හොඳ programmers ලා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,336
    15,510
    113
    පහුගිය ටිකේ දාන්න උන දේවල් වලින් ගොඩක් උන් හිතනවා ඇති. IT industry එකේ ඉන්න ඔක්කොම උන් ගොබ්බයි කියලා.

    මේක වෙලා තියෙන්නේ IT degree කඩවල් වල අවුල. කට පාඩම් කරන උන් classes දානවා. Final project එක judge කරන්න ඉන්න උන්ට programming මෙලෝ ලබ්බක් බෑ. documentation එක තියෙනවා නම් ඔක්කොම හරි. නොදන්නා දෙයක් ඇහුවම කලින් ඕවා ඉගෙන ගෙන තියෙන්න ඕනේ කියලා සද්දේ දානවා lectures ලා.

    හැබැයි ඔය අතරේ ඉන්නවා සුපිරි ඩයල්. වැඩක් බාර දුන්නම ආයේ අහන්න ඕනේ නැ කරාද නැද්ද කියලා. ඉවර උනාම කියනවා ඉවරයි කියලා. කොඩින් වල අවුලක් තිබ්බොත් පෙන්නලා දුන්නම ආයේ ඒ mistake කරන්නේ නැ.

    අලුත් දේවල් හොයල සැහෙන්න up to date ඉන්න උන් ඉන්නවා. අවුරුදු 21 න් වගේ SE පොස්ට් එකේ ඉන්න උන් ඉන්නවා. උන් මගේ වයසට එනකොට මටත් වඩා උඩට යනවා ෂුවර්.

    මේ වගේ උන්ගේ වැඩක් පොඩ්ඩක් පරක්කු උනත් වචනයක් කියන්න හිතෙන්නේ නැ. උන් හිර වෙලා නම් අපිත් නිදිමරාගෙන උන් එක්ක වැඩ කරනව. උන්ට වැඩ වැඩි කියලා තේරෙනවා නම් අපිත් ඒ වැඩ assign කරගෙන කරනවා. උන්ගේ personal life එකේ දේවල් නිසා වැඩ delay වෙනකොට අපි ඒවා කරලා වෙලාවට වැඩ deliver කරනවා. මගේ එහෙම issues එනකොට උන් assign කරගෙන කරලා ඉවර කරනවා.

    මම අපේ team එකේ උන්ට freelance වැඩ සෙට් කරලා දෙනවා. (හැබැයි ඔෆිස් වෙලාවේ කරන්න තහනම්)

    නිවාඩුවක්, ෂොට් ලිව් ඉල්ලපුවා අද වෙනකම් reject කරලා නැ මම. මොකද එකෙක් නැතත් අනික් උන් වැඩේ කරනවා.

    management එක සමහර උන් අලුතෙන් ආපු ගමන් උන්ගෙන් ලොකු ලොකු වැඩ බලාපොරොත්තු වෙනවා. මම උන් එක්ක කතා කරලා තව time එක ඉල්ලලා දෙනවා පොඩි පොඩි වැඩ කරලා speed එකට එනකම්.

    ඇත්තම කිව්වොත් project එකෙන් කොම්පැනියට සල්ලි එනවද නැද්ද කියන එක මට අදාළ නැ. මට අදාළ වෙන්නේ ටීම් එකේ උන්ගේ work life balance කරලා වැඩ ටික හරියට කරලා. මාසෙකට සැරයක් විතර බීලා ආතල් එකේ ඉන්න.

    team එකේ උන් stress වෙලා වැඩ බොක උනොත් මටම තමයි වැඩ වැඩි වෙන්නේ. මට තමයි නරක නාමේ එන්නේ උඩින්.

    අනික තමයි interview වලට සුපිරි ඩයල් ඇවිත් select කරාට පස්සේ HR හුත්තලා ගෙවන්න බෑ කියලා උන් ආපු නැති වෙලාවල් තියෙනවා. කරුමේ තමයි ඉතින්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉන්ටර්විව් කරනවනම් කරගනින්කො අපිට පව් නොදි...
    හැමතැනම තො ඉන්ටර්විව් කරා අරුව කරා මුව කරා .. නෙද්දකින්
    උබව ජොබ් එකට ගත්තේ පිස්සෙක්ද ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    Depression hadenawa munwa dakala...

    Mu IT olympiad bronze medal gahapu ekek... gold medal gahapu un gana hithaganna puluwanne :rolleyes:
    ඕක ලොකු දෙයක් නෙමෙ බන් .
    සීන් එකෙම ඉන්නවානම් .
    මුන්ගෙ ලයිෆ් එකම මෙකනෙ.
    උන්ට ප්‍රශ්නෙ දකිද්දි උත්තරෙ හිතාගන්න පුළුවන් .
    අනික චව්වෙක් නෙ ?
    මුන් ව පට්ට රෙස්ට්‍රික්ටඩ් විදියට මුන්ගෙ දෙමාපියො හදන්නෙ.
    ඒ කිව්වෙ පොඩි කාලෙ ඉඳන්ම අදාල ක්ෂෙස්ත්‍ර වල පුහුණුව ලබා දෙනවා ළමාකාලෙ ආතල් කුඩු කරලා .

    ටයිගර් පෙරන්ටින් වල ප්‍රතිඵල තමා ඉතිං මෙව්වා.
     
    • Like
    Reactions: Master malli

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,191
    2
    10,799
    113
    Home Sweet Home
    onna mal tiyala wanda 🙏, ammo ekata ape leaders la

    management එක සමහර උන් අලුතෙන් ආපු ගමන් උන්ගෙන් ලොකු ලොකු වැඩ බලාපොරොත්තු වෙනවා. මම උන් එක්ක කතා කරලා තව time එක ඉල්ලලා දෙනවා පොඩි පොඩි වැඩ කරලා speed එකට එනකම්. :love:

    ඇත්තම කිව්වොත් project එකෙන් කොම්පැනියට සල්ලි එනවද නැද්ද කියන එක මට අදාළ නැ. මට අදාළ වෙන්නේ ටීම් එකේ උන්ගේ work life balance කරලා වැඩ ටික හරියට කරලා. මාසෙකට සැරයක් විතර බීලා ආතල් එකේ ඉන්න. :love:

    පහුගිය ටිකේ දාන්න උන දේවල් වලින් ගොඩක් උන් හිතනවා ඇති. IT industry එකේ ඉන්න ඔක්කොම උන් ගොබ්බයි කියලා.

    මේක වෙලා තියෙන්නේ IT degree කඩවල් වල අවුල. කට පාඩම් කරන උන් classes දානවා. Final project එක judge කරන්න ඉන්න උන්ට programming මෙලෝ ලබ්බක් බෑ. documentation එක තියෙනවා නම් ඔක්කොම හරි. නොදන්නා දෙයක් ඇහුවම කලින් ඕවා ඉගෙන ගෙන තියෙන්න ඕනේ කියලා සද්දේ දානවා lectures ලා.

    හැබැයි ඔය අතරේ ඉන්නවා සුපිරි ඩයල්. වැඩක් බාර දුන්නම ආයේ අහන්න ඕනේ නැ කරාද නැද්ද කියලා. ඉවර උනාම කියනවා ඉවරයි කියලා. කොඩින් වල අවුලක් තිබ්බොත් පෙන්නලා දුන්නම ආයේ ඒ mistake කරන්නේ නැ.

    අලුත් දේවල් හොයල සැහෙන්න up to date ඉන්න උන් ඉන්නවා. අවුරුදු 21 න් වගේ SE පොස්ට් එකේ ඉන්න උන් ඉන්නවා. උන් මගේ වයසට එනකොට මටත් වඩා උඩට යනවා ෂුවර්.

    මේ වගේ උන්ගේ වැඩක් පොඩ්ඩක් පරක්කු උනත් වචනයක් කියන්න හිතෙන්නේ නැ. උන් හිර වෙලා නම් අපිත් නිදිමරාගෙන උන් එක්ක වැඩ කරනව. උන්ට වැඩ වැඩි කියලා තේරෙනවා නම් අපිත් ඒ වැඩ assign කරගෙන කරනවා. උන්ගේ personal life එකේ දේවල් නිසා වැඩ delay වෙනකොට අපි ඒවා කරලා වෙලාවට වැඩ deliver කරනවා. මගේ එහෙම issues එනකොට උන් assign කරගෙන කරලා ඉවර කරනවා.

    මම අපේ team එකේ උන්ට freelance වැඩ සෙට් කරලා දෙනවා. (හැබැයි ඔෆිස් වෙලාවේ කරන්න තහනම්)

    නිවාඩුවක්, ෂොට් ලිව් ඉල්ලපුවා අද වෙනකම් reject කරලා නැ මම. මොකද එකෙක් නැතත් අනික් උන් වැඩේ කරනවා.

    management එක සමහර උන් අලුතෙන් ආපු ගමන් උන්ගෙන් ලොකු ලොකු වැඩ බලාපොරොත්තු වෙනවා. මම උන් එක්ක කතා කරලා තව time එක ඉල්ලලා දෙනවා පොඩි පොඩි වැඩ කරලා speed එකට එනකම්.

    ඇත්තම කිව්වොත් project එකෙන් කොම්පැනියට සල්ලි එනවද නැද්ද කියන එක මට අදාළ නැ. මට අදාළ වෙන්නේ ටීම් එකේ උන්ගේ work life balance කරලා වැඩ ටික හරියට කරලා. මාසෙකට සැරයක් විතර බීලා ආතල් එකේ ඉන්න.

    team එකේ උන් stress වෙලා වැඩ බොක උනොත් මටම තමයි වැඩ වැඩි වෙන්නේ. මට තමයි නරක නාමේ එන්නේ උඩින්.

    අනික තමයි interview වලට සුපිරි ඩයල් ඇවිත් select කරාට පස්සේ HR හුත්තලා ගෙවන්න බෑ කියලා උන් ආපු නැති වෙලාවල් තියෙනවා. කරුමේ තමයි ඉතින්.
     
    • Like
    Reactions: Erzo

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    මන් ප්‍රශ්නේ කියවලා ඉවර වෙන්න කලින් මු කෝඩ් කරලත් ඉවරයි
    මූත් කලින් කියවලා තමා බන් කොඩ් කරන්නෙ.
    වීඩියො එක කරන්න ඔනි නිසා තමා ඔහොම මොකාද වගෙ ටයිප් කරන්නෙ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕක ලොකු දෙයක් නෙමෙ බන් .
    සීන් එකෙම ඉන්නවානම් .
    මුන්ගෙ ලයිෆ් එකම මෙකනෙ.
    උන්ට ප්‍රශ්නෙ දකිද්දි උත්තරෙ හිතාගන්න පුළුවන් .
    අනික චව්වෙක් නෙ ?
    මුන් ව පට්ට රෙස්ට්‍රික්ටඩ් විදියට මුන්ගෙ දෙමාපියො හදන්නෙ.
    ඒ කිව්වෙ පොඩි කාලෙ ඉඳන්ම අදාල ක්ෂෙස්ත්‍ර වල පුහුණුව ලබා දෙනවා ළමාකාලෙ ආතල් කුඩු කරලා .

    ටයිගර් පෙරන්ටින් වල ප්‍රතිඵල තමා ඉතිං මෙව්වා.

    උබ කියන එක හරි. විශේෂෙන් ලංකාවේ. එක සබ්ජෙක්ට් එකක ඉහලට යන්න තියන චාන්ස් එක අඩුයි. හොද වැඩ කරුවෙක් එනවා C ++ මාස්ටර් කරලා. උව දානවා තියන ඒවගේ අඩු පාඩු හදන්න. එකෙන් උගේ ටච් එක නැති වෙනවා. එක්කෝ උව දානවා වෙන වෙබ් පොර්ජෙක්ට් එකකට. ඊට පස්සේ එක ඉගෙන ගෙන කරන්න ඕනේ. ඕක නිසා ලංකාවේ ටොප් ලෙවල් එකෙක් හොයාගන්න බැ කිසිම සබ්ජෙක්ට් එකක. හැම එකකම ටිකක් දන්නා උන් තමා ඉන්නේ. එක මහා කරුමයක්

    මූත් කලින් කියවලා තමා බන් කොඩ් කරන්නෙ.
    වීඩියො එක කරන්න ඔනි නිසා තමා ඔහොම මොකාද වගෙ ටයිප් කරන්නෙ.
    මේතැනදී අපේ හිත ඇදිලා යන්නේ මු ටයිප් කරන ස්පීඩ් එකට. ස්ලෝ ටයිප් කරනකොට ඒ දේ ගැන හිතන්න කාලේ තියනවා. මට පෙන්නේ මු ටිකක් හදිස්සි වැඩි වගේ. මෙයා තමන්ව ටිකක් ස්ලෝ කරගත්තා නම් මිට කලින් මේක කරලා
    ------ Post added on Jul 26, 2021 at 1:03 AM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    උබ කියන එක හරි. විශේෂෙන් ලංකාවේ. එක සබ්ජෙක්ට් එකක ඉහලට යන්න තියන චාන්ස් එක අඩුයි. හොද වැඩ කරුවෙක් එනවා C ++ මාස්ටර් කරලා. උව දානවා තියන ඒවගේ අඩු පාඩු හදන්න. එකෙන් උගේ ටච් එක නැති වෙනවා. එක්කෝ උව දානවා වෙන වෙබ් පොර්ජෙක්ට් එකකට. ඊට පස්සේ එක ඉගෙන ගෙන කරන්න ඕනේ. ඕක නිසා ලංකාවේ ටොප් ලෙවල් එකෙක් හොයාගන්න බැ කිසිම සබ්ජෙක්ට් එකක. හැම එකකම ටිකක් දන්නා උන් තමා ඉන්නේ. එක මහා කරුමයක්

    මේතැනදී අපේ හිත ඇදිලා යන්නේ මු ටයිප් කරන ස්පීඩ් එකට. ස්ලෝ ටයිප් කරනකොට ඒ දේ ගැන හිතන්න කාලේ තියනවා. මට පෙන්නේ මු ටිකක් හදිස්සි වැඩි වගේ. මෙයා තමන්ව ටිකක් ස්ලෝ කරගත්තා නම් මිට කලින් මේක කරලා
    ------ Post added on Jul 26, 2021 at 1:03 AM
    ලංකාවෙ අවස්ථා හරි අඩු රටක් නෙ බන් .
    ප්‍රොග්‍රැමින් අයි ටී වල විතරක් නෙමෙ හැම ක්ෂෙස්ත්‍රෙකම ඔය අවුල තියෙනවා .

    මන් මෙ නිකමට මෙ වීඩියො එක බැලුවා
    ඔය වීඩියො එකෙ පළවෙනිම ප්‍රශ්නෙ ඌ කියවන වෙගෙ ටිකක් වැඩි උගෙ ඉංග්‍රිසි දැනුම එක්ක මහ දෙයක් නෙමෙ.
    පස්සෙ ඌ කරෙ මෙන් මෙතඩ් එක ලියලා මෙතඩ් එක ගහල
    පස්සෙ ඔනි කරන වෙරියෙබල් ටික අසයින් කරගෙන
    මෙතඩ් එක ඇතුලෙ ප්‍රොග්‍රැම් එක ලිව්වා .

    ප්‍රොග්‍රැමින් සාමාන්‍ය දැනිම තියෙන එකාටත් ඕක දෙයක් නෙමෙ.
    හැබැයි ඔය වගෙ එක්සර්සයිසස් කරලා පොඩි පන්නරයක් තියෙන්න ඔනි.

    එ කිව්වෙ අර ප්‍රොග්‍රැමින් පොත් වල තියෙන එක්සර්සයිසස් කරලා තියෙ නම් ඕක නතින් .

    මූ ටයිප් කරන ස්පීඩ් එක නිසා තමා ගොඩක් උන් අන්දුන් කුන්දුන් වෙන්නෙ .
     
    • Like
    Reactions: HAneo

    අනිවාර්යෙන්. ඔය ඉස්සරම අපි මොක් එක්සැම් කියල C ++ වල කලේ exam එකට කලින්. එක වෙනම දෙයක් මම දකින්නේ බන්. ඒ ටච් එක බැස්සම කම්මැලි වෙනවා බන් ලොජික් වලට :lol: :lol: :yes: . විශේෂෙන් බිස්නස් අප්ප්ලිකේෂන් හදනකොට කොහොමත් බහිනවා

    Soptware inginer :shocked::sorry:

    :no:

    Software Engineer ne banz
    May be a new job title?. who knows ban
    ------ Post added on Jul 26, 2021 at 1:22 AM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    අනිවාර්යෙන්. ඔය ඉස්සරම අපි මොක් එක්සැම් කියල C ++ වල කලේ exam එකට කලින්. එක වෙනම දෙයක් මම දකින්නේ බන්. ඒ ටච් එක බැස්සම කම්මැලි වෙනවා බන් ලොජික් වලට :lol: :lol: :yes: . විශේෂෙන් බිස්නස් අප්ප්ලිකේෂන් හදනකොට කොහොමත් බහිනවා

    May be a new job title?. who knows ban
    ------ Post added on Jul 26, 2021 at 1:22 AM
    අර මැත්ස් කරද්දි අපිට සර් ගාණ කියවගෙන යනකොටම අපිට ඔළුවට එනවා කරන්න ඔනි මොකක්ද කියලා .
    ඊට පස්සෙ බව පෙන්වන්න කියලා උත්තරයක් දුන්නහම ඒ උත්තරෙ ගන්නකන් අපිට සාධනය කරද්දි ත්‍රිකොණමිතියද ,කලනයද භින්න භාගද ,පැස්කල් ත්‍රිකොණයද ,වර්ගජ ප්‍රසාරනයද අරවද මෙව්වාද සෙරොම ඔළුවට එනවානෙ ?
    අපි හදාගෙන උත්තරෙ ගන්නවා.
    එහෙම කරන්නෙ ගණන් හදලාම පුරුද්දෙන්.
    අන්න ඒ වගෙ වැඩක් තමා මෙතනත් වෙන්නෙ .
    ප්‍රශ්නෙ කියවද්දිම මතක් වෙනවා කොයි ලොජික් එකද කොයි මෙතඩ් එකද ගහන්න ඔනි කියන එක.
    මෙ වගෙ ප්‍රශ්න කරලා පුරුද්දෙන්ම තමා ඉතිං කරන්නෙ .

    බිස්නස් ඇප්ලිකේෂන්ස් වල ඩිවලොපින් නෙ තියෙන්නෙ .
    ඩිවලොප්මන්ට් පාර්ට් එකෙදි ලොජික්ස් ගොඩක් ඉතිං බහිනවා.