Xiaomi Warranty

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    මේ සීන් එක ඇත්තද බන්. . ඩීලර්ශිප් එකක් ගන්න හිතන් රිවිව් බලද්දි දැක්කේ. .
     
    • Like
    Reactions: U-tag

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    adoo ,mu kiyana eka ahuwama Xiaomi epa wenawa.math ekak ganna hitiye.adahasa atha era gatta.luck ekata hoda device ekak set wunoth hodai.me wage maralayak set wunoth ,muta hapan wenawa.service center wala bada ganna welawakuth na.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,029
    1
    31,563
    113
    - උඩරට -
    මගෙත් note 10 pro එකක් තියනව. Ringtone මාරු කරන්න බෑ. හොයල බලද්දි file permission අවුලක්. තාම අතගැහුවෙ නෑ. අප්ඩේට් එකක් එනකල් ඉන්නවා. miui චාටර්
    අප්ඩේට් එක ගහපු ගමන් කෙල වෙලාම යනවලු බලාගෙන ගහපන්.. :confused:

    මගෙත් note 10 pro එකක් තියනව. Ringtone මාරු කරන්න බෑ. හොයල බලද්දි file permission අවුලක්. තාම අතගැහුවෙ නෑ. අප්ඩේට් එකක් එනකල් ඉන්නවා. miui චාටර්
    මමත් නෝට් 10 ප්‍රෝ එකක් ගන්න කියලා සිහින මව මව හිටියේ..
    ලෙඩ ආවාට පස්සේ අදහස අත ඇරියා..
    අවුලක් උනෝත් වොරන්ටි ක්ලේම් කරන්න කොලබ දුවන්න එපැයි..
    වොරන්ටිත් නමට විතරයිලු උන් මග අරිනවා කියලා එකෙක් සියෝමී ෆැන් පේජ් එකේ දාලා තිබ්බා ෆේස්බුක්..

    ෆෝන් කඩේට ගියා නෝට් 10 ප්‍රෝ එක තිබ්බා..
    උන්ගෙන් හොදයිද අහපුවාම රිටන් එනවා එපා වෙලා තියෙන්නේ කිව්වා..
    ලෙඩලු..
    ප්‍රොක්සිමිටි සෙන්සර් එකෙත් අවුලක් හොයාගෙන කිව්වා..
    පස්සේ සැම්සුන් ඒ 32 ක් අරගත්තා..
    ඒකම ගානනේ..
    ලෙඩත් නෑ..
    ------ Post added on Jul 23, 2021 at 9:54 PM
     
    • Wow
    Reactions: hasithayad

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    669
    640
    93
    කමෙන්ට් කරන්න කලින් විඩියෝ එක සම්පුර්නයෙන් පොඩ්ඩක් බලපල්ලා. .

    ඌට ප්‍රශ්න 3ක් ඇවිත්. . එකක් කෝල් එකක් ගද්දි සද්දේ කැඩි කැඩි ඇසිම, අනිත් එක ටච් එක වැඩකරන් නැති වීම, අනිත් එක විඩියෝ කෝල් එකක් ගද්දි කැමරාව බ්ලින්ක් වීම. .

    සර්විස් සෙන්ටර් චෙක් කරන්නත් සතියක් විතර දීලා උන් අව්ලක් නෑ කියලා දීලා. . ෆෝන් එක දීලා ඒ ලෙඩ එහෙම්ම තිබිලා. .
    ඌ ඒවල විඩියොත් එක්ක දාලා තියෙනවා බ්ලින්ක් වෙන එකයි, ටච් වෙන්නේ නැති එකයි. .

    මුගෙත් අව්ල් ඇති නමුත් අලුතෙන්ම අරන් වැඩි කාලයක් යූස් කරපු නැති එකක් නිසා ඕක හදලා හරි අලුත් එකක් හරි දෙන්න තිබ්බා. .

    I am xioami user even before Sri Lankan knows about xioami. Its almost 8 years. Every device I have used well utilized before throw off. They are well over build phones for the price point. Your issue with the agent not with the "Xioami" brand. Even apple have shipped some apple devices with factory fault. Please add right thumbnail with the correct context bro.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,029
    1
    31,563
    113
    - උඩරට -
    I am xioami user even before Sri Lankan knows about xioami. Its almost 8 years. Every device I have used well utilized before throw off. They are well over build phones for the price point. Your issue with the agent not with the "Xioami" brand. Even apple have shipped some apple devices with factory fault. Please add right thumbnail with the correct context bro.
    අලුත් ඒවාගේ ලෙඩ යකෝ , මේ 10 සීරීයස් එක නම් ලෙඩ ගොඩක්..
    ඊට කලින් කාපු සීරීයස් වල ඔය ප්‍රශ්ණ මුකුත් තිබ්බේ නෑ..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    ඔන්න බලහන්කො ඉතින් හිත හදාගෙන ශිරෝමි එකක් ගන්න හිටියේ Xiaomi MI උන්ගේ Flagship සිරියස් එක නේද?

    mamath MI11 5g phone eka gena poddak videos bala bala inne gannawada nadda kiya kiya
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,029
    1
    31,563
    113
    - උඩරට -
    ඔන්න බලහන්කො ඉතින් හිත හදාගෙන ශිරෝමි එකක් ගන්න හිටියේ Xiaomi MI උන්ගේ Flagship සිරියස් එක නේද?

    mamath MI11 5g phone eka gena poddak videos bala bala inne gannawada nadda kiya kiya
    MI & Poco අවුලක් නෑ මචන් ගනින්..
    Xiomi Note 10 සීරීයස් එක ගන්න එපා
     
    • Like
    Reactions: shameera89

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,029
    1
    31,563
    113
    - උඩරට -
    MI වලටත් කෙලවෙයිද? Genxt thamai dealer

    mehe podi podi kadavalath thiyenava piliyandala hebei warranty walata yavanne ithin un langata thamai
    Techtrix
    මේකේන් ගනින් සියෝමි ගන්නවා නම් , ආෆ්ටර් සර්විස් හොදයි..
    ලෙඩක් ආවොත් මාරු කරලා උනත් දෙයි..
    අහලා බලන්න - Check google Reviews
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    Techtrix
    මේකේන් ගනින් සියෝමි ගන්නවා නම් , ආෆ්ටර් සර්විස් හොදයි..
    ලෙඩක් ආවොත් මාරු කරලා උනත් දෙයි..
    අහලා බලන්න - Check google Reviews
    තැන්ක්ස් බන්... මම අරුන්ගේ සයිට් එකෙන් ප්රියිසස් ඩබල් චෙක් කරලා හිටියේ

    තැන්ක්ස් එනිවේ
     
    • Like
    Reactions: charitha2011

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    669
    640
    93
    අලුත් ඒවාගේ ලෙඩ යකෝ , මේ 10 සීරීයස් එක නම් ලෙඩ ගොඩක්..
    ඊට කලින් කාපු සීරීයස් වල ඔය ප්‍රශ්ණ මුකුත් තිබ්බේ නෑ..

    May be i am not used tu low end line up like "Redmi". Then this out of my knowlege.
     
    • Like
    Reactions: charitha2011