අප්ඩේට් එක ගහපු ගමන් කෙල වෙලාම යනවලු බලාගෙන ගහපන්..මගෙත් note 10 pro එකක් තියනව. Ringtone මාරු කරන්න බෑ. හොයල බලද්දි file permission අවුලක්. තාම අතගැහුවෙ නෑ. අප්ඩේට් එකක් එනකල් ඉන්නවා. miui චාටර්

මමත් නෝට් 10 ප්රෝ එකක් ගන්න කියලා සිහින මව මව හිටියේ..මගෙත් note 10 pro එකක් තියනව. Ringtone මාරු කරන්න බෑ. හොයල බලද්දි file permission අවුලක්. තාම අතගැහුවෙ නෑ. අප්ඩේට් එකක් එනකල් ඉන්නවා. miui චාටර්
කමෙන්ට් කරන්න කලින් විඩියෝ එක සම්පුර්නයෙන් පොඩ්ඩක් බලපල්ලා. .
ඌට ප්රශ්න 3ක් ඇවිත්. . එකක් කෝල් එකක් ගද්දි සද්දේ කැඩි කැඩි ඇසිම, අනිත් එක ටච් එක වැඩකරන් නැති වීම, අනිත් එක විඩියෝ කෝල් එකක් ගද්දි කැමරාව බ්ලින්ක් වීම. .
සර්විස් සෙන්ටර් චෙක් කරන්නත් සතියක් විතර දීලා උන් අව්ලක් නෑ කියලා දීලා. . ෆෝන් එක දීලා ඒ ලෙඩ එහෙම්ම තිබිලා. .
ඌ ඒවල විඩියොත් එක්ක දාලා තියෙනවා බ්ලින්ක් වෙන එකයි, ටච් වෙන්නේ නැති එකයි. .
මුගෙත් අව්ල් ඇති නමුත් අලුතෙන්ම අරන් වැඩි කාලයක් යූස් කරපු නැති එකක් නිසා ඕක හදලා හරි අලුත් එකක් හරි දෙන්න තිබ්බා. .
අලුත් ඒවාගේ ලෙඩ යකෝ , මේ 10 සීරීයස් එක නම් ලෙඩ ගොඩක්..I am xioami user even before Sri Lankan knows about xioami. Its almost 8 years. Every device I have used well utilized before throw off. They are well over build phones for the price point. Your issue with the agent not with the "Xioami" brand. Even apple have shipped some apple devices with factory fault. Please add right thumbnail with the correct context bro.
MI & Poco අවුලක් නෑ මචන් ගනින්..ඔන්න බලහන්කො ඉතින් හිත හදාගෙන ශිරෝමි එකක් ගන්න හිටියේ Xiaomi MI උන්ගේ Flagship සිරියස් එක නේද?
mamath MI11 5g phone eka gena poddak videos bala bala inne gannawada nadda kiya kiya
MI වලටත් කෙලවෙයිද? Genxt thamai dealerMI & Poco අවුලක් නෑ මචන් ගනින්..
Xiomi Note 10 සීරීයස් එක ගන්න එපා
TechtrixMI වලටත් කෙලවෙයිද? Genxt thamai dealer
mehe podi podi kadavalath thiyenava piliyandala hebei warranty walata yavanne ithin un langata thamai
තැන්ක්ස් බන්... මම අරුන්ගේ සයිට් එකෙන් ප්රියිසස් ඩබල් චෙක් කරලා හිටියේTechtrix
මේකේන් ගනින් සියෝමි ගන්නවා නම් , ආෆ්ටර් සර්විස් හොදයි..
ලෙඩක් ආවොත් මාරු කරලා උනත් දෙයි..
අහලා බලන්න - Check google Reviews
අලුත් ඒවාගේ ලෙඩ යකෝ , මේ 10 සීරීයස් එක නම් ලෙඩ ගොඩක්..
ඊට කලින් කාපු සීරීයස් වල ඔය ප්රශ්ණ මුකුත් තිබ්බේ නෑ..