"....බැංකු පද්ධතියම කඩාගෙන....."

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A


    ඔව්.. ඇවිත් සේව් කරන් ඉන්න ඒවා ටිකක් අලෝගෙන අලෝගෙන යන්න පුලුවන්, තර්ඩ්ක්ලාස් වචන හැසිරීමක් කරන්න පුළුවන්.. හැබැයි අහන බලන මිනිස්සු බලනවා. ඒක නවත්තන්න බෑ.

    චම්පික මොකෝ ඇමතිකම් අරන් කරේ අහන අය මේක බලාගන්න
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    218288220_1238942916549069_1310387475278689655_n.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113


    ඔව්.. ඇවිත් සේව් කරන් ඉන්න ඒවා ටිකක් අලෝගෙන අලෝගෙන යන්න පුලුවන්, තර්ඩ්ක්ලාස් වචන හැසිරීමක් කරන්න පුළුවන්.. හැබැයි අහන බලන මිනිස්සු බලනවා. ඒක නවත්තන්න බෑ.

    First even if this happens it should not be stated as sheer panic would destroy public confidence in the system. First it was from government and now from opposition.
    When this actually happened in US the then president of US send loads of money to banks to show there was enough liquidity and people who were waiting in queues to withdraw saw that and they left without withdrawing and banking system was saved. That was in US and this is SL govt and opposition. A contrast. Any person having banking knowledge would know that any bank in the world however strong may get in to bad even if 10-15% of deposits are withdrawn.
    Is this our future leaders or .....?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මේ මනුස්සයා මාර ලස්සනට දේවල් පැහැදිලි කරනවා.

    ඒවයින් වැඩක් තියෙනවද මේ මිනිහගෙ ගෑනු හුටපට, අමුතු සෙක්ස් කේස් තියෙනවලු. අනික මේ මිනිහ පස්සෙන් ගිහින් කොල්ලෙක් හැප්පුව කියල කියනවා. වන්දියක් වත් දීලා නෑලු. අනික සිංහල බෞද්ධයට පිටුපෑවා. 😒
    ඒව නෙවෙයිද වැදගත්?

    දැන් බිල්ලො මවනවා රට බංකොළොත් වෙන්න යනවලු ජනාධිපති තුමා රට ගොඩ දාන එක බලන් ඉන්න බැරුව. ඇහේ කටු අභිනව වගේ ඇති. මේක කලු සිංහල බෞද්ධයන්ගෙ රට. මේක බංකොළොත් වෙනවද යකොව් එහෙම. කියන බොරු.. කාබනික ගොවිතැන් කරල රටට කන්නත් නැතිවෙනවලු. අපේ ආණ්ඩුව කාබනික එළවලු රට යවන්න ප්ලෑන් කරලත් ඉවරයි. ලබන අවුරුද්දෙ මත්තලින්, හම්බන්තොට වරායෙන් නැව් පිටින් ඒව රට යවනකොට ගුපියොන්ට හොඳටම රිදෙයි. අනේ දෙයියනේ 2083 වෙනකන් බලේ ගන්න කියලද. 😆🤭🤭

    අඩෝ @erozan @N A K A M U R A වරෙන් මචන් මුන්ව එළවන්න ඕන.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්නකන් මේලෝකේ ලබ්බක් කලේ නෑ. දැන් පඬි කතා කියන්න නම් දිව උලුක් වෙනවා. 🤭

    අන්න හරි. කියන බොරු වල තරං. රටට වින කරන මුන්ව එළවන්න ඕන. 😍❤❤❤
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අන්න හරි. කියන බොරු වල තරං. රටට වින කරන මුන්ව එළවන්න ඕන. 😍❤❤❤

    හරියටම දන්නේ නෑ

    පොර මොකක් හරි කරා දෙයක් කොලඹ කුණු පුශ්නේට
     
    • Like
    Reactions: shenat and dilann

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    හරියටම දන්නේ නෑ

    පොර මොකක් හරි කරා දෙයක් කොලඹ කුණු පුශ්නේට

    ඒව අපි දන්නෙ නෑ. කොල්ලෙක් හැප්පුවලු. ගෑනු එක්ක BDSM(sadism) කරනවලු. එච්චරයි. 😒 69 කරනවත් ඇති. ඊයා.. 😡
     
    • Dislike
    Reactions: Die-hard

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉන්නකන් මේලෝකේ ලබ්බක් කලේ නෑ. දැන් පඬි කතා කියන්න නම් දිව උලුක් වෙනවා. 🤭
    ඌට චීනෙන් ණයක් අරන් දීපන් මයිනා ගැහුව වගේ කුලුනක් ගහන්ඩ :lol: