ඔව්.. ඇවිත් සේව් කරන් ඉන්න ඒවා ටිකක් අලෝගෙන අලෝගෙන යන්න පුලුවන්, තර්ඩ්ක්ලාස් වචන හැසිරීමක් කරන්න පුළුවන්.. හැබැයි අහන බලන මිනිස්සු බලනවා. ඒක නවත්තන්න බෑ.
චම්පික මොකෝ ඇමතිකම් අරන් කරේ අහන අය මේක බලාගන්න
Last edited:
ඔව්.. ඇවිත් සේව් කරන් ඉන්න ඒවා ටිකක් අලෝගෙන අලෝගෙන යන්න පුලුවන්, තර්ඩ්ක්ලාස් වචන හැසිරීමක් කරන්න පුළුවන්.. හැබැයි අහන බලන මිනිස්සු බලනවා. ඒක නවත්තන්න බෑ.
මේ මනුස්සයා මාර ලස්සනට දේවල් පැහැදිලි කරනවා.
ඉන්නකන් මේලෝකේ ලබ්බක් කලේ නෑ. දැන් පඬි කතා කියන්න නම් දිව උලුක් වෙනවා.![]()
අන්න හරි. කියන බොරු වල තරං. රටට වින කරන මුන්ව එළවන්න ඕන.❤❤❤
Erozan hodia mun ekka compare karamaමේ පාර සින්හලු ටික දිගoචියට කියල ඇර ගන්න යනව වගේ පේනව.
...
Soon ->
මම උඹ අපි චම්පිකට දෙන්න ඕන ඇයි...
...
හරියටම දන්නේ නෑ
පොර මොකක් හරි කරා දෙයක් කොලඹ කුණු පුශ්නේට

ඌට චීනෙන් ණයක් අරන් දීපන් මයිනා ගැහුව වගේ කුලුනක් ගහන්ඩඉන්නකන් මේලෝකේ ලබ්බක් කලේ නෑ. දැන් පඬි කතා කියන්න නම් දිව උලුක් වෙනවා.![]()