KUV 100 එක ගැන මොකද හිතෙන්නේ?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    දැන් නම් අධික ඉල්ලුමයි රටේ පවතින තත්වයයි හන්දා නවත්තලාලු තියෙන්නේ...ගත්ත කට්ටිය ඉන්නවද? ගන්න ගානට වටිනවද? තමන්ගේ First car එක ගන්න කෙනෙක්ට හොඳයි ද ඒක ?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    යේක වාෂනාව අවාෂනාව ෂා අල්ලාගේ කැමැත්ත අනුව තමයි තම්බි
    යේපිට මතකයි වාහන දෙකක වගේ මේම තමා උණා

    යේත් ගැම්මක් තමා
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    rain effect eka hama ekema tiyenawada?
    full option eke R package eke thamay rain feature eka awe

    දැන් නම් අධික ඉල්ලුමයි රටේ පවතින තත්වයයි හන්දා නවත්තලාලු තියෙන්නේ...ගත්ත කට්ටිය ඉන්නවද? ගන්න ගානට වටිනවද? තමන්ගේ First car එක ගන්න කෙනෙක්ට හොඳයි ද ඒක ?
    kia picanto ekak mokada?
    manual eka ganan adui..

    2016 ekak 32 wage.. 2017 ekak 36 wage
    ------ Post added on Jul 22, 2021 at 10:02 AM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,287
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්

    kia picanto ekak mokada?
    manual eka ganan adui..

    2016 ekak 32 wage.. 2017 ekak 36 wage
    ------ Post added on Jul 22, 2021 at 10:02 AM
    KIA picanto හොදයි පෙට්‍රල් කරන එක ලොකු අවුලක් නැත්තම්. අනිත් අවුල Agent ගේ සර්විස් ඒක අන්තිමයි. ගණනුත් වැඩි.

    කොළඹ වගේ ඉන්නවා නම් අවුලක් නෑ. කොළඹින් පිට නම් කොරියන් වාහන බඩු හොයා ගන්න අමාරුයි. හදන්න දන්න අයත් අඩුයි කියනවා.

    ඕක හොදයි.
    ඒ වගේම අයි10 හුන්ඩායි එකත් බලන්න. ඉන්දියන් නිසා භූමිතෙල් dammath දුවනවා.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    උන්ට දැනට ඇවිත් තියෙන ඕඩර්ස් වලට වාහන දෙන්නෙ බැරි නිසා ඔඩර්ස් ගන්න එක නවත්තලා තිබ්බා
    වාහන හැමදාම ඩිලිවරි කරනවා

    rain effect eka hama ekema tiyenawada?
    ඒකනම් වාහනේ ඇසෙබල් එකේ අඩු පාඩුවක් වගේ ,වින්ඩ්ස්ක්‍රීන් එකේ බිඩින් එකෙන් ලීක් වගේ ලීක් එක තිබ්බේ.
    ඔය වගෙම ක්විඩ් එක ආව දවස් වලත් වතුර ඇතුළට එන විඩියො තිබ්බා,ඒත් දැන් ඒවා දකින්න නැහැ
    වැගන් ආර් එකෙත් එහෙම ප්‍රශනයක් ආවා,ඒකත් ෆ්ලෝ බෝඩ් එකට වතුර ආපු එකක්
    ------ Post added on Jul 22, 2021 at 12:17 PM
     
    • Like
    Reactions: Tom Cat

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    KIA picanto හොදයි පෙට්‍රල් කරන එක ලොකු අවුලක් නැත්තම්. අනිත් අවුල Agent ගේ සර්විස් ඒක අන්තිමයි. ගණනුත් වැඩි.

    කොළඹ වගේ ඉන්නවා නම් අවුලක් නෑ. කොළඹින් පිට නම් කොරියන් වාහන බඩු හොයා ගන්න අමාරුයි. හදන්න දන්න අයත් අඩුයි කියනවා.

    ඕක හොදයි.
    ඒ වගේම අයි10 හුන්ඩායි එකත් බලන්න. ඉන්දියන් නිසා භූමිතෙල් dammath දුවනවා.
    picanto eka hodata petrol karanwa ban.. city 13 wage
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    KIA picanto හොදයි පෙට්‍රල් කරන එක ලොකු අවුලක් නැත්තම්. අනිත් අවුල Agent ගේ සර්විස් ඒක අන්තිමයි. ගණනුත් වැඩි.

    කොළඹ වගේ ඉන්නවා නම් අවුලක් නෑ. කොළඹින් පිට නම් කොරියන් වාහන බඩු හොයා ගන්න අමාරුයි. හදන්න දන්න අයත් අඩුයි කියනවා.

    ඕක හොදයි.
    ඒ වගේම අයි10 හුන්ඩායි එකත් බලන්න. ඉන්දියන් නිසා භූමිතෙල් dammath දුවනවා.

    agent ge ehema kiyanna tharam awlak ne. okkoma replace karanne nethuwa repair option ekak allow karana agents la hari adui. KIA agent ehema karanawa. unge weda slow tikak. original parts ganan same as Toyota agent.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    දැන් නම් අධික ඉල්ලුමයි රටේ පවතින තත්වයයි හන්දා නවත්තලාලු තියෙන්නේ...ගත්ත කට්ටිය ඉන්නවද? ගන්න ගානට වටිනවද? තමන්ගේ First car එක ගන්න කෙනෙක්ට හොඳයි ද ඒක ?
    Mage Yaluwage thiyanawa ekak. Aulak naha. habai Kandu yaddi Para pena gathiya adui. bonnet ekata para wahenawa. podi parawal wala yanna amarui kandu wala.