Detol plaster podi wela

-333-

Well-known member
  • Aug 3, 2014
    10,541
    13,512
    113
    34
    ෆින්ලන්ඩ්
    හැම එකම ටික ටික පොඩි වෙනවා.
    බිස්කට්, cake, රෝල්ස්, කිරි පැකට්, සබන්, රෙදි සෝදන කුඩු, පාන් ඔය ඔක්කොම වගේ එක්කෝ පොඩි වෙනවා, බර අඩු වෙනවා, නැත්තම් ගණන් වැඩි වෙනවා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,432
    55,479
    113
    Colombo
    හැම එකම ටික ටික පොඩි වෙනවා.
    බිස්කට්, cake, රෝල්ස්, කිරි පැකට්, සබන්, රෙදි සෝදන කුඩු, පාන් ඔය ඔක්කොම වගේ එක්කෝ පොඩි වෙනවා, බර අඩු වෙනවා, නැත්තම් ගණන් වැඩි වෙනවා
    ඔව් බන්.
     
    • Like
    Reactions: -333-

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,878
    31,154
    113
    ඔය ජරාවල් ගහන්නැතුව ෆාමසියකින් බෙටඩින් එකක් ගෝස් ටිකක් ප්ලාස්ටර් රෝලක් එහෙම අරන් ගිහිං ලස්සනට බෙහෙත් ටික දාගනින්කො පොන්ස් 😑

    එහෙම්ම කැන්ඩිඩ් බී එකකුත් අරං පලයන් ස්පා ගිහින් ප්‍රීති කසාන හැදුනම ගාන්න 😂
     
    • Haha
    Reactions: Ozone4

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113
    ඔය ජරාවල් ගහන්නැතුව ෆාමසියකින් බෙටඩින් එකක් ගෝස් ටිකක් ප්ලාස්ටර් රෝලක් එහෙම අරන් ගිහිං ලස්සනට බෙහෙත් ටික දාගනින්කො පොන්ස් 😑

    Tea bag vs Packet of tea leaves
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,878
    31,154
    113
    Tea bag vs Packet of tea leaves
    අර ජරා ප්ලාස්ටර් ගහන්න ගිහිල්ලා මගෙ නං පොඩි තුවාලයක් ආය ආය පෑරිලා ලොකුවෙලා පැසවන්නත් ආව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113
    අර ජරා ප්ලාස්ටර් ගහන්න ගිහිල්ලා මගෙ නං පොඩි තුවාලයක් ආය ආය පෑරිලා ලොකුවෙලා පැසවන්නත් ආව
    Mama nam podi thuwalawala framycetin tikak gaala ohe thiyanawa hnda wenakam, plaster gahanna
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,097
    2
    116,357
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැම එකම ටික ටික පොඩි වෙනවා.
    බිස්කට්, cake, රෝල්ස්, කිරි පැකට්, සබන්, රෙදි සෝදන කුඩු, පාන් ඔය ඔක්කොම වගේ එක්කෝ පොඩි වෙනවා, බර අඩු වෙනවා, නැත්තම් ගණන් වැඩි වෙනවා
    True
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තුවාල ගැන කිවනවෙලේ දකුණත්කාරයෝ පොඩ්ඩක් වම් රත දිහා බලපං කොච්චර අසරණද කියලා.
    දවස් දෙකකට උඩදිත් ඇඟිල්ල කැපුනා😭 මාර කැපිලි ටිකක් තියෙන්නේ දෙවැනි ඇඟිල්ලේ 😑
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,973
    10,574
    113
    ආශික්ලන්තෙ
    ඔය ජරාවල් ගහන්නැතුව ෆාමසියකින් බෙටඩින් එකක් ගෝස් ටිකක් ප්ලාස්ටර් රෝලක් එහෙම අරන් ගිහිං ලස්සනට බෙහෙත් ටික දාගනින්කො පොන්ස් 😑

    එහෙම්ම කැන්ඩිඩ් බී එකකුත් අරං පලයන් ස්පා ගිහින් ප්‍රීති කසාන හැදුනම ගාන්න 😂
    @Candid-B
     
    • Love
    Reactions: Candid-B