මචන් මගේ දත් සෙට් එක කහ පාටයි හරි වදයක් වෙලා තියෙන්නෙ බන්.. උදේ රෑ දෙකත් ගෙවෙනකම්ම මදිනවා.. මම හිතන්නෙ විටමින් අඩු සීන් එකක් තීන්නෙ. හැමදාම විටමින් C ගත්තොත් හරි යයිද ? සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් කීයක් වගේ ගන්න ඕනෙද බන් දවසකට 


dental එකකට ගිහින් අහපන් හිතෙන හිතෙන දේවල් කරන්නේ නැතුව



eeka machn ara dath hiri watena ekata tiyena ekak nedaSensodine use karapan

Use hydrogen peroxide

පැරකුම් කුඩු
අගුරැ
බෝබු කෝටු![]()

Bleaching කරපන්..

iiyaa bnඋබ කක්කා කනවද ? කක්කා කහ පාටයිනේ.

thanx broBump

BUMPER
You better consult Dentist dude...


mageth podi kale idanma kaha patai bnසමහර එවුන්ගේ පොඩි කාලේ ඉදන් දත් ටිකක් කහ පාටයි ඒක ලෙඩක් නෙවෙයි ස්වාභාවිකයි. දත් සුද්ද කරාමත් ඊට ටිකක් සුදු වෙනවා හැබැයි අර සමහර එවුන්ගේ වගේ සුදු වෙන්නේ නෑ.

ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා.
ගෙවෙනකං මදින එක තමයි ප්‍රශ්නේ
මගේ පොඩිඋන්ගේ දත් එනකොටම ලා කහපාටයි. මම ඒ අයගේ දත් මදින නිසා කෝකටත් ෆොටෝ අරං තියෙනවා පස්සේ කාලෙකදී ප්‍රශ්නයක් වුනොත් පෙන්නන්න.



Mageth ehemai![]()


