කෙනෙක්ට හොඳයි ද ඒක ?
oke neda vahiddi vathura leak wenawa fb eke video dala thibbe kattiya
KIA picanto හොදයි පෙට්‍රල් කරන එක ලොකු අවුලක් නැත්තම්. අනිත් අවුල Agent ගේ සර්විස් ඒක අන්තිමයි. ගණනුත් වැඩි.
kia picanto ekak mokada?
manual eka ganan adui..
2016 ekak 32 wage.. 2017 ekak 36 wage
------ Post added on Jul 22, 2021 at 10:02 AM
උන්ට දැනට ඇවිත් තියෙන ඕඩර්ස් වලට වාහන දෙන්නෙ බැරි නිසා ඔඩර්ස් ගන්න එක නවත්තලා තිබ්බා
ඒකනම් වාහනේ ඇසෙබල් එකේ අඩු පාඩුවක් වගේ ,වින්ඩ්ස්ක්‍රීන් එකේ බිඩින් එකෙන් ලීක් වගේ ලීක් එක තිබ්බේ.rain effect eka hama ekema tiyenawada?
picanto eka hodata petrol karanwa ban.. city 13 wageKIA picanto හොදයි පෙට්‍රල් කරන එක ලොකු අවුලක් නැත්තම්. අනිත් අවුල Agent ගේ සර්විස් ඒක අන්තිමයි. ගණනුත් වැඩි.
කොළඹ වගේ ඉන්නවා නම් අවුලක් නෑ. කොළඹින් පිට නම් කොරියන් වාහන බඩු හොයා ගන්න අමාරුයි. හදන්න දන්න අයත් අඩුයි කියනවා.
ඕක හොදයි.
ඒ වගේම අයි10 හුන්ඩායි එකත් බලන්න. ඉන්දියන් නිසා භූමිතෙල් dammath දුවනවා.
KIA picanto හොදයි පෙට්‍රල් කරන එක ලොකු අවුලක් නැත්තම්. අනිත් අවුල Agent ගේ සර්විස් ඒක අන්තිමයි. ගණනුත් වැඩි.
කොළඹ වගේ ඉන්නවා නම් අවුලක් නෑ. කොළඹින් පිට නම් කොරියන් වාහන බඩු හොයා ගන්න අමාරුයි. හදන්න දන්න අයත් අඩුයි කියනවා.
ඕක හොදයි.
ඒ වගේම අයි10 හුන්ඩායි එකත් බලන්න. ඉන්දියන් නිසා භූමිතෙල් dammath දුවනවා.
ඔටෝ ඔර් manual?picanto eka hodata petrol karanwa ban.. city 13 wage
Mage Yaluwage thiyanawa ekak. Aulak naha. habai Kandu yaddi Para pena gathiya adui. bonnet ekata para wahenawa. podi parawal wala yanna amarui kandu wala.දැන් නම් අධික ඉල්ලුමයි රටේ පවතින තත්වයයි හන්දා නවත්තලාලු තියෙන්නේ...ගත්ත කට්ටිය ඉන්නවද? ගන්න ගානට වටිනවද? තමන්ගේ First car එක ගන්න කෙනෙක්ට හොඳයි ද ඒක ?