Mokadda bn dan ena dettol plaster eka.ara madde kella issarata wada bageta bagayak podi wela.podi wound ekak cover wennath madi.
ඔව් බන්.හැම එකම ටික ටික පොඩි වෙනවා.
බිස්කට්, cake, රෝල්ස්, කිරි පැකට්, සබන්, රෙදි සෝදන කුඩු, පාන් ඔය ඔක්කොම වගේ එක්කෝ පොඩි වෙනවා, බර අඩු වෙනවා, නැත්තම් ගණන් වැඩි වෙනවා
උඹ අශ්ව ගන්දෙද මොකක්ද එකකුත් හොය හොය හිටියා නේද කාලයක්Mokadda bn dan ena dettol plaster eka.ara madde kella issarata wada bageta bagayak podi wela.podi wound ekak cover wennath madi.
ඔය ජරාවල් ගහන්නැතුව ෆාමසියකින් බෙටඩින් එකක් ගෝස් ටිකක් ප්ලාස්ටර් රෝලක් එහෙම අරන් ගිහිං ලස්සනට බෙහෙත් ටික දාගනින්කො පොන්ස්![]()
අර ජරා ප්ලාස්ටර් ගහන්න ගිහිල්ලා මගෙ නං පොඩි තුවාලයක් ආය ආය පෑරිලා ලොකුවෙලා පැසවන්නත් ආවTea bag vs Packet of tea leaves
Mama nam podi thuwalawala framycetin tikak gaala ohe thiyanawa hnda wenakam, plaster gahannaඅර ජරා ප්ලාස්ටර් ගහන්න ගිහිල්ලා මගෙ නං පොඩි තුවාලයක් ආය ආය පෑරිලා ලොකුවෙලා පැසවන්නත් ආව
මැස්සො එහෙම වහන්න එන්නැද්ද?Mama nam podi thuwalawala framycetin tikak gaala ohe thiyanawa hnda wenakam, plaster gahanna
මැස්සො එහෙම වහන්න එන්නැද්ද?
Trueහැම එකම ටික ටික පොඩි වෙනවා.
බිස්කට්, cake, රෝල්ස්, කිරි පැකට්, සබන්, රෙදි සෝදන කුඩු, පාන් ඔය ඔක්කොම වගේ එක්කෝ පොඩි වෙනවා, බර අඩු වෙනවා, නැත්තම් ගණන් වැඩි වෙනවා
@Candid-Bඔය ජරාවල් ගහන්නැතුව ෆාමසියකින් බෙටඩින් එකක් ගෝස් ටිකක් ප්ලාස්ටර් රෝලක් එහෙම අරන් ගිහිං ලස්සනට බෙහෙත් ටික දාගනින්කො පොන්ස්
එහෙම්ම කැන්ඩිඩ් බී එකකුත් අරං පලයන් ස්පා ගිහින් ප්‍රීති කසාන හැදුනම ගාන්න![]()
Dettol සබං එක ටිකක් ගඳයි නේද මං අද එකක් ගත්තා මාර ගඳක්නෙ බංdettol soap eketh amuthu gadak enwa mt nn dan kaha eke
Ow mt epa una kaha eka, dan genne na aye. Deparak gtta dekm ehmaiDettol සබං එක ටිකක් ගඳයි නේද මං අද එකක් ගත්තා මාර ගඳක්නෙ බං![]()